ඇයි මේ වගේ අලුත් ක්‍රීඩා වලට අපේරටේ අය යොමුවෙන්නෙ නැත්තෙ.. මේක මේ අවුරුද්දෙ ඉඳන් ඔලිම්පික් වලත් තියනවා..ඔය තැන තැන පාර්ක් වල මෝල් වල නම් දැකලා තියනවා මතකයි. ඒ වුනාට මේක ලන්කාවෙ ක්‍රීඩාවක් වශයෙන් කෙරෙන්නෙ නෑ නේද,මේකට ලොකු පහසුකම් උනත් ඕනෙ නැහැනෙ..ආරක්ශක උපකරන නම් අවශ්යයයි..ඒ ඇරත් ඔය ඕනෙ තරම් ගස් ගල් තියෙන්නෙ.. ඒත් එක්කම මෙන්න මේ කෙල්ලත් මැරිලා වැටිලා ඕවා කරන්න හිගිල්ලා ..කරන්න ...හැබැයි පරිස්සමින්
2019 youth world champion RIP
2019 youth world champion RIP