Questions spotify subscription ගන්න අය ඇයි කියන්න

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මෙච්චර ෆ්‍රී සින්දු අහන්න තියෙද්දී spotify subscription ගන්න අය
    කෝ බලන්න ?
    ඇයි කියන්න ?
    Ona sinduwak takgala search karala quality pita ahanna puluwanne. mama nam yaluwo ekka set wela family plan ekak aran tiyenne rs.142/month so, ganath shape

    and most importantly its better than piracy
     
    • Like
    Reactions: Jack_Sparrow

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Nope original



    Yes, lifetime family invites. 2021 Aug wage gaththe. Wada karanne nathuwa giyoth aluth family invite ekak denawa. 2021 Aug indan thama eka parai aluth family invite ekak one wune.
    Podcasts available da?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,618
    113
    Podcasts available da?
    VLQIjhjl.jpg
     
    • Like
    Reactions: AVES

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඕන සින්දුවක් කිසි අවුලක් නැතුව අහන්න පුළුවන්.
    Community එකෙන් Playlist හදලා තියෙනවා. ඒවාත් මරු

    තව ඉතින් පල්ලෙහා හේතුව තමා

    Screenshot 2022-11-17 at 8.41.07 AM.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    කලින් ත්‍රේඩ් එකකටත් මම දාපු එකක් කොපි කරල දානවා

    1. audio quality එක වැඩියි
    2. අහන සින්දු ටික මැනේජ් කරගන්න ලේසියි. ගානට playlist හදන්න පුලුවන්.
    3. Lyrics වැටෙනව.
    4. Background play කරන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. Headset buttons අරව මේවා ඔක්කොටම support.
    5. Youtube වගේ නෙමේ audio එකට විතරයි data යන්නෙ.
    6. සින්දුව එක්ක වීඩියෝ එකක් බලන්න තියෙන අකමැත්ත.
    7. නිතර අහන playlist download කරල තියාගත්තම ඩේටා යන්නෙ නැති එක.
    8. ෆෝන් එකෙන් desktop එකේ spotify app එක control කරන්න පුලුවන් එක.
    8. Algorithm එකෙන් අපිට ගැලපෙන සින්දු හොයල දෙන එක.
    9. සින්දුවෙ artwork එකත් එක්ක ලස්සන UI එකක් තියෙන එක.
    10. මහලොකු ගානක් මාසෙකට වියදම් වෙන්නෙ නැති එක.
    11. වීඩියෝ වගේ නෙමේ ඕඩියෝ එකක් හින්ද ෆෝන් එකේ Ram අරව මේවා ඉතුරු වෙනව.
    12. යූටියුබ් එකේ වගේ සිංදුවක් සර්ච් කරාම ඔෆීසියල් එක මොකක්ද ගගා හොයන්න දෙයක් නෑ SPOTIFY ඔක්කොම ඔරිජිනල් ඒවා විතරක් හින්ද.
    13. තව විශේෂම එකක් යූටියුබ් එකේ වගේ සිංදුවල intro, outro, දෙබස් අරව මේවා නෑ කෙලින්ම සිංදුව තියෙන්නෙ spotify වල.
    14. අපි හදපු ප්ලේලිස්ට් එකවුන්ට් එකේ සේව් වෙන හින්ද ෆෝන් එකට/ලැප් එකට කෙල උනත් ගැටලුවක් නෑ.