කලින් ත්රේඩ් එකකටත් මම දාපු එකක් කොපි කරල දානවා
1. audio quality එක වැඩියි
2. අහන සින්දු ටික මැනේජ් කරගන්න ලේසියි. ගානට playlist හදන්න පුලුවන්.
3. Lyrics වැටෙනව.
4. Background play කරන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. Headset buttons අරව මේවා ඔක්කොටම support.
5. Youtube වගේ නෙමේ audio එකට විතරයි data යන්නෙ.
6. සින්දුව එක්ක වීඩියෝ එකක් බලන්න තියෙන අකමැත්ත.
7. නිතර අහන playlist download කරල තියාගත්තම ඩේටා යන්නෙ නැති එක.
8. ෆෝන් එකෙන් desktop එකේ spotify app එක control කරන්න පුලුවන් එක.
8. Algorithm එකෙන් අපිට ගැලපෙන සින්දු හොයල දෙන එක.
9. සින්දුවෙ artwork එකත් එක්ක ලස්සන UI එකක් තියෙන එක.
10. මහලොකු ගානක් මාසෙකට වියදම් වෙන්නෙ නැති එක.
11. වීඩියෝ වගේ නෙමේ ඕඩියෝ එකක් හින්ද ෆෝන් එකේ Ram අරව මේවා ඉතුරු වෙනව.
12. යූටියුබ් එකේ වගේ සිංදුවක් සර්ච් කරාම ඔෆීසියල් එක මොකක්ද ගගා හොයන්න දෙයක් නෑ SPOTIFY ඔක්කොම ඔරිජිනල් ඒවා විතරක් හින්ද.
13. තව විශේෂම එකක් යූටියුබ් එකේ වගේ සිංදුවල intro, outro, දෙබස් අරව මේවා නෑ කෙලින්ම සිංදුව තියෙන්නෙ spotify වල.
14. අපි හදපු ප්ලේලිස්ට් එකවුන්ට් එකේ සේව් වෙන හින්ද ෆෝන් එකට/ලැප් එකට කෙල උනත් ගැටලුවක් නෑ.