ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    4,596
    8,131
    113
    octagon
    Spotify එක samsung phone එකකට මාස 3 ක් premiem free නේද?
    ඊට පස්සේ renew වෙන්නේ කොහොමද?
    එකේ පැකේජ් එක student කියලා හාෆ් පේ එකක් තියෙන්නේ ඇයි? Individual එකෙයි student එකෙයි වෙනස මොකද්ද?
    Quality යට සින්දු අහන්න හදන්න ඕනේ setting මොනවද?
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,570
    1,402

    Ahhh!!! AirPods Pro එකෙන් අහන්න වගේ නේත යන්නේ... ;)

    Ahhh!!! AirPods Pro එකෙන් අහන්න වගේ නේත යන්නේ... ;)
    https://www.howtoisolve.com/best-eq-settings-for-airpods-spotify-on-iphone-ipad-batter-sound/
    ------ Post added on Feb 21, 2022 at 9:00 AM
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,596
    8,131
    113
    octagon
    Ahhh!!! AirPods Pro එකෙන් අහන්න වගේ නේත යන්නේ... ;)
    අහ් ඔව් ඔව්. සින්දු අහන්න සුපිරි ඒක......download කර කර අහන්න එපා වෙනවා බං.

    Ahhh!!! AirPods Pro එකෙන් අහන්න වගේ නේත යන්නේ... ;)

    https://www.howtoisolve.com/best-eq-settings-for-airpods-spotify-on-iphone-ipad-batter-sound/
    ------ Post added on Feb 21, 2022 at 9:00 AM
    අහ් මේ තියෙන්නේ...thanks bro :love:
    ------ Post added on Feb 21, 2022 at 9:03 AM
     
    • Like
    Reactions: Riskaddiction

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,570
    1,402
    113
    අහ් ඔව් ඔව්. සින්දු අහන්න සුපිරි ඒක......download කර කර අහන්න එපා වෙනවා බං.
    apooo ow... math apple music use karanne..nathima tika witharak download karala..iTunes through dagannawa,
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,596
    8,131
    113
    octagon
    apooo ow... math apple music use karanne..nathima tika witharak download karala..iTunes through dagannawa,
    Apple music යුෂ් කරේ නෑ බං. එකේ fee වැඩී නේද? Iphone 6 එකකුත් තියෙනවා තාම free එක use කරෙත් නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,596
    8,131
    113
    octagon
    Sound quality eka Spotify walata wada hodai Apple music wala
    එහෙනම් ඒක try කරන්න ඕනේ

    Api 5 denek group package eka use karano 150k wage maseta
    Group කරන්න සෙට් එකක් නෑ අයිෆෝන use කරන.individual ගන්න වෙන්නේ.
    ------ Post added on Feb 21, 2022 at 9:47 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    6,994
    10,601
    113
    123
    Hogwarts
    එහෙනම් ඒක try කරන්න ඕනේ

    Group කරන්න සෙට් එකක් නෑ අයිෆෝන use කරන.individual ගන්න වෙන්නේ.
    ------ Post added on Feb 21, 2022 at 9:47 AM
    Iphone ma use karanna onnaha spotify premium ganna
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,570
    1,402
    113
    lossless download karanna denawada? eka vlc wage player walin play karanna puluwan da nathnam itunes harahada play karanna one download kalath?
    man nam lossless download karanne iphone ekata...okkoma songs dan lossless karala thiyenne apple music eke...

    dewani ekanam danne naha muchan,... man phone ekata download karala airpods walin ahanne...

    offline innakota lossless off karanna music settings walin.. ethakota kalin lossless quality eken download karapu song eka high quality format eken play wenawa.
    ------ Post added on Feb 21, 2022 at 10:51 AM
     
    • Love
    Reactions: ST.PIERRE

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    5,640
    11,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    man nam lossless download karanne iphone ekata...okkoma songs dan lossless karala thiyenne apple music eke...

    dewani ekanam danne naha muchan,... man phone ekata download karala airpods walin ahanne...
    ah eka thama. mamath ahala thiyena widiyata download kalath wena player walin play karanna ba.
    koheda me Qobuz eka lankawata support nane. eken download denne na lankawe card walata.