හොද ස්ප්‍රින්ග් මෙට්ට Brands මොනාද මචන්?
හොද ප්ලෙස් එකක් කියපල්ලකො ස්ප්‍රින්ග් මෙට්ටයක් ගන්න.
72*60*10 එකක් කියක් වගෙ වෙයිද ?
හොද ප්ලෙස් එකක් කියපල්ලකො ස්ප්‍රින්ග් මෙට්ටයක් ගන්න.
72*60*10 එකක් කියක් වගෙ වෙයිද ?
Budget eka anuwa 20,000 indan 150,000 withara wenakan thiyenawa
Piyestra, Damro, Celcius bedding etc
Fox Furniture (Raigam Group) මුන්ගෙ ගණන් අඩුයි. හැබැයි comfortable නෑ වගේ. බලල සෙට් වෙනවා නම් ගනින්.
Eka thama bn. Danna ekek mettayak gatta eka gal gediyak wagene bn. Kisima soft gathiyak na
සහතික ඇත්ත බන්.. අපේ මල්ලි කාරයා කසාද බැඳලා ෆොක්ස් මෙට්ටයක් ගෙනාවේ.. මමත් ඉතින් උඩ නැගලා ජින්කි ජිකා පාරක් ට්‍රයල් බැලුවා වැඩේට හොඳද බලන්න.. උට්ට ගල් ගෙඩියක් වගේ බන්.. කිසිම සොෆ්ට් ගතියක් නෑ... පට්ට හයියයි... දණ හිස් දෙකත් රිදෙනවා...
තව දවසක යාළුවෙක්ගේ දිහා ගිය වෙලේක ඉඳ ගත්තා ඇඳේ.. ටවුකන්ඩ බම්ප් වෙනවා එලටම.. සනීපයි... කම්ෆටබල්... ජිගි ජිගියට කියාපු මේට්ටේ බන්.. එකක් ගැහුවම දෙකක් වදිනවා ශුවර්.. මම ටක් ගාලා බැලුවා බ්‍රෑන්ඩ් එක.. ඒක පියෙස්ට්‍රා.. ඒක නම් මරු සිංහලු..!
දම්රෝ එකේ බලපන්.. ඒකේ ඒවා හොඳයි..

