Sputnik v එක seconds dose එක ගන්න කොහෙද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං නුවර Sputnik v එක ගත්ත අයට 2nd dose එක ගන්න එක ගැන මුකුත් ආරංචිය ක් තියෙනවා ද?

    2nd dose එක එන සතියේ තියෙන්නේ.

    අම්මයි, තාත්තයි දෙන්නම ගත්තෙ sputnik එක.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    eka enne naa putha
    Affa. Ado සිර ද. මුන් මොන මඟුලට ද එහෙනම් ඒක ගැහුවේ

    Yep. Srilankan flying everyweek. Consult Mr. Udayanga.. 🤣
    රතු මහත්මයා දැන් ආපහු Corona ටෙස්ට් කරන්න ද යන්නේ.
    ------ Post added on Aug 6, 2021 at 7:05 PM
     
    • Sad
    Reactions: Die-hard

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    sputnik-4-launch.png
     
    • Haha
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක බැලුවොත් දෙයක් තේරේවි...

    View attachment 138045
    ඒ කියන්නේ ආයේ එන්නේ නැ කියන එකද.

    Affa. එතකොට බං අර 150,000 වගේ vaccine ගත්ත අයට වෙන එකක් ගන්න බැරි ද?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ කියන්නේ ආයේ එන්නේ නැ කියන එකද.
    කවුද බන් එක දන්නේ...

    පොඩ්ඩක් එරෝෂන් ගෙන් අහලා බලපන්...ඕක දැම්මේ දැනට තව අය ඉන්නවා කියලා පෙන්නන Sputnik v second dose ගත්තේ නැති...
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කවුද බන් එක දන්නේ...

    පොඩ්ඩක් එරෝෂන් ගෙන් අහලා බලපන්...ඕක දැම්මේ දැනට තව අය ඉන්නවා කියලා පෙන්නන Sputnik v second dose ගත්තේ නැති...
    Thanks බං.

    ඔය පෝන්සියා මොනවද බං දන්නේ.
     
    • Like
    Reactions: Die-hard