spy cam හෙල්ප්.

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ebay එකේ තියනවා GSM සිග්නල් වලින් වැඩකරන, camera එකය්, decoder එකේ කිට්. මතක විදිහට 50$ වගේ.
    camera එක pin hole camera එකක්, එකට 9V battery එකක් ගහන්න තියෙන්නේ. 9V battery එක දවසක් දෙකක් දුවනවා alkaline battry එකක් දැම්මාම

    decoder එක DVR හෝ TV එකකට ගහගන්න තියෙන්නේ ඒ දුර ඇතුලත්


    https://www.ebay.com/itm/Mini-Wirel...ess+pin+hole&_from=R40&rt=nc&LH_TitleDesc=0|0

    https://www.ebay.com/itm/Wireless-S...ess+pin+hole&_from=R40&rt=nc&LH_TitleDesc=0|0
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63


    මචන්ලා,


    මම ගෙයක් හදනවා, දැන් ඉන්න තැනට ටිකක් දුරින් තියන ඉඩමක,

    මට එතනට spy cam 1ක් දාගන්න ඕනේ,
    පොඩියට හදපු මඩුවක් විතරයි තියෙන්නේ ?,
    මඩුව අස්සකින් ගහගන්න පුළුවන් වෙයිද?,

    එතනට දාගන්න සුදුසුම ලොකු ගානක් නැති cam එකක් දන්න කෙනෙක් කියනවද?
    :love:
    rep+
    meka balanna broh.

    https://www.ebay.com/itm/222760017447