spy cam හෙල්ප්.

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.


    මචන්ලා,


    මම ගෙයක් හදනවා, දැන් ඉන්න තැනට ටිකක් දුරින් තියන ඉඩමක,

    මට එතනට spy cam 1ක් දාගන්න ඕනේ,
    පොඩියට හදපු මඩුවක් විතරයි තියෙන්නේ ?,
    මඩුව අස්සකින් ගහගන්න පුළුවන් වෙයිද?,

    එතනට දාගන්න සුදුසුම ලොකු ගානක් නැති cam එකක් දන්න කෙනෙක් කියනවද?
    :love:
    rep+
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,659
    8,006
    113
    Kotahena
    උඹ ම ali express වගේ ඒවා වල තියෙන cam බලන්න. ඔය වගේම දෙයකට පාවිච්චි කරපු කෙනෙක් හැරෙන්න help කරන්න එන එකෙක් නැති වෙයි.

    Camera වල තියෙන features එහෙම check කරලා වැඩේට හොඳයි ද බලලා ඔයාම ගෙනල්ලා බලන්න. ගන්න යන cam එක ගැන මෙතැනත් දාන්න. එතකොට දැකල අවුලක් දැක්කොත් කවුරු හරි කෙනෙක් කියයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    s-l300.jpg


    me wage ekak aran MicroSD card ekak daala Charge karala thiyapan, battery bahina kan record wei

    nathnam shape eke laga gedarakata scene eka kiyala ehen camera ekak atawapan. :P
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy


    මචන්ලා,


    මම ගෙයක් හදනවා, දැන් ඉන්න තැනට ටිකක් දුරින් තියන ඉඩමක,

    මට එතනට spy cam 1ක් දාගන්න ඕනේ,
    පොඩියට හදපු මඩුවක් විතරයි තියෙන්නේ ?,
    මඩුව අස්සකින් ගහගන්න පුළුවන් වෙයිද?,

    එතනට දාගන්න සුදුසුම ලොකු ගානක් නැති cam එකක් දන්න කෙනෙක් කියනවද?
    :love:
    rep+

    okata hariyanne cctv cam
    spy camcase batery ehema echchra wela ne godak cam wala
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Led Bulb ekath ekka ena camera eka thiyenawa ewa danna, habai internet router eka koheda danne?