SQL දන්න කට්ටිය එන්න.. plz help....

SQL දන්න කට්ටිය එන්න.. plz help....

මචන් ලා .. මම වින්ඩෝස් 7 (32bit) වලට SQL 2000 දාන්න ට්‍රයි කලා..
task manager එකේ පෙන්නනවා setup එක run වෙනවා කියලා..
එත් install වෙන්නේ නෑ නේ..
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.. ප්ලීස්..
 

lkHIru

Member
Jun 13, 2011
117
9
0
machan man danna widiyata sql2000 win 7 wala weda karanne. sql2008 express edition 1k download karala install karaganin MB 1ooya ganak wenawa
 
  • Like
Reactions: badcJamiga

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
Compatible ප්‍රශ්ණයක් ඇති. ඒක නිසා SQL 2005 දාන්න උත්සහා කරන්න
මම දන්න හැටියට Windows 7 වලට වැඩ කරන්නේ SQL 2005 ඉදලා ඉහලට තියෙන versions විතරයි