SQL දන්න කට්ටිය එන්න.. plz help....
මචන් ලා .. මම වින්ඩෝස් 7 (32bit) වලට SQL 2000 දාන්න ට්රයි කලා..
task manager එකේ පෙන්නනවා setup එක run වෙනවා කියලා..
එත් install වෙන්නේ නෑ නේ..
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.. ප්ලීස්..
task manager එකේ පෙන්නනවා setup එක run වෙනවා කියලා..
එත් install වෙන්නේ නෑ නේ..
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.. ප්ලීස්..