SQL udawwak

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මේ වගේ දෙයක් කරන්නෙ කහොමද?

    2OhQIQb.png

    ඔය රූපේ කහපාටින් රවුම් කරල තියෙන column 2ක බලන්න. කොහොමද ඒ වගේ comma seperated list එකක් එක රෙකෝඩ් එකකට පෙන්නන්නේ?

    ඔව වර්ඩ්ප්‍රෙස් වල පෝස්ට්ස් ටේබල් එක.

    ඔය ලිස්ට් විදියට තියෙන්නේ කැටගරීස් සහ ටැග්ස්.

    කොහොමද මේ වගේ දයෙක් කරගන්න්?

    මේ මම උත්සාහ කර දෙයක්.

    DZ1Wy8t.png

    මම ලෙෆ්ට් ජොයින් දෙකක් දාල මේ රිසල්ට් එක ගත්තේ. මේකේ පේනව ඇති එකම යූසර් 2පාරක් රිපීට් වෙලා තියෙනව. මට ඕන එහෙම වෙන්නේ නැතුව. අර ටැග් නේම් දෙක එක සෙල් එකකට ගන්න වර්ඩ් ප්‍රෙස් වල වගේ.

    මේක කරන හැටි කියල දෙන්න :D
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Cannot understand your problem 100%. But use DISTINCT

    DISTINCT හරියන්නෑ මචං. ඒකෙන් එකම රෙකෝඩ් එක රිපීට් වෙන එක නම් නවතිනව එත් මට ඕන දේ වෙන්නෑ.

    මට ඕන ඔය Colombo, Male කියන ටැග් දෙක එක රෙකෝඩ් එකකට ඔබාගන්න. අර උඩින් වර්ඩ්ප්‍රෙස්වල තියෙනව වගේ. :D
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ වගේ දෙයක් කරන්නෙ කහොමද?

    2OhQIQb.png

    ඔය රූපේ කහපාටින් රවුම් කරල තියෙන column 2ක බලන්න. කොහොමද ඒ වගේ comma seperated list එකක් එක රෙකෝඩ් එකකට පෙන්නන්නේ?

    ඔව වර්ඩ්ප්‍රෙස් වල පෝස්ට්ස් ටේබල් එක.

    ඔය ලිස්ට් විදියට තියෙන්නේ කැටගරීස් සහ ටැග්ස්.

    කොහොමද මේ වගේ දයෙක් කරගන්න්?

    මේ මම උත්සාහ කර දෙයක්.

    DZ1Wy8t.png

    මම ලෙෆ්ට් ජොයින් දෙකක් දාල මේ රිසල්ට් එක ගත්තේ. මේකේ පේනව ඇති එකම යූසර් 2පාරක් රිපීට් වෙලා තියෙනව. මට ඕන එහෙම වෙන්නේ නැතුව. අර ටැග් නේම් දෙක එක සෙල් එකකට ගන්න වර්ඩ් ප්‍රෙස් වල වගේ.

    මේක කරන හැටි කියල දෙන්න :D

    https://stackoverflow.com/questions...tiple-rows-into-a-single-text-string-in-sql-s
    erv

    ඔයවගේ එකක් මමත් කරා. වැඩේ නම් හරිගියා.
    මම කරේ sales/inventory management එකකට... invoice numbers comma separate පෙන්නුවා. ඒත් ගොඩාක් records/data/table joins/ where clause etc වැඩිවෙද්දි operation එක slow වෙනවා.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo

    https://stackoverflow.com/questions...tiple-rows-into-a-single-text-string-in-sql-s
    erv

    ඔයවගේ එකක් මමත් කරා. වැඩේ නම් හරිගියා.
    මම කරේ sales/inventory management එකකට... invoice numbers comma separate පෙන්නුවා. ඒත් ගොඩාක් records/data/table joins/ where clause etc වැඩිවෙද්දි operation එක slow වෙනවා.

    JOINS වෙණුවට SUB Query Use කරන්න. IN clause එක යූස් කරන්න. JOINS තරම් Slow නෑ. මේකෙද් (SubQuery) AS "Tag"
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එකට වෙනම table එකක් දාපන් බන්.. id එකයි data column එකයි දාල
     
    Last edited:

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93

    https://stackoverflow.com/questions...tiple-rows-into-a-single-text-string-in-sql-s
    erv

    ඔයවගේ එකක් මමත් කරා. වැඩේ නම් හරිගියා.
    මම කරේ sales/inventory management එකකට... invoice numbers comma separate පෙන්නුවා. ඒත් ගොඩාක් records/data/table joins/ where clause etc වැඩිවෙද්දි operation එක slow වෙනවා.

    මචං මේ ක්‍රමෙන් comma seperated list එකක්නම් පෙන්න ගන්න පුලුවන්. ඒත් එක් එක් Comma seperated item එක ලිංක් කරන්නේ කොහොමද කියන එකයි අවුල. වර්ඩ්ප්‍රෙස් වල ඒඒ ටැග් එක ක්ලික් කරන්නත් පුලුවන්.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන් Pivot table එකක් යුස් කරන්න..anthimata group karanna