මේ වගේ දෙයක් කරන්නෙ කහොමද?
ඔය රූපේ කහපාටින් රවුම් කරල තියෙන column 2ක බලන්න. කොහොමද ඒ වගේ comma seperated list එකක් එක රෙකෝඩ් එකකට පෙන්නන්නේ?
ඔව වර්ඩ්ප්‍රෙස් වල පෝස්ට්ස් ටේබල් එක.
ඔය ලිස්ට් විදියට තියෙන්නේ කැටගරීස් සහ ටැග්ස්.
කොහොමද මේ වගේ දයෙක් කරගන්න්?
මේ මම උත්සාහ කර දෙයක්.
මම ලෙෆ්ට් ජොයින් දෙකක් දාල මේ රිසල්ට් එක ගත්තේ. මේකේ පේනව ඇති එකම යූසර් 2පාරක් රිපීට් වෙලා තියෙනව. මට ඕන එහෙම වෙන්නේ නැතුව. අර ටැග් නේම් දෙක එක සෙල් එකකට ගන්න වර්ඩ් ප්‍රෙස් වල වගේ.
මේක කරන හැටි කියල දෙන්න