ado meka season 5 avilla,ubalata meka set nadda
topnotch ma katawa danata tyna animated walin,,
man epi 3 wagebaluwe 5 eke,, okkama enakan htye,.
anik eka Futurama.. ubata okat set wei meka set nan
balapan
ado meka season 5 avilla,ubalata meka set nadda
Meka marumeka balanna patta political thriller ekak. episode 6nda kohdeda lassanta katwa iwarath wenwa.
![]()
ela bn, meka balala balamutopnotch ma katawa danata tyna animated walin,,
man epi 3 wagebaluwe 5 eke,, okkama enakan htye,.
anik eka Futurama.. ubata okat set wei meka set nan
balapan
meka balanna patta political thriller ekak. episode 6nda kohdeda lassanta katwa iwarath wenwa.
![]()
මේක නම් හම්බානෙට overrated...
ටිකක් ඕවර් තමයි ඒ වුනාට හොදයිමේක නම් හම්බානෙට overrated...
ඔව් බන්. කතාව නම් අව්ලක් නැ. එත් rating නම් විහිළුවක් මේකට..man baluwa ban oka,, mata terenne na ay eka mechchara hype kiyala.. kisi wadagammata nathi katawak ne ban
ෆිල්ම් එකේ අව්ලක් නැ, rating නම් වැඩියි ඇත්තටම බැලුවොත්..ටිකක් ඕවර් තමයි ඒ වුනාට හොදයි
ඔකේ මට නොතේරුන දෙයක් තිබ්බා. දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.
spoiler alert
1. අන්තිම එපිසෝඩ් එකේදී අර නාකි ඩයල් එක මේ ගේම් එක පිටිපස්සේ ඉන්න මහමොල කරු කියලා අහුවෙනවා. ඌ ආතල් එකක් ගන්න ගේම්ස් වල සෙට් වෙනවා. එතකොට බැරිවෙලාවක් වත් මු හිටපු ටීම් එක tug of war පැරදුනානම් මු එතැනදී මැරෙනවානේ?
2. දිනපු ඩයල් එකට එකපාර බිලියන ගානක් අකවුන්ට් එකට වැටෙනවා. කොරියන් රජයෙන් බලන්නේ නැද්ද බිලියන ගානක් අකවුන්ට් එකට වැටුනේ කොහොමද කියලා?
ටිකක් ඕවර් තමයි ඒ වුනාට හොදයි
Kata hari direct link ekek denna puluwanda?meka balanna patta political thriller ekak. episode 6nda kohdeda lassanta katwa iwarath wenwa.
![]()
Pissuda ban eka uge namatane thiyenne anthimata bank eken enne promotion walata. anika kalin uge namata salli dala thiyanna unta pissuda mu dinai kiyala danneth naneහොදයි හොදට කරල තියෙනව. ඒත් ඔය plot එක කලිනුත් ගොඩක් උන් පට්ට ගහල තියෙනව. සුපිරිම කතාව කියන්න තරන්නන් එකක් නෙමේ.
------ Post added on Nov 5, 2021 at 5:27 AM1.Tug of war පැරදෙන්න ආවනන් කරන්න දෙයක් සැලසුම් කරල තිබ්බ වෙන්න පුලුවන්. ලණුව කපන්න විතරනෙ ඕනෙ ගේම් එක නවත්තන්න.
2. එකවුන්ට් එකට වැටෙන් නෑ. සල්ලි දාපු එකවුන්ට් එකකට කාඩ් එකයි පින් එකයි දෙන එක කරන්නෙ.
සිරා එස්කොබර් නැති නාකොස් වැඩක් නැ මාත් බලන එක නතර කරා ..නාර්කොස් පට්ට,සීසන් 2 පස්සේ බලන්න බැ,එස්කොබාර් නැති නර්කොස් වැඩක් නැ බන්.
මනි හෙයිස්ට් අව්ලක්ම නැ සීසන් දෙකෙන් නවත්වන්න තිබ්බේ.
අනේ මන්ද බන් සීනිබෝල ටයිප් බලන්න බැ දැන්,දැක්ක ගමන් තේරෙනවා.මන් හිතුව පැරසයිට් වගේ පිස්සු කොර එකක් වෙයි කියලා.
දැන් බලන්න අසාවෙන් ඉන්නේ see සීසන් 2 එකකයි peaky blinders සීසන් 6 එකයි.
ekane unta oka season 5 gahanna thibbaසිරා එස්කොබර් නැති නාකොස් වැඩක් නැ මාත් බලන එක නතර කරා ..
Narcos nam melo rahak na. pablo ta ragapana ekage ehem pitinma over acting. Pablo Escobar aththama interview gaththoth, minihage manarissam, kathakaran widiha, hasirena widiha series eke thiyena widihath ekka ahasata polawa wage. mokata oya magulata ichchara ratings thiyenawada kiyala hithenawa bakuwama.ekane unta oka season 5 gahanna thibba

ow patta ban. kalekin hoda ekak beluweView attachment 149994
මේ දවස්වල හැමෝම squid games ගැන කතා කරනවා නේද?
දැන් දැන් කොරියන් කතා වලට ඇත්තෙමු ඇබ්බැහි වෙන කේස් එකක් තියෙනවා මේ series එක බැලුවම.
බලලා හොඳ නරක කියපල්ලා මටනම් හිතට ඇල්ලුවා මුලින්ම තියෙන එක දෙක විතරයි බැලුවේ.
පහලින් තියනවා ලින්ක් එක
chrome-extension://bigefpfhnfcobdlfbedofhhaibnlghod/mega/secure.html#folder/Z992EagD#BN0S94gQzJgaSXl4QtWhfg
ube taste eka vena ekak venna athiNarcos nam melo rahak na. pablo ragapana ekage ehem pitinma over acting. Pablo Escobar aththama interview gaththoth, minihage manarissam, kathakaran widiha, hasirena widiha series eke thiyena widihath ekka ahasata polawa wage. mokata oya magulata ichchara ratings thiyenawada kiyala hithenawa bakuwama.![]()