Squaremech Engineering pvt ltd company එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද ? ඒකෙ working environment එක හොදයිද ?, වෙලාවට පඩි ගෙවනවද ? සාමාන්‍යෙන් පඩි හොදයිද ?