Sri lanka බෑන් තලේ ඇයි?

gamasub65

Member
Jan 4, 2011
66
3
0
Nittabuwa, Sri lanka
අපිට ගොඩක් කාලීන තොරතුරු ලබා දුන්න Sri lanka කියන යාලුවාව එළකිරි එකෙන් බෑන් කරලා. ඒ ඇයි?
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මොකාද බන්?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාලීන තොරතුරු කොහොම වෙතත් කොන්ක්‍රීට් වල උනත් පැල වෙන බොරු ගහන එකෙක් නං හිටියා ඔය නමම තියෙන්නෙ. ඌ ගැනද ඔය කියන්නෙ ?
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඌව ල0කවෙන් පිටුවහල් කරලා ඒකයි. ඔය කියන්නෙ අර නාමල්ගෙ කපුවා ගෑන නේද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලීන තොරතුරු කෙසේ වෙතත් ගල් පැලෙන බොරැ ටිකක් නමි කොපි පේස් කර කර හිටිය :lol::P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කාලීන තොරතුරු කොහොම වෙතත් කොන්ක්‍රීට් වල උනත් පැල වෙන බොරු ගහන එකෙක් නං හිටියා ඔය නමම තියෙන්නෙ. ඌ ගැනද ඔය කියන්නෙ ?

    :rofl::rofl:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කාලීන තොරතුරු කෙසේ වෙතත් ගල් පැලෙන බොරැ ටිකක් නමි කොපි පේස් කර කර හිටිය :lol::P


    ඌ කාලීන බොරු ටිකක් කිව්වා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෙන් අහල වැඩක් නෑනේ බං........
    ජීටි ගෙන් අහපං............!!!!
    මොකද අපි කවුරුවත් නෙවෙයි නේ ඌව බෑන් කලේ.......!!!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දැං ඉතිං මේකෙ කියවන්ඩ දෙයක් නෑ. අපි යනවා. බායි!:no::no::no:

    ඔව් ඔය "අපි" කියන ඔක්කොම එක්ක ගියානම්
    තමයි වටින්නෙ :P