Sri Lanka මිලිටරි Plan

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,260
    49,617
    113
    සේදවත්ත
    ලයිට් නැතුව ඉන්න ගමන් හිතුනෙ...අපිට බැරිද බං ඉන්දියාවෙන් ණයට තෙල් ටිකක් ඉල්ල ගෙන...තියෙන ඔක්කොම power එක දාල ඔස්ට්‍රේලියාවට ගහන්න...එතකොට උන් ඇවිල්ල අපිව යටත් කරගන්නවා...එතකොට අපිට නිකංම australian citizenship හම්බෙනවා...උන් එතකොට මේක නිකම්ම දියුණු කරල ගනියි
    අඩුම ගොඩබාන්න ලැබෙන් නෑ අපේ උන්ට මුදේම ගිලෙන්න දෙනවා සම්බුව . අපේ උන්ට හෙන ආමි එකට උනාට පිට උන්ට අපේ එක 1980 විතර තාක්ශණය තියන හමුදාවක්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,926
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    65743803.jpg
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    Australia nan salli dunnath meka yatath karaganna ekak na 😂 Bottu scene ekama unta epa wela ads hitan damme 🤷🏻‍♂️
    එහෙනම් Singapore වලටවත් try කරමු...express perl එකට වන්දි දුන් නැති නිසා කියන්න පුලුවන්නේ...දෙමු ලී කුවාන් යුට දොබෙන් යන්න
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Api kohe allannada bn unta submarine hitan thiuenawa wata karala gahala yai. Anika dan okkoma wikunala ne thiuenne ape ganna dekuth nane 😂😂😂
    ඒ බයටනේ මුහුද යටින් එන්නේ. අපි හැංගි හැන්ගි එන්නේ නෑ සිංහයා වගේ පෙන්න එන්නේ පෙන්න :cool: