ලයිට් නැතුව ඉන්න ගමන් හිතුනෙ...අපිට බැරිද බං ඉන්දියාවෙන් ණයට තෙල් ටිකක් ඉල්ල ගෙන...තියෙන ඔක්කොම power එක දාල ඔස්ට්‍රේලියාවට ගහන්න...එතකොට උන් ඇවිල්ල අපිව යටත් කරගන්නවා...එතකොට අපිට නිකංම australian citizenship හම්බෙනවා...උන් එතකොට මේක නිකම්ම දියුණු කරල ගනියි

