Sri Lanka 65/1 (9.3 ov)
මහ නිළමේ Member Sep 12, 2011 884 120 0 Feb 24, 2012 #2 විකට්ස් කඩා ගන්නේ නැතිව ඉවසීමෙන් ඔය ලකුණු ටික ගත්තානම් හරි.
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Feb 24, 2012 #3 aparade dilshan out une ,mahela thahanam uththejaka gaththa wage gahanawa
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Feb 24, 2012 #4 අපේ එවුන් කොහොමත් අද මැච් එක ගොඩ දා ගන්නවා මචන්.. ඒ හින්දා බය වෙන්න එපා.. අපි එක හිතින් අපේ සහෝදරයන්ට අපේ රට වෙනුවෙන් ජය පතමු..
අපේ එවුන් කොහොමත් අද මැච් එක ගොඩ දා ගන්නවා මචන්.. ඒ හින්දා බය වෙන්න එපා.. අපි එක හිතින් අපේ සහෝදරයන්ට අපේ රට වෙනුවෙන් ජය පතමු..
DUWANA MINADAYA Member Oct 12, 2011 1,345 118 0 Feb 24, 2012 #5 අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහල දමයි
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Feb 24, 2012 #6 kauda paan ganan ganne,match 1 dinuwoth madai.
DUWANA MINADAYA Member Oct 12, 2011 1,345 118 0 Feb 24, 2012 #7 HondaMPLG said: kauda paan ganan ganne,match 1 dinuwoth madai. Click to expand...