Sri Lanka Army

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක තමයි බන් මාත් කියන්නේ.. මේවගේ වැඩ කරන්න එක හොදයි.. හබි යටි අරමුණ දේශපාලන අරමුණක් නොවයි නම් විතරක්...!!! මම අපේ රටේ දේශපාලනය අනුමත කරන්නේ නෑ. පක්සේත් එකයි විපක්සේත් එකයි..!! උන් ගොඩක් වැඩ කරන්නේ උන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න...!! අපේ අවුන් තමයි ඉතින් පිල් බෙදිලා මරාගන්න යන්නේ..!!! මට දේශපාලන පක්ෂ වලින් වැඩක් නෑ.. මොන පක්ෂේ වුනත් කරන වැඩේ හරි නම් සහයෝගය දෙන්න ඕනි..

    army එක කුබුරු ගොඩක් වගකරලා හාල් ගොඩක් අඩුවට දීල තිබ්බ... තව ගෙවල් හදන්න වගේ දේවල වලටත් සහයෝගය දීල තිබ්බ... එදා වෙලා කන්න හොයාගන්න බැරි මිනිසුනට මේවගේ වත් සහනයක් කරන්න එක ඔතනින් බඩුගන්න ආව අය නම් එක අගවුරයක් කියල හිතනවද කියල නම් කියන්න දන්නේ නෑ.. හැබැයි ඔය කරන්න වැඩේට ගොඩක් පින් දෙන්න ඇති කියල නම් කියන්න පුළුවන්...!!

    yeah well said
     
    Jan 7, 2011
    32
    3
    0
    සමහරු බයවෙලා වගේ යුධ හමුදාව කරන මේ සේවය නිසා බඩු මිල අඩු උනොත් ඊට පස්සෙ ආණ්ඩුවට බනින්න බැරි වෙයි කියලා.....

    හමුදාව කරන්නෙ ජනතාවට සේවයක්....
    ඒ සේවය ලබන මිනිස්සු ඒ දිහා ගෞරවයෙන් බලනවා.....

    අවංකවම මටනම් හමුදාව ගැන තිබුන ගෞරවය තවත් වැඩි උනා මේක අහපු දවසෙ....

    නීන්දා වෙනවා කිය කිය කෑ ගහන අයම තමයි නින්දා කරන්නෙ අන්තිමට.....

    monawa kalath hamudawata garukaranna thama minissu. a uddedi owun jiwitha parithyagayen udde dinnana una mahansiya. minissu hamudawata garukarana nisa hamudawata baninne nahe koima welawakath.Elakiri eke dana thread waladi SF ta support karana aya hamudawata pakshawa thama katha karanne. hamudawa karanne owunta anakaranade.badu mila adu wenakan thama inne mamanam.moka balaye hitiyath daraganna bari widiyata badu mila ihala yanawanam paduwa apitamai.habai ithin ahasa usata badu mila wadi unath anduwata wandana mana karana set ekakuth innawa kiyala api danawa.
     
    oya china/India/Indonesia/malysiya wala badu adu labeta denne army eka wada karalada? nahe ne.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    monawa kalath hamudawata garukaranna thama minissu. a uddedi owun jiwitha parithyagayen udde dinnana una mahansiya. minissu hamudawata garukarana nisa hamudawata baninne nahe koima welawakath.Elakiri eke dana thread waladi SF ta support karana aya hamudawata pakshawa thama katha karanne. hamudawa karanne owunta anakaranade.badu mila adu wenakan thama inne mamanam.moka balaye hitiyath daraganna bari widiyata badu mila ihala yanawanam paduwa apitamai.habai ithin ahasa usata badu mila wadi unath anduwata wandana mana karana set ekakuth innawa kiyala api danawa.

    කන්න දෙන්නම් කියලා ඡන්දෙ ඉල්ලපු කාලේ ඉවර වෙලා ගොඩාක් කල් යාලුවා....එහෙම ඡන්දේ දීපු කාලෙත් ඉවරයි....
    මොකද එහෙම කියපු පලියට කරන්න බැරි නිසා....එහෙම කරන්න පුලුවන්නම් ලෝකෙ මොනම ආණ්ඩුවක්වත් නොකර ඉන්නෙත් නැහැ.....

    අපේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවටයි දිගු කාලීන සංවර්ධන වැඩපිළිවෙලකට යොමු වෙලා ඉන්නේ....ඒක මීට අවුරුදු 20 කට කලින් පටන් ගත්තනම් අද අපි ඉන්නෙ මෙතන නෙමෙයි....

    අනිත් එක හිතන්න එපා මේ ලංකාවෙ විතරයි කියලා අසාමාන්‍ය විදියට බඩු මිල වැඩි වෙලා තියෙන්නේ....මේක මුලු ලෝකටම පොදු දෙයක්....
    අනිත් රටවල් ගැනත් හොයලා බලන්න....

    ආණ්ඩු මාරු උන පලියට ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ.....

    මගෙනම් ලොකු විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා ඉදිරි අවුරුදු 6 තුලා මේ රට සෑහෙන්න ඉදිරියට ගෙනියනවා කියලා....
    රටේ බහුතරයක් ඉන්නෙත් ඒ මතයේම තමයි...

    පුලුවන්නම් ඉතින් ආණ්ඩුව පෙරලලා විපක්ෂය බලයට ඇවිත් හොඳට කරන්න කියන්න.....
    මටනම් කවුරු කරත් එකයි....
    ඒ උනාට ඉතින් විපක්ෂය කෑ ගහනවා විතරයි මෙලෝ වැඩ පිළිවෙලක් රට ඉදිරියේ කියන්නේ නැහැ.....ලොල්....

    oyaa dannawada zimbabwe gana.loke ihalama uddamanayak thiyenne. etha anduwa chanden dinun.a wage thama gon harak inna kan awlak nahe ratakata. onama ekadipathi hora wada karana gasa kana ekekta unath balaye inna puluwan.ada inna middle class godak ayath kuli wada manasikathwaye inne. a kiyanne kuli wada karaya karanne eda dawase wadak karala kiyak hari hambakaragena rata adiyak gahala gedarta monawahi elawalu tikaka rice tikak genath eda dawasata kala innawa. kisi ithriyak nahe.thawa geyak doarak hadagena hoda badu muttu tikak aran diyunu wenna balanne nahe. a thathwayata path wela inne ada samahara middle class unuth.hadisiye asanipayak unaoth salli nahe behethak gannawath.beheth gani loketa nayawela.ada inna godak aya naya wela inne.eth loketa kiyanne nahe.sinhalayage hatine.sanwrdanaya gana kiyann thiyenne mekai.ada oya karana chinese unge project wala pala wipaka thawa nobo dinakin penewi kattiyata. adika comis mudlak anduwe lokkonge sakkuwata gihilla oya apita anthimata pathwenne qulity adu dewal thama.parawal/palam hadana ekama neme rataka sawwardanaya kiyanne.godak dewal thiyenawa.goverment hospitat wala beheth nahe. oya palam wala condition eka ganath prashna damma mathu wela.lankawe badu mila wadi wela thiyenna anduwa gahana adika tax pradana hethuwak.oyaa mahinda rajapakshe gana loku wiswasayak thiyenawa kiyanawane.war ekak iwara unane, ko amathi mandalaya 35 ta adu unada?Electrycity bil ekath wadi kara.badu mila adu unada?uda wiyadan adu karada?nahe ne.budget eken me para kalintath wada wen karala arakshaka wiyadam walata udde nathuwath.anduwa a wagema anduwata kade giya un kiwwa widiyata neme wada une.mahinda rajapaksye yatathe thawa thawath rata pahalata watenawa sikuri.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    http://www.lankaenews.com/Sinhala/news.php?id=15977

    මේජර්ලා තක්කාලි කිරද්දී හමුදාපති මධු සාද පවත්වයි

    2085Major_Waights_Vegetable_J.jpg

    (ලංකා ඊ නිව්ස් 2011 ජන.13, ප.ව.6.00 දෙවන සංස්කරණය ප.ව.6.45* යුද හමුදා මේජර් ධූරයක් යනු සෙබළුන් 900 කට පමණ අණ දෙන ධූරයකි. සිව් වන ඊළාම් යුද පිටියේ රෙජිමේන්තුව වලට මේජර්ලා අණ දුන් අවස්ථා ගණනාවක් අතීතයෙන් සොයා ගත හැක.

    හමුදා නිලධරයෙකු වීමට උසස් පෙළ සමතෙකු ලෙස හමුදාවට ඇතුලත් විය යුතු අතර ලක්‍ෂ 5 ක බැඳුම්කරයක් ද ඉදිරිපත් කළ යුතුය. වසර දෙකක හමුදා නිලධාරී පුහුණුවකින් පසු ද්විභාෂා උගතෙකු සේ දෙවන ලූතිනන් ධූරයකට පත් වන හමුදා නිලධරයෙකු මේජර් තත්ත්වයට උසස්වීම් ලැබීමට තවත් විභාග ගණනාවකට පෙනී සිටිය යුතුය. දෙවන ලූතිනන් ධූරයෙන් ලූතිනන් ධූරයට ද ලූතිනන් ධූරයෙන් කපිතාන් ධූරයට ද කපිතාන් ධූරයෙන් පසු මේජර් ධූරයට ද ඔහු උසස් වීම් ලබයි. කපිතාන් ධූරයෙන් මේජර් ධූරයට පත්වීමට ලිඛිත විභාගයකට මුහුණ දිය යුතුය.

    එවන් ධූරයකට අවශ්‍ය සමාජ ගරුත්වයද හමුදාව විසින් ලබා දෙන්නේ නිල රථයක් නිල නිවසක් ආදියද ලබා දෙමිනි. එවන් මේජර් ධූරයක නිලතල දරන්නෙකු වත්මන් ආරක්‍ෂක ලොක්කන් විසින් අද තක්කාලි කිරමින් එළවළු විකුණන තත්ත්වයට ඇද දමා ඇති අයුරු මෙම සේයාරුවෙන් දැක්වේ. කොළඹ මාලිගාවත්ත තට්ටු නිවාස අසල තක්කාලි කිරන මේජර්වරයාගේ මෙම සේයාරුව ඬේලි මිරර් පුවත් පත විසින් ප‍්‍රසිද්ධ කරන ලද්දකි.

    කොළඹ මේජර්ලා එළවළු විකුණද්දී ඊයේ අනුරාධපුර තන්තිරිමලේ බෝයගම හමුදා කඳවුරේ සෙබළුන් 300 ක් පමණ ගංවතුරට කොටු වී සිටියෝ ය. ඔවුන් බේරා ගත්තේ යුද හමුදාව නොව නාවුක හමුදාව මැදිහත් වීමෙනි.

    මෙසේ තිබියදී හමුදාපති ජගත් ජයසූරිය මහතා ඊයේ රාත‍්‍රී වර්ණවත් සාදයක් කොළඹ පැවැත්වීය. එ් හමුදාපති වාර්ෂිකව මාධ්‍යවේදීන් වෙත පවත්වන මධු සාදයයි. මාධ්‍ය ආයතන වල ආරක්‍ෂක වාර්තා සපයන්නෝ ඊයේ එම සාදයට පැමිණ හොඳට සප්පායම් වූවෝය. සිරගතව සිටින හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකාගේ අන්තේවාසිකයෙකු ලෙස සිටිමින් එවකට වන්නි ආඥාපති ධූරය දැරූ වත්මන් හමුදාපතිවරයාට කැපිල්ල දැමූ එක් සුප‍්‍රසිද්ධ ආරක්‍ෂක වාර්තාකරුවකු ඊයේ හමුදාපති ජගත් ජයසූරිය මහතාගේ කරේ අත් දමාගෙන සිටිනු දුටු බොහෝ මාධ්‍යවේදීන් කීවේ ‘අවස්ථාවාදයේ තරම’ කියා ය. කෙසේ වෙතත් වෙනදා හමුදාපතිගේ මාධ්‍ය සාදයට සහභාගී වන තරම් මාධ්‍යවේදීහු ඊයේ සහභාගීව නොසිටියෝ ය. හමුදාපතිවරයා ඊයේ එක් මාධ්‍යවේදියෙකු සමග පවසා තිබුනේ තමන් හමුදාව යොදවා එළවළු විකිණීම අනෙකුත් දිස්ත‍්‍රික්ක වලට ද ව්‍යාප්ත කරන බවයි.
     
    Last edited:

    malakamahesh

    Member
    Mar 20, 2010
    155
    9
    0

    සමහරු බයවෙලා වගේ යුධ හමුදාව කරන මේ සේවය නිසා බඩු මිල අඩු උනොත් ඊට පස්සෙ ආණ්ඩුවට බනින්න බැරි වෙයි කියලා.....

    හමුදාව කරන්නෙ ජනතාවට සේවයක්....
    ඒ සේවය ලබන මිනිස්සු ඒ දිහා ගෞරවයෙන් බලනවා.....

    අවංකවම මටනම් හමුදාව ගැන තිබුන ගෞරවය තවත් වැඩි උනා මේක අහපු දවසෙ....

    නීන්දා වෙනවා කිය කිය කෑ ගහන අයම තමයි නින්දා කරන්නෙ අන්තිමට.....
    11.gif
     
    randula01

    Member
    Dec 2, 2006
    18,024
    30
    0
    44
    President House
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

    :yes::yes::yes::yes::yes::yes:
     
    Jan 7, 2011
    32
    3
    0
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

    elawalu wikunana eka withrak neme toilet hodanna kakusi walwal askaranna,kunu kanu sudda karanna wage wada walatath ape Army eka danna onee.monawa unath a wage wada walinuth ratata sewayak ne wenne.nadda mama ahanne.
    ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    තව ටික දවසකින් ලංකාවේ මාළු මිල වැඩි නිසා නාවික හමුදාවෙන් දැල්දලා මාළු අල්ලාවි
    :baffled::baffled:
     
    • Like
    Reactions: cha_sl and metrix2

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: Sirawata!

    රජතුමාට දැන් කරන්න තියෙන්නේ කැබිනට් මණ්ඩලේ විසුරවලා ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ ලොක්කෝ 20k විතර අදාළ අමාත්‍යංශ පවරලා
    පුර්වකාලින මිලිටරි පාලනයක් මේ රටේ ස්ථාපිත කිරීමයි:oo:
     
    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    තව ටික දවසකින් ලංකාවේ මාළු මිල වැඩි නිසා නාවික හමුදාවෙන් දැල්දලා මාළු අල්ලාවි
    :baffled::baffled:

    මේ කතාවටනම් රෙප් නොදී බෑ
    11.gif
     
    Jan 7, 2011
    32
    3
    0
    තව ටික දවසකින් ලංකාවේ මාළු මිල වැඩි නිසා නාවික හමුදාවෙන් දැල්දලා මාළු අල්ලාවි
    :baffled::baffled:

    sira.ita passe meke inna un kiyai malu bana eka 2.50 job ekak neme kiyala.lol
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    migaramk said:

    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

    :shocked::shocked::shocked::(:dull::dull::dull::eek::eek::(:(:(

    ආයෙත් අහල...

    මේජර් කෙනෙක් තක්කාලි කිරන එක මොනතරම් ලොකු සේවයක් ද... නේද...

    :yes::yes::yes::yes::dull::dull::dull::dull:

    Very interesting to think about what your comments would be if this is done by a UNP government...:):):)

    වැරදිලාවත් මේක UNP ආණ්ඩුවකින් කලා නම් පංචායුධ තුමා "අහවල් එක" පොළවෙ ඇන ගන්න හදයි.... :yes::yes::yes:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    තව ටික දවසකින් ලංකාවේ මාළු මිල වැඩි නිසා නාවික හමුදාවෙන් දැල්දලා මාළු අල්ලාවි
    :baffled::baffled:

    එල කතාව ඔන්න මගෙනුත් රේප්++
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    හමුදාවේ අය තමා දන්නේ ඒගොල්ලෝ කොච්චර ආදරේ කරනවද කියලා ඒගොල්ලොන්ගේ යුනිෆෝර්ම් එකට .හමුදාවේ ඉන්න කවුරුත් ආඩම්බර වෙනවා තමන්ගේ නිලයන් ගැන
    සිවිල් සේවයයි මිල්ටරි සේවයි වෙනස් වෙන්නේ ඔතනදි
    හමුදාවේ කෙනක් රට වෙනුවෙන් මැරුණ දවසට ඔහුට ඉතුරු වෙන්නේ ගෞරවයයි ,අබිමානයයි නිළ ඈදුමයි විතරයි .

    මෙතන ඉන්න පිනට බත් කන හරක් ඔක දන්නා එකක් අයි