Sri Lanka Doser Akka ඩෝසර් අක්කා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද බන් මුන් ගන්න අතල් එක ...මේවගේ ඒවා පොස්ට් කරලා ගන්න අතල් එක ...සමාජයේ අනුකම්පාව දෙන්න ඕනි තැන ඒ මිනිස්සුන්ගෙන් අතල් ගන්නේ ..මෙහෙම එවුන්ගේ අම්මලා තාත්තලා තමයි හන්දි වල බස් හෝල්ට් වල මැරෙන්න වැටිලා ඉන්නේ