Sri Lanka Internet

edwarddonuk

Member
Apr 30, 2012
466
46
0
South Korea
South Korea - Korean telecom (KT) / LG Telecom / Hanaro Thumseng / C & M
All providers 100Mbs bandwidth with unlimited data (fiber optic cable )

Price - Kor won - 25000
SL Rs - 2500
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොඩ චූන් ගන්නේ නෑතුවා ඔන්න කොල් කරලම අහ්පන් ශුවර් නෑත්නම්.
    For Home: 800-746-4726 For Business: 877-726-7000
    උඹ කෝල් කරලා අහගෙනද මේකේ දැම්මේ singtel උන් නිව් යෝක් වල internet provider කෙනෙක් හැටියට ? :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ මාසෙ මුං මාච ගිග් 37න් ස්ලෝ කරලා, දචස් 5 ක් තිස්සෙ එලකිරි විතරයි එන්නෙ, Catch එක තියෙන නිසා දෙයියනෙ කියලා එළකිරිය ලෝඩ් වෙනවා, FB ලෝඩ් වෙන්නෙ නෑ, Google Home page එක ලෝඩ් වෙන්නම විනාඩි 3කට චඩා යනෝ. ආශ්චර්්‍යයි, 1 වෙනිදා චෙනකන් බොහොම අමාරුවෙන් ඉවසා වදාරගෙන ඉන්නෙ,

    :yes::yes::yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උඹ ඇත්තටම ඉන්නේ නිව් යෝක් වල නං උඹත් හොඳ හැටි දන්නවා ඇමෙරිකාවෙත් unlimited bandwidth දෙන්නේ නැති බව.

    Unlimited දෙන්නේ නෑ තමයි ගොඩක් ISP ලා නමුත් දෙන ප්‍රමාණය වැඩියි සාමාන්‍යයෙන් average value එක 250GB /monthly දෙන්නේ. නමුත් අපේ රටේ දෙන්නේ 25GB එකෙන් මොනවා කරන්නද? අනෙක් එක තමයි Eastern Asia වල (Japan, Korea) වල දෙන්නේ VDSL මේවල Speed 4G වගේම 100mbps යනවා. ඒ වගේම monthly value එකත් ඒ වගේම ඉහළයි. ඇමරිකාව ලොකු රටක් නිසා VDSL දෙන්න බෑ නමුත් පොඩි රටවලට VDSL දෙන්න බැරි කමක් නෑ. VDSL ඕනෙත් නෑ මේ දෙන ADSL එකේ Monthly GB ගාන අවම ගානේ 60GB ඉදලා පටන් ගන්න තිබුනා නම් 4mb/s අවම speed එකකට ඒක හොදටම ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    ලබ්බ තමයි. උන්ගේත් home use තියන ඒවාට data capacity තියනවා. වෙනස මෙහෙට වඩා ගොඩක් capacity හම්බෙන එක විතරයි.
    මෙහෙ වගේම බිස්නස් link, satellite link විතරයි unlimited දෙන්නේ. satellite link උන් බය නැතුව unlimited දෙන්නෙත් ඒවගේ ttl එක හොඳටම වැඩි හින්දා.

    මම ඉන්නේ ඈමරිකාවේ තමා .මට ඈමරිකවේ ඉන්ටර්නෙට් පෑකෙජ් ගෑන කියල දෙන්න එපා.ඔය බොරු පච ලන්කාවේ ඉන්න එවුන්ට විතරක් කියපන්.නෑත්නම් නොන්ඩිවෙනවා බොරු කියනවා කියලා.බොරුවත් හොදට කියන්න ඉගෙන ගන්න මුලින්ම.

    නෑත්නම් දිගටම මෙවගේ කරදරවල වෑටෙන්න වෙනවා.:lol::lol::lol::lol:
     
    එක නං ඇත්ත! :yes: :yes:
    මෙහෙත් fiber lines දාල තියන එක්ස්චේන්ජ් වලින් 20mbps උනත් දෙන්න පුළුවන් මුන් දුන්නේ නැති උනාට.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම ඉන්නේ ඈමරිකාවේ තමා .මට ඈමරිකවේ ඉන්ටර්නෙට් පෑකෙජ් ගෑන කියල දෙන්න එපා.ඔය බොරු පච ලන්කාවේ ඉන්න එවුන්ට විතරක් කියපන්.නෑත්නම් නොන්ඩිවෙනවා බොරු කියනවා කියලා.බොරුවත් හොදට කියන්න ඉගෙන ගන්න මුලින්ම.

    නෑත්නම් දිගටම මෙවගේ කරදරවල වෑටෙන්න වෙනවා.:lol::lol::lol::lol:

    මුන් වගේ එවුන් ඉන්න හින්දනෙ බන් ලංකාවේ ඔය data limit කතා දාල මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්නේ.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මම ඉන්නේ ඈමරිකාවේ තමා .මට ඈමරිකවේ ඉන්ටර්නෙට් පෑකෙජ් ගෑන කියල දෙන්න එපා.ඔය බොරු පච ලන්කාවේ ඉන්න එවුන්ට විතරක් කියපන්.නෑත්නම් නොන්ඩිවෙනවා බොරු කියනවා කියලා.බොරුවත් හොදට කියන්න ඉගෙන ගන්න මුලින්ම.

    නෑත්නම් දිගටම මෙවගේ කරදරවල වෑටෙන්න වෙනවා.:lol::lol::lol::lol:
    මුල ඉදන් බලං ආවහම උබ කිච වෙලා ඉවරයි බන්.. උබට ගැලපෙනම avatar එක:lol:

    අදයි මම දන්නේ සිංගප්පුරුව කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්තයක් කියලා:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලිමිට් කරත් අවුලක් නෑ මාසෙකට ප්‍රමාණවත් data bundle එකක් allocate කරල ... මමනම් දන්න විදියට ගොඩක් රටවල කරන්නෙ ලයින් එකේ bandwidth එක ලිමිට් කරන එක ... minimum 2Mbps ලයින් එකක් හම්බෙනව

    මෙහේ තියෙන ලොකුම විහිළුව තමයි
    25GB 1490
    35GB 2690
    60GB 4890

    මේ pricing ප්ලෑන් එක දිහා බැලුවනම් ඕන කෙනෙකුට තේරෙනව මුන් කරල තියෙන බොරුව ... මුන්ට ඕන Internet දෙන්න නෙවෙයි ගසා කන්න :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ඉන්නේ ඈමරිකාවේ තමා .මට ඈමරිකවේ ඉන්ටර්නෙට් පෑකෙජ් ගෑන කියල දෙන්න එපා.ඔය බොරු පච ලන්කාවේ ඉන්න එවුන්ට විතරක් කියපන්.නෑත්නම් නොන්ඩිවෙනවා බොරු කියනවා කියලා.බොරුවත් හොදට කියන්න ඉගෙන ගන්න මුලින්ම.

    නෑත්නම් දිගටම මෙවගේ කරදරවල වෑටෙන්න වෙනවා.:lol::lol::lol::lol:
    සින්ගපුරුවේ ISP කෙනෙක් නිව්යෝක් වලට provide කරන හැටියට පොස්ට් දාපු එකෙන්ම පේනවා උඹ කොහෙද ඉන්නේ කියලා.
    අමාරු කාටද කියලත් හොඳටම පේනවා! :lol: :lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලිමිට් කරත් අවුලක් නෑ මාසෙකට ප්‍රමාණවත් data bundle එකක් allocate කරල ... මමනම් දන්න විදියට ගොඩක් රටවල කරන්නෙ ලයින් එකේ bandwidth එක ලිමිට් කරන එක ... minimum 2Mbps ලයින් එකක් හම්බෙනව

    මෙහේ තියෙන ලොකුම විහිළුව තමයි
    25GB 1490
    35GB 2690
    60GB 4890

    මේ pricing ප්ලෑන් එක දිහා බැලුවනම් ඕන කෙනෙකුට තේරෙනව මුන් කරල තියෙන බොරුව ... මුන්ට ඕන Internet දෙන්න නෙවෙයි ගසා කන්න :lol:
    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    උඹ කෝල් කරලා අහගෙනද මේකේ දැම්මේ singtel උන් නිව් යෝක් වල internet provider කෙනෙක් හැටියට ? :lol:

    ඈමරිකාවේ Unlimited internet නෑහෑ කියලා නොන්ඩි වෙලා පොර අඩනවා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    ලබ්බ තමයි. උන්ගේත් home use තියන ඒවාට data capacity තියනවා. වෙනස මෙහෙට වඩා ගොඩක් capacity හම්බෙන එක විතරයි.
    මෙහෙ වගේම බිස්නස් link, satellite link විතරයි unlimited දෙන්නේ. satellite link උන් බය නැතුව unlimited දෙන්නෙත් ඒවගේ ttl එක හොඳටම වැඩි හින්දා.

    umba hithanne USA wala inne Verizon,AT&T wage 3i 4i kiyalada ISP la? :rofl: nodanna deta hota danna epa ban ehe regional ISP la innawa one tharam Unlimited packages thiyenawa lassanata. umba me website ekak dekak balala kiyonawa :lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla unlimited one na..eth sadarana ganakata hoda bandwidth ekak ekka internet one.25GB,50GB,60GB,120,150,250,500,1TB wage ewa.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඉන්දියාව නම් ඇමරිකාවේ ප්‍රාන්තයක් සිංගප්පුරුව චීනේ ප්‍රාන්තයක් :P දැනටම ලංකාවත් චීනේ ප්‍රාන්තයක් වගේ තමයි. හැබැයි මේ ඔක්කොම Unofficial States :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිමිට් කරත් අවුලක් නෑ මාසෙකට ප්‍රමාණවත් data bundle එකක් allocate කරල ... මමනම් දන්න විදියට ගොඩක් රටවල කරන්නෙ ලයින් එකේ bandwidth එක ලිමිට් කරන එක ... minimum 2Mbps ලයින් එකක් හම්බෙනව

    මෙහේ තියෙන ලොකුම විහිළුව තමයි
    25GB 1490
    35GB 2690
    60GB 4890

    මේ pricing ප්ලෑන් එක දිහා බැලුවනම් ඕන කෙනෙකුට තේරෙනව මුන් කරල තියෙන බොරුව ... මුන්ට ඕන Internet දෙන්න නෙවෙයි ගසා කන්න :lol:
    ඒක ඇත්ත. :yes: මුන් උන්ගේ uplinks වැඩි කරගන්නේ නැතුව වැඩි දෙනෙකුට විකුනන්න ගහපු ගැටයක් මේක.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇමරිකාවේ ඉන්න එවුන්ට වැඩිය සමහර අය ඇමරිකාවේ internet ගැන දන්න එකනේ වැඩේ.:lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    සින්ගපුරුවේ ISP කෙනෙක් නිව්යෝක් වලට provide කරන හැටියට පොස්ට් දාපු එකෙන්ම පේනවා උඹ කොහෙද ඉන්නේ කියලා.
    අමාරු කාටද කියලත් හොඳටම පේනවා! :lol: :lol:

    Singapore eka dhamme nikan bala ganna withrayi.eeta kalin Mama USA data paln eka post karala thibune:lol::lol: Boruwata modayek bawa pennana epa.:lol::lol::lol::lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබලා බොරුවට මරාගන්න එපා Telecom එක නිසා. එහෙම කරනකොට ඒකෙන් අපිට වෙන වාසියක් නෑ. අපිට හෙන ගහලා තියෙන්නේ එකමුතුවක් නැති කම නිසයි.