SRI LANKA LEOPARD - ලාකිංක දිවියා

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    SRI LANKA LEOPARD - ලාකිංක දිවියා

    SRI LANKA LEOPARD - ලාකිංක දිවියා


    "කොටියා" යන අන්වර්ථ නාමයෙන් හඳූන්වන ලඛන ලාකිංක දිවියා (Panthera pardus kotiya), ශ්‍රී ලංකාවට ආවේණික උප සත්ව විශේෂයකට අයත්වේ. සාමාන්‍ය ව්‍යවභාරයේ "කොටියා" නමින් භැඳින්වුවද නිවැරදි භාවිතය දිවියා වේ.

    ශ්‍රී ලාකිංක දිවියා තර්ජනයට ලක්වූ සත්ව විශේෂ අතරට එක්වූ තිඛුනත්, නවතම ෂර්යේශණයකින් සොයාගත් තොරතූරු වලට අනුව ශ්‍රී ලංකාවේ යාල අභය භූමිය තුළ ලොව විශාලතම දිවි ඝනත්වය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය දිවියන් නැරඹීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ලොව අන් රටචල් හා සසඳන කල ශ්‍රීලංකාවේ විවිධ පෙදෙස් තුළ දිවියන් විශාල වශයෙන් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකිය හැක.

    ලොව වෙ‍‍සෙන දිවි උප විශේෂ අටෙන් එකකට ලාකිංක දිවියා අයත් වන අතර එය ලොව විශාලතම දිවි ඝනත්වය වාර්තා වේ.


    4967531876_323a4c4d76_z.jpg


    4591732229_874bd55c5b_z.jpg


    3409606450_6f8581bda6_z.jpg


    3339151088_62019fb27e_z.jpg


    5502256669_91350fb27c_z.jpg


    3330906117_e230d5916b_z.jpg


    3560201370_d988378158_z.jpg


    3518209618_8af537277c_z.jpg


    6130962680_66ce907871_z.jpg


    6130356813_6a8bcf7567_z.jpg


    6130374439_a3b82497cf_z.jpg


    6130389921_5a73d80444_z.jpg


    4822695367_ab987cf492_z.jpg


    3279508340_870ef46cb0_z.jpg


    5062224634_852cd5cfc9_z.jpg


    4470696205_49c060a42e_z.jpg


    3689759826_902f380d22_z.jpg


    5797752749_b238f112ac_z.jpg


    5407724083_c2fa2a90e4_z.jpg


    5408339508_3f85b9c6b0_z.jpg


    4470693465_0249ba8293_z.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wow ....very nice macho, me saththu rare hinda godak raka bala ganna one ..... thanx a lot for sharing