SRI LANKA LEOPARD - ලාකිංක දිවියා
SRI LANKA LEOPARD - ලාකිංක දිවියා
"කොටියා" යන අන්වර්ථ නාමයෙන් හඳූන්වන ලඛන ලාකිංක දිවියා (Panthera pardus kotiya), ශ්‍රී ලංකාවට ආවේණික උප සත්ව විශේෂයකට අයත්වේ. සාමාන්‍ය ව්යවභාරයේ "කොටියා" නමින් භැඳින්වුවද නිවැරදි භාවිතය දිවියා වේ.
ශ්‍රී ලාකිංක දිවියා තර්ජනයට ලක්වූ සත්ව විශේෂ අතරට එක්වූ තිඛුනත්, නවතම ෂර්යේශණයකින් සොයාගත් තොරතූරු වලට අනුව ශ්‍රී ලංකාවේ යාල අභය භූමිය තුළ ලොව විශාලතම දිවි ඝනත්වය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය දිවියන් නැරඹීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ලොව අන් රටචල් හා සසඳන කල ශ්‍රීලංකාවේ විවිධ පෙදෙස් තුළ දිවියන් විශාල වශයෙන් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකිය හැක.
ලොව වෙසෙන දිවි උප විශේෂ අටෙන් එකකට ලාකිංක දිවියා අයත් වන අතර එය ලොව විශාලතම දිවි ඝනත්වය වාර්තා වේ.