Sri Lanka LRRP, මහසෝන් බළකාය
LRRP නැත්තං (Long Range Reconnaissance Patrol) කියල හදුන්වන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකයේ තියෙන අමාරුම army training course එකක්. මේකට සුදුසුකම් ලබන්නෙ දැනට army එකේ ඉන්න සොල්දාදුවන්. මේක දින 21ක course එකක්, ඒ 21දි සොල්දාදුවන්ට ඒත්තු යනව නරකාදියක හිටියනං මීට වඩා හොදයි කියල. ඒ තරමටම මේක අමාරු course එකක්.
මේ පහළ තියෙන full documentary එකම මම බැලුව, උබලටත් අපේ කොල්ලො ගැන කැක්කුමක් තියේනං මේක බලපං, අපේ කොල්ලො කොච්චර ධෛර්යියවන්තද කියල, ජාතියේ මුර දේවතාවන් බදු මෙවන් මිනිසුන් නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නව, අප අතරින් වියෝවුන නිර්භීත සෙබලුන්ටත් දැනට ඉන්න සෙබලුන්ටත් අපහාසයක්, අගෞරවයක් හෝ ඔවුන්ව පහතට හෙලීමක් කරන අවස්ථා වලදී පාට පක්ෂ, කුල මල ආගම් බේදයකින් තොරව ඒ බලවේගයන්ට එරෙහි වෙමු. මේක බලල අනිත් අයටත් බලන්න bump එකක් දාන්න මිතුරනී.