Sri Lanka Post Delay?

Trevor_36

Banned
Jul 28, 2015
243
53
0
මචන්ලා ලංකාවේ post delay එකක් තියෙනවද මේ ටිකේ? මම ගෙන්නපු parcel එකක් 4 වෙනිදා UK වලින් එවලා. (රෝයල් Mail). උන්ගෙන් ඇහුවම කිවුව 4 වෙනිදා එහෙන් ඇවිත් ලු. එත් මේකේ tracking update වෙලා නැ. දැන් සතියක් වෙනවා. :confused:
 
weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    මචන්ලා ලංකාවේ post delay එකක් තියෙනවද මේ ටිකේ? මම ගෙන්නපු parcel එකක් 4 වෙනිදා UK වලින් එවලා. (රෝයල් Mail). උන්ගෙන් ඇහුවම කිවුව 4 වෙනිදා එහෙන් ඇවිත් ලු. එත් මේකේ tracking update වෙලා නැ. දැන් සතියක් වෙනවා. :confused:
    bump
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පසු තැවෙන්න එපා .. එන්න අප සමග ශානුද්රි මාතාව වන්දනා කරන්න
    දුක්ක දෝමනස්සයන් පවසන්න අගේ පිළිරුවට
    ය පිහිට වනු ඇත

    එන්න අපේ ත්‍රෙඩ් එකට
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    පසු තැවෙන්න එපා .. එන්න අප සමග ශානුද්රි මාතාව වන්දනා කරන්න
    දුක්ක දෝමනස්සයන් පවසන්න අගේ පිළිරුවට
    ය පිහිට වනු ඇත

    එන්න අපේ ත්‍රෙඩ් එකට

    :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Onna mage items 20n 6 k awa.. China UK walin tama awe. recent ma eka order karala tiyenne 2015/08/27 old ma order eka 2015/08/20

    29gfpk1.jpg

    :no::no: eye awa..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mageth royal mail headcase ekak delay mchn.

    same day royal mail china dekak order kala.

    china eka dawas 9n wage awa. royal mail eka thama na
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මචන්ලා ලංකාවේ post delay එකක් තියෙනවද මේ ටිකේ? මම ගෙන්නපු parcel එකක් 4 වෙනිදා UK වලින් එවලා. (රෝයල් Mail). උන්ගෙන් ඇහුවම කිවුව 4 වෙනිදා එහෙන් ඇවිත් ලු. එත් මේකේ tracking update වෙලා නැ. දැන් සතියක් වෙනවා. :confused:

    USPS නම් පෝස්ට් ඔෆිස් එකට එන්නේ?
    රෝයල් Mailලුත් පෝස්ට් ඔෆිස් එකටද දන්නේ නෑ එන්නේ, ගිහින් එකේ බලපන්.
    EMS වලට පහුවදාම ලියුමක් ආවට මගේ USPS වලට ලියුම් ආවේ නෑ ගෙදරට.
    ට්‍රැකින් වල xx එකේ කියලා පෙන්නපු නිසා බැලුවේ.

    හොඳම වැට්ඩේ තමා මෙන්න මේකේ නම්බර් එකකට කෝල් කරලා ලංකාවට ඇවිල්ලද අහපන්
    http://www.slpost.gov.lk/contact-us/
     
    thanks macho, mama call ekak dennam heta udeta ;)