Sri Lanka Super Cars

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
4772_92551333284_720288284_2029436_7401737_n.jpg
Nice :love:

now thats bad customization :dull::dull:
choraa :rofl:
:yes: True
:dull: Aparade Vios 1ka
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
salli tiyanavanam kalata moko ban ...........:lol::lol::lol:
සලි තියෙනවනං කරන්න තියෙන්න හරි ස්පෝර්ට්ස් කාර් එකක් ගන්න එක, ඔය වගේ කාර් එකක් අරන් කා ශෝ එකකට හරි, එක්සිබිශන් එකකට හරි ආවහම තමයි ඌට තේරෙන්න කරපු ගොන් කම, එකපාරක් මට මතකයි BMICH එක්සිබිශන් එකේ ඔය වගේ කාර් එකක් තිබුන, කහ පාට එකක්, ඒකෙ තඩි ස්පොයිලර් එකක් ගහල තිබුන, මම දැක්ක ඉස්කෝලෙ යන පොඩිඋන් ටිකක් ඌව තියාගෙන බ්යිට් කරනව, එක්කෙ ඇහුව, "අයියෙ මේක බෝට්ටුවක්ද කියල" තව එකෙක් ඇහුව "අයියේ ඔය ස්පොයිබ්‍ර් එක ගහල තියෙන්නෙ රෙදි වේලන්නද කියල " :lol:
 
kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara

hehe sira seen eka
 
blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
සලි තියෙනවනං කරන්න තියෙන්න හරි ස්පෝර්ට්ස් කාර් එකක් ගන්න එක, ඔය වගේ කාර් එකක් අරන් කා ශෝ එකකට හරි, එක්සිබිශන් එකකට හරි ආවහම තමයි ඌට තේරෙන්න කරපු ගොන් කම, එකපාරක් මට මතකයි BMICH එක්සිබිශන් එකේ ඔය වගේ කාර් එකක් තිබුන, කහ පාට එකක්, ඒකෙ තඩි ස්පොයිලර් එකක් ගහල තිබුන, මම දැක්ක ඉස්කෝලෙ යන පොඩිඋන් ටිකක් ඌව තියාගෙන බ්යිට් කරනව, එක්කෙ ඇහුව, "අයියෙ මේක බෝට්ටුවක්ද කියල" තව එකෙක් ඇහුව "අයියේ ඔය ස්පොයිබ්‍ර් එක ගහල තියෙන්නෙ රෙදි වේලන්නද කියල " :lol:

nissan 300zx fairlady ekak hoyala deepan
 
walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    සලි තියෙනවනං කරන්න තියෙන්න හරි ස්පෝර්ට්ස් කාර් එකක් ගන්න එක, ඔය වගේ කාර් එකක් අරන් කා ශෝ එකකට හරි, එක්සිබිශන් එකකට හරි ආවහම තමයි ඌට තේරෙන්න කරපු ගොන් කම, එකපාරක් මට මතකයි BMICH එක්සිබිශන් එකේ ඔය වගේ කාර් එකක් තිබුන, කහ පාට එකක්, ඒකෙ තඩි ස්පොයිලර් එකක් ගහල තිබුන, මම දැක්ක ඉස්කෝලෙ යන පොඩිඋන් ටිකක් ඌව තියාගෙන බ්යිට් කරනව, එක්කෙ ඇහුව, "අයියෙ මේක බෝට්ටුවක්ද කියල" තව එකෙක් ඇහුව "අයියේ ඔය ස්පොයිබ්‍ර් එක ගහල තියෙන්නෙ රෙදි වේලන්නද කියල " :lol:
    ekanam sahatika atta macho. ape lankawe ewun karanne car ekata patta modification ekak denawa. habai engine performance eka gana hitannewath ne. eta passe beater ekak dala sadde demma V6 engine ekak tiyanawa kiyala hitagena inne. okkotama wada honda European or Japanese proper sports car ekak ganna eka.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    nissan 300zx fairlady ekak hoyala deepan
    එකක් තියෙනව ඒත් නොන් ටර්බෝ, ඔනනං කියන්න ෆෝන් නම්බර් එක දෙන්නං

    සහතික ඇත්ත