Sri Lanka Super Cars

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
mama me nikamata wage ahanne.. mekata gear pollak na ne ;);););)

civic_paddle.jpg
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
Seems there is some confusion about 'super cars'

I think what GihanFX meant was 'Supercar' category in usual Sri Lankan racing categorization is defined as '286BHP+' japanese cars.

IMO in the usual day to day use, term 'supercar' has no real definition.

Some might say only cars like Ferrari Enzo, Carrera GT, Mc-Merc SLR are the real super cars.

But some categorize any seriously powerful sport cars such as Ferrari 430, Porsche 911, Nissan GTR as Supercars and higher end Super cars like Enzo, Mc-Merc SLR etc as 'Hyper Cars'.

So theres no real rule to measure a supercar. Its just a term that depends on the user.

Anyway I think its better not to start flamewars or conflicts on these type of miscomunications. ;)
:yes:
ත්‍රෙඩ් ටයිට්ල් එකට අනුව ගිහාන් කියපු එක හරි, මට පේන්නෙ ඒකෙන් අනිත් අය වැරදි අදහසක් අරගෙන වගේ.
 

hasanka777

Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai

    මචන් ඔය මුල් පික්ස් වල තියන 360 නෙමේ ඔය ක්‍රෑෂ් වෙල තියෙන්නෙ, 355ක්, අරවින්දගේ පරණ ෆෙරාරි එක මම හිතන විදිහට.

    Tnx machan video eka hadala dammata:D
    kage wunath patta seen eka neda bike karayata monawa wenna adda:baffled:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මචන් ඔය මුල් පික්ස් වල තියන 360 නෙමේ ඔය ක්‍රෑෂ් වෙල තියෙන්නෙ, 355ක්, අරවින්දගේ පරණ ෆෙරාරි එක මම හිතන විදිහට.
    :yes::yes: ඔව්, ඕක ක්‍රෑශ් වුනාට පස්සෙ තමයි 360 එක ගෙනාවෙ, ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන 360 එකේ පික්ස් අරන් තියෙන්නෙ ඕක සර්විස් වලට යවන්න හාබර් එකට ගෙනාපු වෙලේ