කාලකන්නි හැතිකරේ... වැස්ස ගමං කෙලවෙන අජූව බ්රෝඩ්බෑන්ඩ් කෙහෙම්මල කැඩිල දැන් දවස් හතක්. දවස ගානෙ 1212 කතා කර කර ඒකෙ ඉන්න කාලකන්නින්ට කිව්ව. එක බැල්ලිගෙ පුතෙක්වත් අද වෙනකන් ආවෙ නෑ. බිලනං එවනව ඔතල! අපේ සල්ලි කන තොපිට සාප වෙනව බොල!!!

හලෝ බොහොම වැදගත් විදිහට කම්ප්ලේන් කළා
එක පාරිබෝගිකයෙක් නැති උනා පාඩුවක් නොවෙයි කියලා හිතන්න එපා. ව්යාපාරික මුලධර්ම ඉගෙනගන්නවා මුලින්
එෆ් බි එක හැඩල් කරන එකාට මේවා කියලා වැඩක් න තමයි . ප්ලීස් ලොකු පුටු දැනුවත් කරනවා තමුසෙලා කරන හොර වන්චාව ගැන මිනිස්සු දැනුවත් වෙමින් යනවා කියලා

ඉස්සෙල්ලම 4G Signal ටික හරියට දෙන්න. 2018 january ඉදන් download speed එක ගොඩක්ම slow. Complain 3k දැම්ම ඒත් වැඩක් නෑ. කළුතරින් call කරල කියනව Colombo වලින් ඇවිත් බලන්නෙ නෑලු අපිට කරන්න දෙයක් නෑලු. Signal tower එකේ ප්රශ්නයක් නම් alarm එකක් වදින්න ඕනෙලු ඇවිත් බලන්න. මොන මගුලක්ද! ප්රශ්නයක් තියෙන නිසානෙ download speed අඩු වෙලා තියෙන්නෙ. Signal කණු 3ම තිබිලත් download speed එක 700kbps. කලින් speed එක 7Mbps තිබුනා. මේ ප්රශ්නෙ තියෙන්නෙ aluthgama signal tower එකේ. මම router එක Matara ගිය වෙලාවක test කරල බැලුවා. එතකොට කිසිම අවුලක් නෑ. Service එක හරියට දෙන්න බෑරිද? අපි පිනට නෙමෙයිනෙ service එක ගන්නෙ.

අනෙ ඔයි ටිවි එක වැඩත් නැ. ඉන්ටර්නෙට් ඇත්තෙත් නෑ. පැමිනිලි කලාට හදන්න එන්නෙත් නෑ. තැග්ගක් විදිහට මෙ කකනෙක්ශන් එක අරං පලයං

ADSL තමා තියෙන්නෙ,අපේ පැත්තෙ ඉන්න අයනම් හොඳයි 3වීල් කට්ටකින් ඇවිල්ල පස්නෙ විසඳල යනව.

Dan no prob.