Sri Lanka Telecom - ඇඩෙනවා බන්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඔක්කොම එකයි..එස්ල්ටී නාකි අම්මන්ඩිලාට සමහරක් ඒවා කිවට තෙරෙන්නෙත් නැ..ඇ හුක් ගානවා :angry::angry:

    tenor.gif
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අපේ නම් අවුලක් නෑ බන් කෝල් කරලා රිසීවර් එක තියන්න කලින් ත්‍රිවිල් කට්ට ගේ ගාවට එනවා. නැත්නම් රවුටරේ උස්සන් සර්විස් සෙන්ටර් එකට යනවා 150m ගෙදර ඉදන් :lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    උඹ කොහේද ?? මෙතන නාහේන් අඬන්නැතිව පලකෝ රීජනල් ඔෆිස් එකට. 1212 බැරිනම් මොන රෙද්දට කිව්වත් රීජනල් එකෙන් තමයි හදන්න ඔනේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම හිතන්නෙ ඕක උබලගෙ පැත්තෙ slt office එකේ අවුලක් බන්.. :yes:

    මම දවසක් අපේ slt එකේ අවුලක් වෙලා complain කලා උන්ගෙ town එකේ තියන office එකට ගිහින්, ඊට පස්සෙ පැය එක හමාරකින් විතර (8kmවිතර දුරයි ගෙදරට) ගෙදර එනකොට මුන් ටික 3wheel එකකුත් පාරෙ තියාගෙන අපේ ගේ ලග කනුවෙ නැගගෙන හදනව බන්.. complain කරල පැය දෙකක් යනකොට හැදුව බන්.. :yes:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    SLT ඔහොම තමයි. ඩයලොග් 4G ගනින්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි වෙලාවට බිල ගෙව්න්න ඔනේ
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Dialog කලකන්නින්ගේ ඔච්චරමයි බන්
    පොඩි පොදක් ගියත් යන්නවත් බැ slow
    මහා ස්පීඩ් එකක් එන්නෙත් නැ
    කතා කරලා කියල එපා වෙලා බන්
    slt ගන්න හිතුවේ උනුත් එච්චරයි බලද්දී

    Dialog TV වැස්සට නෑ :no: අව්වට විතරයි

    Habi SLT ADSL oya kiyana taran awulna bn. math pavichi karanawa :yes:
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    matath okama una.dawas ganak gihin haduwe.wande nathi eka witharai ban.connection eka gannath mara kattak kewa.1212 ta nam kiyala wadak ne.kauru hari lokkekuta direct kata karanna puluwannam hari...:angry::angry::angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    SLT 4G, Dialog 4G dekama ekai, dekama pawichchi karanawa. 4G (Wireless) ewa oya widiyata eka eka hethu nisa slow wenawa drop wenawa.

    ADSL or Fiber wage wired line ekak thama ekama wisaduma.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කාලකන්නි හැතිකරේ... වැස්ස ගමං කෙලවෙන අජූව බ්‍රෝඩ්බෑන්ඩ් කෙහෙම්මල කැඩිල දැන් දවස් හතක්. දවස ගානෙ 1212 කතා කර කර ඒකෙ ඉන්න කාලකන්නින්ට කිව්ව. එක බැල්ලිගෙ පුතෙක්වත් අද වෙනකන් ආවෙ නෑ. බිලනං එවනව ඔතල! අපේ සල්ලි කන තොපිට සාප වෙනව බොල!!!

    :angry::angry::angry::angry::angry:

    හලෝ බොහොම වැදගත් විදිහට කම්ප්ලේන් කළා
    එක පාරිබෝගිකයෙක් නැති උනා පාඩුවක් නොවෙයි කියලා හිතන්න එපා. ව්‍යාපාරික මුලධර්ම ඉගෙනගන්නවා මුලින්
    එෆ් බි එක හැඩල් කරන එකාට මේවා කියලා වැඩක් න තමයි . ප්ලීස් ලොකු පුටු දැනුවත් කරනවා තමුසෙලා කරන හොර වන්චාව ගැන මිනිස්සු දැනුවත් වෙමින් යනවා කියලා

    :angry::angry::angry::angry::angry::angry:

    ඉස්සෙල්ලම 4G Signal ටික හරියට දෙන්න. 2018 january ඉදන් download speed එක ගොඩක්ම slow. Complain 3k දැම්ම ඒත් වැඩක් නෑ. කළුතරින් call කරල කියනව Colombo වලින් ඇවිත් බලන්නෙ නෑලු අපිට කරන්න දෙයක් නෑලු. Signal tower එකේ ප්‍රශ්නයක් නම් alarm එකක් වදින්න ඕනෙලු ඇවිත් බලන්න. මොන මගුලක්ද! ප්‍රශ්නයක් තියෙන නිසානෙ download speed අඩු වෙලා තියෙන්නෙ. Signal කණු 3ම තිබිලත් download speed එක 700kbps. කලින් speed එක 7Mbps තිබුනා. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ aluthgama signal tower එකේ. මම router එක Matara ගිය වෙලාවක test කරල බැලුවා. එතකොට කිසිම අවුලක් නෑ. Service එක හරියට දෙන්න බෑරිද? අපි පිනට නෙමෙයිනෙ service එක ගන්නෙ. 😒😒😒
    :angry::angry::angry::angry::angry:

    අනෙ ඔයි ටිවි එක වැඩත් නැ. ඉන්ටර්නෙට් ඇත්තෙත් නෑ. පැමිනිලි කලාට හදන්න එන්නෙත් නෑ. තැග්ගක් විදිහට මෙ කකනෙක්ශන් එක අරං පලයං

    mage 7 day yanaka haduwe na. mn bill kerana ekata call kerala kiuwa oyala 48h ahulata respod keranna nawa kiyala thiyenne.bt mn complain kerala 7 day wenawa.mn 4n down wela 7day mn mukuth use keranna ba.eka nisa mata bill gewanna ba kiyala.un eka bill eken adu kerala thibba.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    SLT Unge service gena katha karala wedak nehe. Mageth Awrudu dawas wala kedila Dawas 7k hitiya Anaatha wela.. welawata mam PEO TV ain karala Dialog Per Day TV gaththa. Sri lanka telecom Worst Internet provider in Sri lanka. Eka parak Sathi 3k giya hadanna bill eken adu karannam kiwwata adu kareth ne.
    :angry: