![]()
https://www.espncricinfo.com/series...4-1447091/match-schedule-fixtures-and-results
------ Post added on Sep 9, 2024 at 5:50 PM
![]()
https://www.espncricinfo.com/series...4-1447091/match-schedule-fixtures-and-results
------ Post added on Sep 9, 2024 at 5:50 PM
ඔවු ඉතින් ඔක්කොම 4යි දිනලා තියෙන්නෙඅඩෝ 2014 න් පස්සෙ England වලදි vs England අපි මේ ටෙස්ට් මැච් එකක් දිනුව පලවෙනි පාරලු යකෝ🥹
Walter lokka lankawe gahana matches wala sinhala commentary team ekata join una da?අන්තිම එක දින්නම අපේ උන්ට කප් එක දීලද?
හුකනවා..

මිතුර, ඒ කුමන පයන්නක්ද ? විස්තර කරන්න..Walter lokka lankawe gahana matches wala sinhala commentary team ekata join una da?![]()
මූ අනුරයා වගේ එකෙක් .උබ නේද බන්දුල මහත්මයා![]()
උබ නේද බන්දුල මහත්මයා![]()
පුලුවන්මූ අනුරයා වගේ එකෙක් .
අච්චර අමාරු තත්වේ වැටිලා 50ට allout වේවි බංකොලොත් ම වෙලා හිටියේ .
කවුරුත් ත්රෙඩ් එකක් දාන්න ඉදිරිපත් උනේ නෑ . ඔක්කොම උන් හැන්ගුනා .
මමයි බාරගෙන ත්රෙඩ් එකක් දැම්මේ .
ඉන්දියාව දැක්කම චූ යන්න හිටපු උන් ඉන්දියාවට 2-0 දින්නා . එතකොට කෑගැහුව කුබුරු කුබුරු කියලා .
දැන් eng වල දින්නා . දැන් කෑගහනව අන්තිම එක දිනන ලු . ඌ ත්රෙඩ් දැම්මනම් 3-0 ලේසියෙන් ගහන්න තිබ්බලු .
මූ අනුරම තමයි . .
අපි පුලුවන් කියලා පෙන්නල ඉවරයි !!
පැතුම් නිස්සංකයා නම් මාර ඩයල් එකක් බං. මොකද මූට තරං කැපිල්ලක් වෙන කාටවත් තියනවා මම දැකලා නෑ. ෆස්ට් ක්ලාස් එකෙත් බ්රැඩ්මන්ටත් වඩා ඇවරේජ් එකක් තියන් මැච් පිට පිට ගහගෙන යනකොටවත්, මිනිස්සු අපේ httpla බංගලියොන්ගෙන් හිටන් පිට පිට කලා ගූ වෙනකොට මුගෙ ස්ටැට්ස් සෝශල් මීඩියා දදා ඇයි මූව ගන්නෙ නැත්තෙ කියලා අහනකොටවත් සිලෙක්ටර්ස්ලා පඩේකට ගනන් ගත්තෙ නෑ. අන්තිමට මූට චාන්ස් එකක් දුන්නෙ බැරිම තැන එකක් දෙකක් ෆේල් උන ගමන් කපලා දාන්න හිතාගෙන. මුල් ටිකේ හිටියෙත් බෙන්ච් වල ගොඩක් වෙලාවට. එක දිගට ගහන්න චාන්ස් එකක් ආවෙ තුන් කට්ටුව පාරෙ සිගා ගහලා මාට්ටු වෙලා බෑන් උනාට පස්සෙ වෙන දාන්න උන් හිටියෙ නැති හින්දා. හැබැයි හම්බුන චාන්ස් එකෙන් ඌ උපරිම වැඩ අරන් පෙන්නුවා. ඒ හින්දා කපන්න බැරිඋනා ඌව.
හැබැයි තාම කැපිල්ල එමමයි. හොදට ටෙස්ට් වල ෆෝම් එකේ ඉන්නකොට ඉන්ජරියක් හින්දා එලියට ගියා ගියාමයි ආය ඌට චාන්ස් දුන්නෙම නෑ මේ වෙනකං අනිත් උන් පිට පිට ෆේල් වෙනකොටත්. අන්තිමට මේකෙත් දෙවනි මැච් එකේ ඉදන් චාන්ස් දෙන්න උනේ සෝශල් මීඩියා ප්රෙශර් එකටයි, වෙන කරන්න දෙයක් නැති කමටයි. පස්සෙ තමා දැන් මෙහෙම ගැහුවෙ. ඒ වගේම මූව මානසිකව වට්ටන්නත් ගෙනම ගේමක් දෙනවා කෝච්ලා සිලෙක්ටර්ස්ලා ඔක්කොම. හැමදාම මූ 50ක් ගැහුවම සනා එහෙම ඒක පාච්චල් කරනවා. 50ක් ගහලා ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ ගහනනම් 100ට එහා ගහන්න ඕන ගගා. මෙන්ඩිසා හතරෙ ඒවා තුනක් එක්ක 20 කෑල්ලක් ගහගත්තත් ඌ තමා මාර ප්ලේයර්. දැන් උනත් ඔය ඕන සීනියර් ප්ලේයර් කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න දක්ෂම බැටා කුසල් මෙන්ඩිස් කියලා. පැතුමා එක දිගට 100 යෙ ඒවා 10 ක් ගහලා අරූ එක දිගට 0 10ක් ගැහුවත් ඌ තමා දක්ෂම බැටා. අනික හැම පාරම පැතුමා LPL UNSOLD වෙනවා මුලින් T20 world ranking වල ඌ පලවෙනි දහයෙ හිටියත්පස්සෙ පිනට වගේ අන්තිමට ටීම් එකකට ගන්නෙ ඌව. හැබැයි අර අශාන් ප්රියන්ජන් වගේ වල පයයි ගොඩ පයයි නාකියොත් ලොන්ත ලීග් එකේ එක පාරින් සෝල්ඩ්
මේ ඔක්කොම කරන්නෙ ඌව මානසිකව වට්ටන්න. ඒත් ඌ LPL එකෙත් දැනෙන්න ගැහුවා. 100 ඒවත් ගැහුවා. මූ වැඩ පෙන්නලාමයි තැන රැකන් ඉන්නෙ. කරුමෙට හරි ඒත් දැන් උනත් එක දිගට මැච් 5 ක් ෆේල් උනොත් ලොවෙත් මූ එලියෙමයි ආය ශුවර්.
මට නම් උන්ගේ second inning එක පටන්ගද්දීම හිතුන පට්ට අඩු ගානට යයි කියලා .Apey bowlersla denna pana daagena bowl karala unva 156 all out kaley naththan oya mokuth na. Untath credit eka denna.
මට නම් උන්ගේ second inning එක පටන්ගද්දීම හිතුන පට්ට අඩු ගානට යයි කියලා .
පලවෙනි දවසේ උන් හොදට ගැහුවට දෙවැනිදා ඉදන් පිච් එක මොනවද උනා වගේ . උන්ගේ විකට් 7 ගියා සීයට අඩුවෙන් . අපේ උන් මුල් ඉනිම හයියෙන් ගහපු නිසයි එච්චර ලං කරේ . නොර්මල් ගහන්න ගියා නම් 150ට වගේ ඕලවුට් පලවෙනි ඉනිමේත් .
Sana boy ge record ekakuth kaduwa neda odi 200 k gahalaපැතුම් නිස්සංකයා නම් මාර ඩයල් එකක් බං. මොකද මූට තරං කැපිල්ලක් වෙන කාටවත් තියනවා මම දැකලා නෑ. ෆස්ට් ක්ලාස් එකෙත් බ්රැඩ්මන්ටත් වඩා ඇවරේජ් එකක් තියන් මැච් පිට පිට ගහගෙන යනකොටවත්, මිනිස්සු අපේ httpla බංගලියොන්ගෙන් හිටන් පිට පිට කලා ගූ වෙනකොට මුගෙ ස්ටැට්ස් සෝශල් මීඩියා දදා ඇයි මූව ගන්නෙ නැත්තෙ කියලා අහනකොටවත් සිලෙක්ටර්ස්ලා පඩේකට ගනන් ගත්තෙ නෑ. අන්තිමට මූට චාන්ස් එකක් දුන්නෙ බැරිම තැන එකක් දෙකක් ෆේල් උන ගමන් කපලා දාන්න හිතාගෙන. මුල් ටිකේ හිටියෙත් බෙන්ච් වල ගොඩක් වෙලාවට. එක දිගට ගහන්න චාන්ස් එකක් ආවෙ තුන් කට්ටුව පාරෙ සිගා ගහලා මාට්ටු වෙලා බෑන් උනාට පස්සෙ වෙන දාන්න උන් හිටියෙ නැති හින්දා. හැබැයි හම්බුන චාන්ස් එකෙන් ඌ උපරිම වැඩ අරන් පෙන්නුවා. ඒ හින්දා කපන්න බැරිඋනා ඌව.