.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බින්දු;16716872 said:
    බින්දුවා තව එක මැච් එකක් ෆේල් වුනොත් මම ඌට සපෝට් කරන එකෙන් බැහැර වෙන්න හිතුවේ :dull::dull::(:(:baffled::baffled:

    thawa ekak fail unama athi series ekama loss
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙන්න අපේ උන් මැච් එකට ප්‍රැක්ටිස් කරපු හැටි. අනේ හුකේ. :lol::lol:

    1240480_248919665232103_4706643245630206715_n.jpg

    Okane mama kiwwe ban me odi ekak wage da ban Mahelata hambechcha signed jersey eka :P ape team eken bagekata wadiya manchester united fangirls la ne :rofl: :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16716872 said:
    බින්දුවා තව එක මැච් එකක් ෆේල් වුනොත් මම ඌට සපෝට් කරන එකෙන් බැහැර වෙන්න හිතුවේ :dull::dull::(:(:baffled::baffled:

    සිරාවට. උඹ හොඳයි මම මේකේ උන් එක්ක වලි දාගෙන චන්දිමාල්ගේ රෙද්ද ඇපිල්ලුවා. මෙහෙම ගියොත් මගෙත් රෙදි නැතුව යන්නේ බං. මම නම් ඕකා ආයේ 50 ක් වත් ගහනකන් ඌව ඩිෆෙන්ඩ් කරන්නේ නෑ බං. :(:(:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිරාවට. උඹ හොඳයි මම මේකේ උන් එක්ක වලි දාගෙන චන්දිමාල්ගේ රෙද්ද ඇපිල්ලුවා. මෙහෙම ගියොත් මගෙත් රෙදි නැතුව යන්නේ බං. මම නම් ඕකා ආයේ 50 ක් වත් ගහනකන් ඌව ඩිෆෙන්ඩ් කරන්නේ නෑ බං. :(:(:(

    kawda ban chandimal kiyanne? chande illapu ekek da. :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම නම් හිතන්නේ මචං තිරියව දිගටම ඕපන් ගැස්සුවොත් හොඳා කියලා. කුසල් ඇවිත් වනලා ඕවර් දෙකෙන් යනවා වගේ නෙමෙයි බෝල ටිකක් කාලා හරි තිරියා පළවෙනි ඕවර දහය උන්නු නිසා තමයි අපේ උන් ඔච්චරක් හරි ගැහුවේ. දිල්ශාන් උනත් ගහන එක ස්ලෝ වෙන්න තිබ්බා අනික් පැත්තෙන් පෙරහැර වගේ යන්න ගියා නම් සෙට් එක.උඹ ක්‍රිකට් ගැන හොඳටම දන්න එකෙක්නේ බං. මොකෝ උඹ හිතන්නේ. අනික් අය සඳහා : මේ මගේ අදහස කරුණාකර කුණුහරුප නොකියා සංවාදයට ගන්න. අදහස් වලට ගරු කරන්න. :):):)

    Man hitanne mahela open dala thirita middle dunnoth hodai. Mahela ta anderson wa counter karana kiyana one uta inswing ekata gahana technigue eka tiynawa mahela awul wenna out swing eke drive karaddi. Dili wa anderson gen hanganna one one uta inswing eka awul. Thirita case anda uta outswing danawa anda kohomath left handerslata ela. Sanga wath expose nokara first 10 ta 30 k damot athi next 20 4.5 gane 90 gihin 30 wenakota 120 gahuwoth 2 wickets wage 275-280 yana puluwan lesiyen .
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සිරාවට. උඹ හොඳයි මම මේකේ උන් එක්ක වලි දාගෙන චන්දිමාල්ගේ රෙද්ද ඇපිල්ලුවා. මෙහෙම ගියොත් මගෙත් රෙදි නැතුව යන්නේ බං. මම නම් ඕකා ආයේ 50 ක් වත් ගහනකන් ඌව ඩිෆෙන්ඩ් කරන්නේ නෑ බං. :(:(:(

    iye utama aapu chance eka ban pina na uta :nerd: muladi allagena hitapu widihata alla alla hitiya nam uta 100 unat gahanna tibba.me wage pitch ekaka shots gahanna hadala hariyanne na alla alla katta kanna ona mula tike but ekata mu anthimata kohewath yana wide bolekata nelala out una hati ayyo salli :dull: :dull:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    සිරාවට. උඹ හොඳයි මම මේකේ උන් එක්ක වලි දාගෙන චන්දිමාල්ගේ රෙද්ද ඇපිල්ලුවා. මෙහෙම ගියොත් මගෙත් රෙදි නැතුව යන්නේ බං. මම නම් ඕකා ආයේ 50 ක් වත් ගහනකන් ඌව ඩිෆෙන්ඩ් කරන්නේ නෑ බං. :(:(:(

    :baffled::baffled: සිරාවට :baffled::baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16719571 said:
    :rolleyes::rolleyes: නාවි. ක්‍රිකට් ගහලා දාඩිය ගඳේ ඉන්න බෑ නේ. මැච් එක ඉවර වුන ගමන්ම නාවි :):)

    :lol::lol: