.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture558.jpg
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    tom moody ta weradila bn oke original commentary karanne channel 9 .ita passe oka aye paniniwa video eka hambunoth mama danna :lol::lol:

    umbata pissuda bn sirawata? umba match eka beluwada kihanko eeta kalin. mokada mama eka match ekakwath is karanne ne, mama oka aga wenakamma beluwa. indian yakku lakunu 50s ganakinda koheda kanawa.:P
    Rumeshta mulin warn karanne nethuwa un kadanne. Rumesh kalin indan pena pena innawa, eth warn karann nethuwa kadanne, ekai aula wenne.
    Hebei Rumesh oya cn eka unta passeth paninawa. anna ekatanam chatar wenna ahagatta.

    Umba a match eka beluwe nethanam shewag hari moka hari kiyana deyak kiyawanne nethuwa sadda nethuwa hitapan.
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අම්පයර් වොර්න් කරන්න ඔනේ නෑ කැප්ටන් කැමති නම් අවුට් එක ගන්න පුලුවන් 'මහේල කියන්නේ අම්පයර් හරහා වොර්න් කලේ නැතිලු එහෙම ඔනේ නෑ අලුත් නිතියට අනුව .එත් ක්‍රිඩාවේ ඡිවගුණයට හානි වෙන හින්ද තමයි එදා ෂෙවාග් එ අවුට් එක ගන්නේ නැත්තේ .එකටත් එක්ක අපේ එවුන් :angry:

    • [*]ඔබතුමාට ඔබතුමා කියන එකම මතක නෑනේ
      [*]තමන්ට වාසි වෙන විදියට නීතියයි ජීව ගුණයයි දෙකම අච්චාරු දාල පාවිච්චි කරනවා
      [*]ෂෙවාග් වෝන් කරපු බවක් කොහෙවත් සටහන් වෙලා නැහැ
      [*]තියන එකම සාක්කිය ඔහු වෝන් කළා කියලා ඔහුම කියන එක විතරයි
      [*]ඔහු එතැනදී ඉල්ලීම කලානම් වෝන් කරන්නෙ නැතුව ඒ දේ කරපු නිසා ඔහුට ප්‍රශ්නයක් වෙනවා ඔබ කියන ඔය ජීව ගුණය සම්බන්දව .
      [*]අන්න ඒ දේ නිසයි ඉල්ලීම ඉවත දැම්මේ
      [*]අනික් එක ෂෙවාග් ඔතනදි කියනවා අනෙක් බොලර්ස්ලට එහෙම පියවරක් ගන්න බැරි වුනේ ඔවුන් ලහිරු ඉදිරියට එන බව නොදැන සිටි නිසා කියල.
      Thirimanne, though, kept backing up too far even after the let-off. He was careful with Ashwin, but with Vinay Kumar and Irfan Pathan, he kept taking the liberty. Why didn't those bowlers try something similar? "Because they were not aware," Sehwag said. "You have to be aware. Ashwin was aware, and I was aware when I was bowling. You have to be aware when the non-striker is taking a start.
      [*]එතනින් වක්‍රව කියවෙනවා නේද නැවත එහෙම කරන බව දන සිටියානම් කඩුල්ල දවා ගන්නවා කියල
      [*]දෙවැනි අවස්ථාවේ එහෙම කලානම් ඔවුන්ට වෝන් කිරීමක් සහිතවම දවාගන්න තිබ්බා
      [*]නමුත් ඔවුන් සිදු කල එකම අවස්ථාවේ එහෙම වෝන් කිරීමක් කරලා තිබ්බේ නෑ
      [*]නමුත් සචිත්‍ර පැහැදිලිවම වෝන් කරනවා ඇස් පෙනෙන ඕන පුද්ගලයෙකුට පෙනෙනවා
      [*]ඉතින් ඇයි වෝන් නොකරපු(හෝ කරපු බව ඔප්පු කරන්න බැරි) අවස්ථාවක්,පැහැදිලිවම වෝන් කරපු අවස්ථාවක් සමග සසඳන්න යන්නේ
      [*]වෝන් කර තිබියදීත් නැවත ඒ වරදම කිරීමෙන් කඩුල්ල දවා ගැනීම සහ වෝන් කර නොතිබීම නිසා ඉල්ලීම ඉවත් කර ගැනීම යන අවස්ථා දෙකම මහත්මා ගුණය රැකගන්න ක්‍රියා කල අවස්ථා දෙකක්
      [*]ඔබතුමා අපේ එවුන් කියන්නේ කාටද කියල ප්‍රශ්නයක් මතු වෙනවා මෙච්චර දඟලනකොට
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ගඟුල;16746582 said:

    • [*]ඔබතුමාට ඔබතුමා කියන එකම මතක නෑනේ
      [*]තමන්ට වාසි වෙන විදියට නීතියයි ජීව ගුණයයි දෙකම අච්චාරු දාල පාවිච්චි කරනවා
      [*]ෂෙවාග් වෝන් කරපු බවක් කොහෙවත් සටහන් වෙලා නැහැ
      [*]තියන එකම සාක්කිය ඔහු වෝන් කළා කියලා ඔහුම කියන එක විතරයි
      [*]ඔහු එතැනදී ඉල්ලීම කලානම් වෝන් කරන්නෙ නැතුව ඒ දේ කරපු නිසා ඔහුට ප්‍රශ්නයක් වෙනවා ඔබ කියන ඔය ජීව ගුණය සම්බන්දව .
      [*]අන්න ඒ දේ නිසයි ඉල්ලීම ඉවත දැම්මේ
      [*]අනික් එක ෂෙවාග් ඔතනදි කියනවා අනෙක් බොලර්ස්ලට එහෙම පියවරක් ගන්න බැරි වුනේ ඔවුන් ලහිරු ඉදිරියට එන බව නොදැන සිටි නිසා කියල.

      [*]එතනින් වක්‍රව කියවෙනවා නේද නැවත එහෙම කරන බව දන සිටියානම් කඩුල්ල දවා ගන්නවා කියල
      [*]දෙවැනි අවස්ථාවේ එහෙම කලානම් ඔවුන්ට වෝන් කිරීමක් සහිතවම දවාගන්න තිබ්බා
      [*]නමුත් ඔවුන් සිදු කල එකම අවස්ථාවේ එහෙම වෝන් කිරීමක් කරලා තිබ්බේ නෑ
      [*]නමුත් සචිත්‍ර පැහැදිලිවම වෝන් කරනවා ඇස් පෙනෙන ඕන පුද්ගලයෙකුට පෙනෙනවා
      [*]ඉතින් ඇයි වෝන් නොකරපු(හෝ කරපු බව ඔප්පු කරන්න බැරි) අවස්ථාවක්,පැහැදිලිවම වෝන් කරපු අවස්ථාවක් සමග සසඳන්න යන්නේ
      [*]වෝන් කර තිබියදීත් නැවත ඒ වරදම කිරීමෙන් කඩුල්ල දවා ගැනීම සහ වෝන් කර නොතිබීම නිසා ඉල්ලීම ඉවත් කර ගැනීම යන අවස්ථා දෙකම මහත්මා ගුණය රැකගන්න ක්‍රියා කල අවස්ථා දෙකක්
      [*]ඔබතුමා අපේ එවුන් කියන්නේ කාටද කියල ප්‍රශ්නයක් මතු වෙනවා මෙච්චර දඟලනකොට
    pathiranata poddak aul gihin bn, ganan ganna epa, miniha oya match eka balala nethuwa ethi mama hithanne.:P
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    umbata pissuda bn sirawata? umba match eka beluwada kihanko eeta kalin. mokada mama eka match ekakwath is karanne ne, mama oka aga wenakamma beluwa. indian yakku lakunu 50s ganakinda koheda kanawa.:P
    Rumeshta mulin warn karanne nethuwa un kadanne. Rumesh kalin indan pena pena innawa, eth warn karann nethuwa kadanne, ekai aula wenne.
    Hebei Rumesh oya cn eka unta passeth paninawa. anna ekatanam chatar wenna ahagatta.

    Umba a match eka beluwe nethanam shewag hari moka hari kiyana deyak kiyawanne nethuwa sadda nethuwa hitapan.
    :):)
    • ලහිරු තිරිමාන්නව පෞද්ගලිකව දන්නවද?
    • රුමේෂ් කියන නමින්ම අමතන නිසයි ඇහුවේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගඟුල;16746582 said:
    • ඔබතුමාට ඔබතුමා කියන එකම මතක නෑනේ
    • තමන්ට වාසි වෙන විදියට නීතියයි ජීව ගුණයයි දෙකම අච්චාරු දාල පාවිච්චි කරනවා
    • ෂෙවාග් වෝන් කරපු බවක් කොහෙවත් සටහන් වෙලා නැහැ
    • තියන එකම සාක්කිය ඔහු වෝන් කළා කියලා ඔහුම කියන එක විතරයි
    • ඔහු එතැනදී ඉල්ලීම කලානම් වෝන් කරන්නෙ නැතුව ඒ දේ කරපු නිසා ඔහුට ප්‍රශ්නයක් වෙනවා ඔබ කියන ඔය ජීව ගුණය සම්බන්දව .
    • අන්න ඒ දේ නිසයි ඉල්ලීම ඉවත දැම්මේ
    • අනික් එක ෂෙවාග් ඔතනදි කියනවා අනෙක් බොලර්ස්ලට එහෙම පියවරක් ගන්න බැරි වුනේ ඔවුන් ලහිරු ඉදිරියට එන බව නොදැන සිටි නිසා කියල.
    • එතනින් වක්‍රව කියවෙනවා නේද නැවත එහෙම කරන බව දන සිටියානම් කඩුල්ල දවා ගන්නවා කියල
    • දෙවැනි අවස්ථාවේ එහෙම කලානම් ඔවුන්ට වෝන් කිරීමක් සහිතවම දවාගන්න තිබ්බා
    • නමුත් ඔවුන් සිදු කල එකම අවස්ථාවේ එහෙම වෝන් කිරීමක් කරලා තිබ්බේ නෑ
    • නමුත් සචිත්‍ර පැහැදිලිවම වෝන් කරනවා ඇස් පෙනෙන ඕන පුද්ගලයෙකුට පෙනෙනවා
    • ඉතින් ඇයි වෝන් නොකරපු(හෝ කරපු බව ඔප්පු කරන්න බැරි) අවස්ථාවක්,පැහැදිලිවම වෝන් කරපු අවස්ථාවක් සමග සසඳන්න යන්නේ
    • වෝන් කර තිබියදීත් නැවත ඒ වරදම කිරීමෙන් කඩුල්ල දවා ගැනීම සහ වෝන් කර නොතිබීම නිසා ඉල්ලීම ඉවත් කර ගැනීම යන අවස්ථා දෙකම මහත්මා ගුණය රැකගන්න ක්‍රියා කල අවස්ථා දෙකක්
    • ඔබතුමා අපේ එවුන් කියන්නේ කාටද කියල ප්‍රශ්නයක් මතු වෙනවා මෙච්චර දඟලනකොට

    ඔය පතිර නයා මෝල් කාරයා. ඕකා ඔහොම කියන්නෙ මෝල් අමාරුවට :lol: උඹ ඌට අහු වෙලා :rofl:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    pathiranata poddak aul gihin bn, ganan ganna epa, miniha oya match eka balala nethuwa ethi mama hithanne.:P

    යාළුවා;16746600 said:
    ඔය පතිර නයා මෝල් කාරයා. ඕකා ඔහොම කියන්නෙ මෝල් අමාරුවට :lol: උඹ ඌට අහු වෙලා :rofl:

    • එහෙමත් එකක්ද :dull::dull:
    • තැන්ක්යූ කිව්වට :love::love:
    • ඒත් දකිද්දි මොනවහරි කියන්නමයි හිත
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගඟුල;16746582 said:

    • [*]ඔබතුමාට ඔබතුමා කියන එකම මතක නෑනේ
      [*]තමන්ට වාසි වෙන විදියට නීතියයි ජීව ගුණයයි දෙකම අච්චාරු දාල පාවිච්චි කරනවා
      [*]ෂෙවාග් වෝන් කරපු බවක් කොහෙවත් සටහන් වෙලා නැහැ
      [*]තියන එකම සාක්කිය ඔහු වෝන් කළා කියලා ඔහුම කියන එක විතරයි
      [*]ඔහු එතැනදී ඉල්ලීම කලානම් වෝන් කරන්නෙ නැතුව ඒ දේ කරපු නිසා ඔහුට ප්‍රශ්නයක් වෙනවා ඔබ කියන ඔය ජීව ගුණය සම්බන්දව .
      [*]අන්න ඒ දේ නිසයි ඉල්ලීම ඉවත දැම්මේ
      [*]අනික් එක ෂෙවාග් ඔතනදි කියනවා අනෙක් බොලර්ස්ලට එහෙම පියවරක් ගන්න බැරි වුනේ ඔවුන් ලහිරු ඉදිරියට එන බව නොදැන සිටි නිසා කියල.

      [*]එතනින් වක්‍රව කියවෙනවා නේද නැවත එහෙම කරන බව දන සිටියානම් කඩුල්ල දවා ගන්නවා කියල
      [*]දෙවැනි අවස්ථාවේ එහෙම කලානම් ඔවුන්ට වෝන් කිරීමක් සහිතවම දවාගන්න තිබ්බා
      [*]නමුත් ඔවුන් සිදු කල එකම අවස්ථාවේ එහෙම වෝන් කිරීමක් කරලා තිබ්බේ නෑ
      [*]නමුත් සචිත්‍ර පැහැදිලිවම වෝන් කරනවා ඇස් පෙනෙන ඕන පුද්ගලයෙකුට පෙනෙනවා
      [*]ඉතින් ඇයි වෝන් නොකරපු(හෝ කරපු බව ඔප්පු කරන්න බැරි) අවස්ථාවක්,පැහැදිලිවම වෝන් කරපු අවස්ථාවක් සමග සසඳන්න යන්නේ
      [*]වෝන් කර තිබියදීත් නැවත ඒ වරදම කිරීමෙන් කඩුල්ල දවා ගැනීම සහ වෝන් කර නොතිබීම නිසා ඉල්ලීම ඉවත් කර ගැනීම යන අවස්ථා දෙකම මහත්මා ගුණය රැකගන්න ක්‍රියා කල අවස්ථා දෙකක්
      [*]ඔබතුමා අපේ එවුන් කියන්නේ කාටද කියල ප්‍රශ්නයක් මතු වෙනවා මෙච්චර දඟලනකොට

    එ වුනාට එදා ඇන්ඡලෝ ,සචිත්‍ර කරපු වැ‍ඩේ වැරදියි ඔය විදියට ක්‍රිඩකයෙක් දවා ගන්න එක ක්‍රිකට් ක්‍රිඩාවේ ඡිවගුණයට හොද නෑ :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෂෙවාග් කියන්නේ බන් වෝර්න් කලා කියලා එදා මැච් එක බලපු එවුන් එක දැක්කා අම්පයර් වොන් කරන්‍ න ඔනේ නෑ .ෂොවාග් කියනවා නම් එච්චරයි එත් ඒ අවුට් එක ගත්තේ නැත්තේ ක්‍රිකට් ක්‍රිඩාවේ ඡිවගුණය රකින්න ඔනේ හින්දයි
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ගඟුල;16746595 said:
    :):)
    • ලහිරු තිරිමාන්නව පෞද්ගලිකව දන්නවද?
    • රුමේෂ් කියන නමින්ම අමතන නිසයි ඇහුවේ

    ah ow bn.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ෂෙවාග් කියන්නේ බන් වෝර්න් කලා කියලා එදා මැච් එක බලපු එවුන් එක දැක්කා අම්පයර් වොන් කරන්‍ න ඔනේ නෑ .ෂොවාග් කියනවා නම් එච්චරයි එත් ඒ අවුට් එක ගත්තේ නැත්තේ ක්‍රිකට් ක්‍රිඩාවේ ඡිවගුණය රකින්න ඔනේ හින්දයි

    shewag umbe gay partner da :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    282oxm0.jpg

    ඔන්න අද SLC එකේ තිබ්බ සාකච්චාවකට පස්සේ එකග වෙලා තියනවා England එක්ක තරග 7 කින් යුතු එක්දින තරගාවලියක් 2014 Nov/Dec වල සංවිධානය කරන්න :) මෙම තරගාවලියේ මැච් 7 න් 4 ක් දිවා රාත්‍රිද මැච් 3 දිවා තරග ලෙස පැවැත්වීමට නියමිතය එමෙන්ම හැම තරගයකටම අතිරේක දවසක් යොදා තිබෙනවා (Reserve day) තරගාවලිය November 26 ආරම්භ කිරිමට නියමිතව ඇත :)

    sure da series ekak thiyenawa kiyala. source eka mokakda? match thiyenawa kiyanne athalma thamai

    sure ban SLC media release ekak karai lagadima :) Sri Lanka/England Cricket Team Future Tour Programs (FTP) anuwa Nov Dec England tour karanawa SL wala :)

    ඔන්න ඊයේ කිවා වගේම දැන් SLC media වලට release කලා England tour of Sri Lanka 2014 – Fixtures :)

    Sri Lanka Cricket has today confirmed the itinerary for the England tour to Sri Lanka in November and December 2014. The itinerary will comprise seven One-Day Internationals and two warm-up matches with the tour starting and finishing in Colombo.

    Fri 21 Nov 1st warm-up v SL A (Day), Sinhalese Sports Club,Colombo
    Sun 23 Nov 2nd warm-up v SL A (Day), Tamil Union (Oval), Colombo
    Wed 26 Nov 1st ODI (Day/Night), RPICS Colombo*
    Sat 29 Nov 2nd ODI (Day), RPICS Colombo*
    Wed 3 Dec 3rd ODI (Day/Night), MRICS Hambantota
    Sat 6 Dec 4th ODI (Day), RPICS Colombo *
    Wed 10 Dec 5th ODI (D/N), PICS Kandy *
    Sat 13 Dec 6th ODI (Day), PICS Kandy *
    Tue 16 Dec 7th ODI (D/N), RPICS Colombo

    (* denotes provision for a reserve day)

    SLC Media Release
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Shaminda eranga , Nuwan pradeep

    main fast bowlersla widihata hodai . Mokada england track wala either 145+ bowlersla oni .ehema naththam 125 - 130 speed bowl karana swing bowlersla oni . Hitting deck hard bowlersla england track walata hariyanne na.

    Bowling alrounder kenek oni nam - prasad , extra fast bowler kenek oni nam welagedara dennagen ekkenek hitiyoth hodai..

    Katiya moko kiyanne?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ඔන්න ඊයේ කිවා වගේම දැන් SLC media වලට release කලා England tour of Sri Lanka 2014 – Fixtures :)

    Sri Lanka Cricket has today confirmed the itinerary for the England tour to Sri Lanka in November and December 2014. The itinerary will comprise seven One-Day Internationals and two warm-up matches with the tour starting and finishing in Colombo.

    Fri 21 Nov 1st warm-up v SL A (Day), Sinhalese Sports Club,Colombo
    Sun 23 Nov 2nd warm-up v SL A (Day), Tamil Union (Oval), Colombo
    Wed 26 Nov 1st ODI (Day/Night), RPICS Colombo*
    Sat 29 Nov 2nd ODI (Day), RPICS Colombo*
    Wed 3 Dec 3rd ODI (Day/Night), MRICS Hambantota
    Sat 6 Dec 4th ODI (Day), RPICS Colombo *
    Wed 10 Dec 5th ODI (D/N), PICS Kandy *
    Sat 13 Dec 6th ODI (Day), PICS Kandy *
    Tue 16 Dec 7th ODI (D/N), RPICS Colombo

    (* denotes provision for a reserve day)

    SLC Media Release

    කොහෙන්ද බන් ඕවා හොයාගන්නේ. release කරන්නත් කලින් කිව්වනේ . sl cricket එකෙන් announce කෙරුවෙත් අද.කොහොම උනත් කරන්නේ ලොකු පින් අතේ වැඩක්.