මොකාද යකෝ මේ පොන්න ආතල් ගන්න ගොබිලා..ඉදල ඉදල එලකිරි ආවා ක්‍රිකට් ත්‍රෙඩ් එක පැත්තට එන්න ඕනෙ කියල...ආපු ගමන්ම දැක්කෙ මේකගෙ මේ ගොන් ආතල් එක.මම තෝව ක්වෝට් කරන්නෙ නෑ..ඔය පික්චර්ස් ටික තව වතාවක් ත්‍රෙඩ් එකේ ඉස්සරහට එන නිසා...
උබල වගේ ගොබ්බ ආතල් ගන්න මී හරක්ට නෙවේ මේ ත්‍රෙඩ් එක තියෙන්නෙ..ඒවට ගැලපෙන වෙන ත්‍රෙඩ් තියෙනවා...උබ වගේම මානසික අසහනෙන් ඉන්න උන් ඉන්න එව්වා.ඒකකට පල මේ ත්‍රෙඩ් එක කන්නෙ නැතිව..![]()

කලිනුත් Thread එක වනසලා තිබ්බේ බන් Girls ලගේ pics දාලා![]()
spirit of the cricket 
pora dan wayasai ne athal gannawaMichael Vaughan ✔ @MichaelVaughan
Just got back....Long run.. pic.
![]()
මුට පිස්සු හැදිලදspirit of the cricket
![]()

WORLD CUP eka kate thiyaagena second eleven team ekak ewanna tharan unta pixuwak athi kiyala mam hithanne naaMachan September da koheda thiyana england series ekata unge international team eka ewanna nathilu neda? second team ekalu ewanne sachithra ge case eka nisa .
meka aththada KMC ?

WORLD CUP eka kate thiyaagena second eleven team ekak ewanna tharan unta pixuwak athi kiyala mam hithanne naa![]()



Ridila™මොනාද බංමේ අපේ බෝලින්ග් ඇටෑකින්ග්? එංගලන්තේ ප්‍රාන්ත ඩිවිශන් 1 වල යටම ඉන්න ටීම් එක එක්ක සෙල්ලම් කරන්න දීලත් උන්ව වත් 250 කට අඩුවෙන් කඩාගන්න බැරුව නැශනල් ටීම් එක්ක ගහයි ඇට බෝල. ශමින්ද එරංගට කැපිල්ලක්ද මන්දා තියෙන්නේ නැත්නම් ඌව රෙස්ට් කරවලද?![]()



මොනාද බංමේ අපේ බෝලින්ග් ඇටෑකින්ග්? එංගලන්තේ ප්‍රාන්ත ඩිවිශන් 1 වල යටම ඉන්න ටීම් එක එක්ක සෙල්ලම් කරන්න දීලත් උන්ව වත් 250 කට අඩුවෙන් කඩාගන්න බැරුව නැශනල් ටීම් එක්ක ගහයි ඇට බෝල. ශමින්ද එරංගට කැපිල්ලක්ද මන්දා තියෙන්නේ නැත්නම් ඌව රෙස්ට් කරවලද?![]()
Oka ithin hemadama wena wade ne ban test ekak gahanna giyama. Mathaka athi kaaleka honda test pacee kenek kiyala kiyanna puluwan kenek idala na. Hamadama kiyanawa wage lakunu nawattana un thamai inne. Un wedak na test gahanna. Epa wei ban test match nam.. Onna mama denmama kiwwa balapan apita epa wenna un gahai.. Wicket eka poddak spin unoth podi hari sahanayak thiyei. Eth early summer nisa ehema wei kiyala hithannath amarui. Nathnam ithin araun pal badan gahai.

