.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ප්‍රායෝගිකවම ආගම දහමට බර එකෙක් තමයි බං. මම සතෙක් මරන්නේ නෑ, මස් මාලු කන්නෙ නෑ, කාගේවත් දෙයක් කවදාවත් අරගෙන නෑ බං හොරෙන්.නැතිනම් නැති විදිහට ඉඳලා තියෙනවා. අවුරුදු 25ක් වෙලත් කිසිම කෙල්ලෙක් එක්ක කාමය වරදවා හැසිරිලා නෑ, මේ වෙනකන් මත් පැන් මොකුත් තොලගාලා නෑ බං. අඩුම තරමේ මම වෙඩින් කේක් කෑල්ලක් වත් කන්නේ නෑ. කෙනෙක් වට්ටන්න, රවටන්න , ගිණි තියන්න බොරු නම් කියන්නේ නෑ නමුත් ඔය ආතල් එකට එක එකාට ලණු දෙන්න සහ අනික් කෙනෙකුගේ යහපතක් සඳහා බොරු නම් කියනවා. මම මචං හැමදාම බුදුන්ට පහණ තියලා වඳින එකෙක්. මොකද මගේ ජීවිතේ මම කරන වැඩත් එක්ක හැමතිස්සෙම ජීවිතේ එපා වෙනවා, තිත්ත වෙනවා. එතකොට හිතට සහනයක් ලැබෙන්න බුදු දහමින් විතරයි. මම බෞද්ධයෙක් ප්‍රතිපත්තිගරුක බෞද්ධයෙක් මචං හැබැයි මම බෞද්ධ කියලා නමට බෞද්ධයෙක් වත් බෝර්ඩ් ගහන් ඉන්න බෞද්ධයෙක්වත් නෙමෙයි. මම හැකි සෑම විටම මිනිස්සුන්ට උදව් කරනවා මචං, මගේ ඇඟේ ලේ මම 7 පාරක් දීලා තියෙනවා අන්තිමට දුන්නේ බං ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල ඒත් මම කවදාවත් ඒ දේ ෆේස් බුක් එකේ වත් වෙන කොහෙවත් කියලා නෑ. කරපු හොඳ වැඩක් කාටවත් කිය කිය යන්නේ නෑ මම එයින් මානසික සතුටක් විඳිනවා ඇරෙන්න අහිංසකව. මම මේ ෆෝරුම් එකේ කියන්නේ එව්වා මම කවුද කින්ද මන්ද කියලා සැබෑ ජීවිතේ ඔයාලා නොදන්න නිසා. අනිත් අයගේ මතයට විරුද්ද වීම කියන්නේ මචං මේකේ ඉන්න උන් කෝට් කරලා මට බනින එකට මම රිප්ලයි කරන විදිහ ගැන නම් ඒ ගොඩක් ඒවා ආතල් එකට බං. මේ ෆෝරුම් එකේ මම ඉන්නේ පොඩ්ඩක් විතර රිලැක්ස් වෙන්න. මේසේ ඉස්සරහා තඩි පොතක් කියවන ගමන්. මම මචං අඳුරේ පව් කරලා එළියේ හොඳ මුහුණ පෙන්නගෙන ඉන්න චරිතයක් නෙමෙයි බං. උඹ කියන කතාව ඇත්ත. ඒත් මම මෙච්චර කාලෙකට එළකිරියේ කරපු දෙයක් හෝ වලියක් දාගත්තු දෙයක් කිසි කෙනෙකුගේ අයහපත තකා කලේ නෑ කියන එක විතරක් මම දන්නවා. ඔබේ අදහසට ස්තූතියි මචං. බුදු සරණයි...!!!!

    :eek::eek:ඔබ වෙනස් වෙලා ..........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    tahike :shocked:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඇඟිලි ගැසීම් නවත්වනවා නම් විදෙස් පුහුණුක

    1997-2007 වකවානුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවකු ලෙස දක්‍ෂතා දැක්වූ රසල් ආනල්ඩ් වර්තමානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරයි. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය මෙන්ම 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව විවිධ වූ අදහස් ඔහු "මව්බිම"ට පළ කළේ මෙසේය.

    එංගලන්ත දේශගුණය හා එංගලන්ත තණතීරුවල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට දුෂ්කර කාර්යයක් බව පෙන්වා දුන් ආනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් පැමිණි ගමන් මග සාර්ථක බවද පැවැසීය.

    "මේ තියෙන කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකාවට හොඳයි. ඉදිරියේදීත් මේ තත්ත්වයම පැවතුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියත් හොඳින් කරයි. ඒ වගේම තණතීරුව වේළිලා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වේවි. එංගලන්තයේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "මැච් එක පටන් ගන්න ඉස්සර වෙලා තණ තීරුව බලන්න එපා උඩ බලන්න කියලා" යනුවෙන් ආනල්ඩ් අදහස් විය. විස්සයි-20, එක්දින තරගාවලිය මෙන්ම ටෙස්ට් තරගාවලියේදීත් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස මාවන් අතපත්තුම පත්කළ යුතුද යන්න විමසා සිටි අවස්ථාවේදී ආනල්ඩ් පැවැසුවේ "ලංකාවේ හොඳ පුහුණුකරුවෝ ඉන්නවා. ඔවුන්ගේ උපායශීලී ක්‍රමෝපාය හොඳයි. ඒත් ලංකාවේ කෙනෙක් පාලනය කළාම අභ්‍යන්තර ඇඟිලි ගැසීම් වැඩියි. මේ නිසා විදේශීය කෙනෙක් පාලනය කරනවා නම් ඒ අභ්‍යන්තර ඇඟිලි ගැසීම් සිදුවෙනවා අඩුයි. මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් නම් විදේශීය පුහුණුකරුවකුගේ සේවය අපට අවශ්‍ය වන්නේ නැහැ"

    බට්ලර්ගේ සිදුවීම සම්බන්ධයෙන් ඔබ දරන්නේ මොන වගේ මතයක්ද?මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කළේ ගොඩක් හොඳ කාර්යයක්. ඒකෙ වැරැද්දක් මම දකින්නේ නැහැ.ඔහුට අවස්ථා දෙකක් අපි දුන්නා. මයිකල් හෝල්ඩින් කිව්වා වගේ 2015-2016 වෙනකම් බට්ලර්ට වෝනින් (අවවාද) දිදී ඉන්න බැහැනේ. ඒක ක්‍රිකට් ජීවගුණයට (Spirit) හානියක් වුණා කියලා කොහෙත්ම කියන්න බැහැ. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ උපායශීලී (Tacticaly) දෙයක්.ඒ වගේම ඒක එකපාරටම සිදුවුණු දෙයක් නෙවෙයි. ඉංගී්‍රසිවලින් කිව්වොත් “It’s a Clever cricket” යනුවෙන් පෙන්වා දුන් ආනල්ඩ් සචිත්‍රගේ පන්දු යැවීම විමර්ශනය භාජන කිරීම කුමන්ත්‍රණයක් නොවන බවද කීය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුද යන්න විමසීමේදී ඔහු පැවැසුවේ ලංකාවේ ඉදිරි අරමුණු මෙන්ම ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුම කණ්ඩායමේ සිටීම ඉතා හොඳ බවයි.

    "හැබැයි Options (විකල්ප) තියෙනවා. අෂාන් ප්‍රියංජන, චන්දිමාල්, ළහිරු තිරිමාන්න වගේ තරුණ ක්‍රීඩකයන් අපට ඉන්නවා. මම හිතන්නේ සමබරතාව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන ලොකුම ප්‍රශ්නය. පිතිකරුවන් කී දෙනාද, වේගපන්දු යවන්නන් කී දෙනාද දඟ පන්දු යවන්නන් කී දෙනකු කණ්ඩායමට සිටිය යුතුද කියලා දැන් ඉඳලම ප්ලෑන් කරනවා වගේම අංක 7 ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩකයකු ගේන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
    විචිත්‍ර වීරසිංහ එංගලන්තයේ සිට..

    MAWBIMA
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16800490 said:
    • එල මචං
    • මට උඹත් එක්ක අවුලකට නෙමෙයි කිව්වේ
    • උඹේ ජීවිතේ කියපු දේවල් ඇත්ත වෙන්න ඇති
    • එහෙමනම් උඹ සිරා
    • මමත් ජීවිතේ වැරදි කරපු කෙනෙක් නෙමෙයි
    • එකම වරද ඉගෙනගන්න කාලේ බාහිර වැඩ වල යෙදුන එක
    • උඹේ අදහස්වල වැදගත්කම මතු වෙන්න නම් ඉදිරිපත් කරන විලාශයත් වැදගත්
    • අන්න ඒකයි මට මතුකරන්න ඕනේ වුනේ
    • ක්‍රියාව යහපත් වුනත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් යහපත්ම ක්‍රියා මාර්ගයට යොමු වෙයන්
    • පහසුම දේට නෙමෙයි
    • මමත් මේකට එන්නේ කම්මැලි වෙලාවට
    • හැබැයි ඕන තැනදී සීරියස් :)
    • ගන්න දෙයක් තියනවනම් ගනින් නැත්නම් අහකට දාපන්
    • උඹ මොලේ තියන එකෙක්නෙ

    • මම හිතන් හිටියේ මේක නිසා ඌව ටීම් එකට ගනියි කියල
    • http://www.espncricinfo.com/england-v-sri-lanka-2014/content/story/750851.html
    • නැත්නම් වෙලගෙදර හොඳයි
    • කොහෙද අපිට ඉන්න උන් සේරම මැච් දෙකක් ගහපු ගමන් ඉන්ජරි නේ
    • මටත් කොලුකාරයෝ නම් දිරවන්නෙ නෑ
    • ඔය අරූට ටෝක් දෙන්නේ ආතල් එකට
    • අරූ දුකට ගඟේ පනියිද දන්නේ නෑ :lol:

    එළ මචං අදහසට බොහෝම ස්තූතියි මචෝ... :yes::yes::D:D:D;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    8.gif