බින්දු;16692568 said:නැහැ බන්. මම බින්දු. මුං ඌට කියන්නෙත් බින්දුමාල් කියලා. ඒ නිසා මගේ හිතේ ඌ ගැන පොඩි ලෙංගතුකමක් තියෙනවා
බලමු බලමු. තිසරයට ඕවර්ස් 5ට 50-60 ගහන්න සෙට් වෙන ගානට ඇදගෙන ගියොත් ඇති![]()

mona ponz kenekda ban me
mu gahanne hawa handa balanna wage![]()






බින්දු;16692568 said:නැහැ බන්. මම බින්දු. මුං ඌට කියන්නෙත් බින්දුමාල් කියලා. ඒ නිසා මගේ හිතේ ඌ ගැන පොඩි ලෙංගතුකමක් තියෙනවා
![]()
moka aawath adha paradinawa, Adha final Result eka
England won by 89 Runs




magulak kiyanawa 89kin paradinnath thawa 21 gahanna epai oianthimata meka thamai Result eka![]()

Monawada ban thisaraya gahana gon paharawal...
Percentage eka 10% wath nathi shot..
Type karanna uneth na out una

Next match ekewath bole seam karanna baluwoth hondai line and length daala slow ball daanna yan nathuwa. Slow ball over doing kara hinda thamai me match kela une. Balahan england seamersla ball kara vidiha. Okkoma back of a length seam gahanna baluwe. Anika kuslaya gahannath one. Opener kenek one quick runs gahanna puluwan


