.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Next match ekewath bole seam karanna baluwoth hondai line and length daala slow ball daanna yan nathuwa. Slow ball over doing kara hinda thamai me match kela une. Balahan england seamersla ball kara vidiha. Okkoma back of a length seam gahanna baluwe. Anika kuslaya gahannath one. Opener kenek one quick runs gahanna puluwan

    ow ban :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    England 247/6 (39/39 ov)
    Sri Lanka 144 (27.5/32 ov, target 226)
    England won by 81 runs (D/L method)

    Finally we lost a ODI in 2014 :(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    England wala night ODI match hena charter...,Seethalata bole swing wenawa..,Seethalath wadi early summer hinda..,Pitch fast early summer eke..,Bounce ekath thiyanawa...Awwa awilla tikak rath unoth ape eun elatama gema dei...balamu...:oo::oo::oo:
    Kohomath bole swing unoth ape eunta gahaganta amarui..,
    Ape eunta witharak newei dan loke inna hugak batalata amarui swing wena condition wala play karanta...Unta puluwan flat pitch wla porawal wage thadi bat walin wananta thama....:P:P:P
     
    • Like
    Reactions: kmc madushan

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16692481 said:
    :(:(:( අයියෝ දිලි :(:(:(
    අවුලක් නෑ. දැං බින්දුවා එන්නේ. :love::love::love: අනේ බින්දුවෝ කොහොම හරි ලකුනු 40-50ක් ගහපන්. නැත්නම් මට රෙද්දක් ඇඳං එලකිරි එන්න වෙන්නේ නෑ :(:(:(:(

    බින්දුමාල් 100ක් ගහලා නේද :shocked::shocked:

    පට්ට match එක නේද?බින්දුමාල් තනියෙන් ගහලා දිනෙව්වේ...ආයිත් පාරක් අද බලන්න ඕන..ඔන්න දැන් නම් පිලි ගන්නවා චන්දිමාල් ගහන්න පුළුවන් කියලා.. :rofl::rofl: :P:P :lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16692693 said:
    :baffled::baffled: මැච් එක ඉවරයි. දැං රීගෲප් වෙලා ඊලඟ මැච් එක හොඳට කරමු :(:(

    හොදට කරන්න නම් ස්පින් 02නෙක් ගන්න ඕන..
    කුසල් එන්න ඕන...
    උබම කියපන් එලියට යන්න ඕන අය...මන් ඕක කියලා නිකන් බැනුම් අහ ගන්න ඕන නැහැ :P:P