balamu ne... poddak andos ekak hoyan daganna inne..එළකිරි කොල්ලෙක්;16697072 said:ශැග් අයියා අලුතින් ඇවටාර් එකක් දා ගත්තොත් මොක ද?![]()
![]()

balamu ne... poddak andos ekak hoyan daganna inne..එළකිරි කොල්ලෙක්;16697072 said:ශැග් අයියා අලුතින් ඇවටාර් එකක් දා ගත්තොත් මොක ද?![]()
![]()

යකෝ චන්දිමාල්ට පුදුම තරහා කාරයෝ ටිකක්නේ මේකේ ඉන්නේ. ඇත්තටම තරහද, නැත්නම් කුහක කම හෝ ඉරිසියාවද. සමහර විට ඌ හොඳට කාලා ඇඳලා ඉන්නවා බලන් ඉන්න බැරි ඇස්වල කටු ඇනෙන උන් ටිකක් වෙන්න ඇති. අවුලක් නෑ. දවසක් ඒවි ඔය හැමෝගෙම කටවල් වැහෙන. එදාට ඉතින් බැන්න උන් හොයාගන්න වෙන්නේ නෑ.අපි යනෝ ගුඩ් නයිට්.
![]()
mekata thamai ban kuhakakama kiyanne mama yanawa ubalata gud night

balamu ne... poddak andos ekak hoyan daganna inne..![]()

මගේ වගේ යුනික් එකක් දා ගනින්
yako mahela woldcup final eka dinawala dunna madida. jangimal dan 2 years withara idan team ekemane inne. uu 10 ta wadiya gahana dawasak dakala thiyenawada uba. thirimanna hodata play karanne kohomada ehenam. mahela sangai hinda thamai ethakota chandimalta bari. natanna bari ekata polowa adai kiwwalu![]()

ඌ බැට් කරන ප්ලේස් එකේ හැටියට ඒක නරක ඇවරේජ් එකක්ද?? 




වැඩි වෙනසක් නැත. පොරව 1 ඩවුන් හරි 2 ඩවුන් හරි යවලා බලන්න ගහන්නේ නැද්ද කියලා 

Madushanaya yantham kattiyawa aharawla thread eka tikak adan giya ne...![]()


ඌව ඕපනිං ස්ලොට් එකට ගෙනාවත් හරි බං.උට සෙට්ල් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඒත් ටිකක් තිරිය වගේ සෙට්ලෙ වෙලා ගහන්න ඇඩ්වයිස් එකක් හරි දෙනව නම් හරි. තව එකක් ඔය මෙච්චර ෆේල් උනා කිව්වත් ඇවරේජ් එක තාම යස අගේට 30 තියෙන්නෙබින්දු;16697087 said:
මැරිලා ඉපදුනා වගේ කතා කරන්න එපා බන්. ස්ටැට්ස් දන්නේ නැත්නම් නිකන් පණ්ඩිතකමට කියවන්න එපා. ඌ ගහපු අන්තිම ඕඩීඅයි මැචස් 10 ලකුනු බලපන්.
517121041.664caught1
v PakistanAbu Dhabi25 Dec 2013ODI # 344864*125701191.424not out2
v PakistanAbu Dhabi27 Dec 2013ODI # 34501343280046.424run out1
v BangladeshDhaka17 Feb 2014ODI # 3469920140064.284caught1
v BangladeshDhaka20 Feb 2014ODI # 34706498704091.424caught2
v BangladeshDhaka22 Feb 2014ODI # 347119*271920100.008not out1
v PakistanFatullah25 Feb 2014ODI # 3473011000.005bowled2
v IndiaFatullah28 Feb 2014ODI # 34762660411063.415bowled1
v AfghanistanDhaka3 Mar 2014ODI # 348139-613063.934caught1
v IrelandDublin6 May 2014ODI # 3490811810100.006caught2
ඔය ස්ටැට් කම්පෙයාර් කරලා බලන්න, මහේලගේ, ඩිල්ශාන්ගේ, තිරිමාන්නගේ ඒවත් එක්ක.වැඩි වෙනසක් නැත. පොරව 1 ඩවුන් හරි 2 ඩවුන් හරි යවලා බලන්න ගහන්නේ නැද්ද කියලා
![]()

එළකිරි කොල්ලෙක්;16697076 said:තරංගයට අපහසයක් නෙමේ මචෝ. ඒත් ඔය ටුවර් එකේ දි එංගලන්තෙ බෝලිං යුනිට් එකට බෝලර්ස්ල හොයාගත්ත විදියම අවුලක්. ඒත් මැච් 10ක් ෆේල් වෙලා එකක 100ක් ගහන බැටෙක් ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් ද?
එළකිරි කොල්ලෙක්;16697068 said:මමත් ඕක දකිනව හැමදාම. මම නම් හිටි ගමන් කමෙන්ට් දානව බං. අකවුන්ට් එකකුත් හදාගනින්. FB a/c එකෙන් එපා. මම නම් cricinfo a/c එකෙන්මයි කමෙන්ට් කරන්නෙ. පරණවිතානයි තරන්ගයි එකම ජාතියෙ බැටාල දෙන්නෙක්. උන්ව ටීම් එකේ තියාගන්න හේතුවකුත් නෑ අයින් කරන්න හේතුවකුත් නෑ. උන් දෙන්නගෙ වෙනස තියෙන්නෙ තරන්ග මැච් 10ක් විතර ෆේල් වෙලා එකක 100ක් ගහල පොට් එක ෂුවර් කර ගන්නවා පරණවිතානය හැම මැච් එකේ ම 20ක් 30ක් ගහනව ඊට වැඩිය නෑ. ටීම් එක ගොඩ දාගන්න ඕනම ඉනීස් එකේ දි 0ටම යනවා.
හැබැයි තරන්ගයගෙ එක හොඳක් දකිනව බං. උට තරම් ටීම් එකේ කැපිල්ල ආපු ඩයල් එකක් මම දැකල නෑ. විහින්ම තමයි කරගත්හ්ටෙත් ඉතින්. මතක ද එක පාරක් මූ 100ක් ගහල ස්ටේඩියම් එකට ආව. අනිත් පැත්තෙ හිටපු එකාට බයි රනර් කෙනෙක් ඕන වෙලා තිබ්බෙ. ඒත් ස්ටේඩියම් එකේ හිටපු උන් මුටම ආයෙ දුවන්න කිව්වා. මූ පට්ට කට්ටක් කෑව.විහින්ම තමයි ඉතින් . ඒත් ඔය ඉන්න හැම බැටාටම වැඩිය මූ lower order එකේ දි established බං. ඕන කරන Aggression එක දෙන්න බෑ. ඒත් විකට් එක තියන් ඉන්න පුලුවන්.
බයි ද වේ උඹෙන් නිකමට අහන්නෙ දැනගන්න අර්ජුන ගැන උඹේ අදහස මොකක්ද?
hmm hmm![]()


Bradmange record eka ivarai da?
බින්දු;16697087 said:
මැරිලා ඉපදුනා වගේ කතා කරන්න එපා බන්. ස්ටැට්ස් දන්නේ නැත්නම් නිකන් පණ්ඩිතකමට කියවන්න එපා. ඌ ගහපු අන්තිම ඕඩීඅයි මැචස් 10 ලකුනු බලපන්.
517121041.664caught1
v PakistanAbu Dhabi25 Dec 2013ODI # 344864*125701191.424not out2
v PakistanAbu Dhabi27 Dec 2013ODI # 34501343280046.424run out1
v BangladeshDhaka17 Feb 2014ODI # 3469920140064.284caught1
v BangladeshDhaka20 Feb 2014ODI # 34706498704091.424caught2
v BangladeshDhaka22 Feb 2014ODI # 347119*271920100.008not out1
v PakistanFatullah25 Feb 2014ODI # 3473011000.005bowled2
v IndiaFatullah28 Feb 2014ODI # 34762660411063.415bowled1
v AfghanistanDhaka3 Mar 2014ODI # 348139-613063.934caught1
v IrelandDublin6 May 2014ODI # 3490811810100.006caught2
ඔය ස්ටැට් කම්පෙයාර් කරලා බලන්න, මහේලගේ, ඩිල්ශාන්ගේ, තිරිමාන්නගේ ඒවත් එක්ක.වැඩි වෙනසක් නැත. පොරව 1 ඩවුන් හරි 2 ඩවුන් හරි යවලා බලන්න ගහන්නේ නැද්ද කියලා
![]()
එළකිරි කොල්ලෙක්;16697072 said:ශැග් අයියා අලුතින් ඇවටාර් එකක් දා ගත්තොත් මොක ද?![]()
![]()
oya wage ekak dekala puruduiMadushanaya yantham kattiyawa aharawla thread eka tikak adan giya ne...![]()



එළකිරි කොල්ලෙක්;16697094 said:ඌව ඕපනිං ස්ලොට් එකට ගෙනාවත් හරි බං.උට සෙට්ල් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඒත් ටිකක් තිරිය වගේ සෙට්ලෙ වෙලා ගහන්න ඇඩ්වයිස් එකක් හරි දෙනව නම් හරි. තව එකක් ඔය මෙච්චර ෆේල් උනා කිව්වත් ඇවරේජ් එක තාම යස අගේට 30 තියෙන්නෙ![]()

ඕපනිං ඕන නෑ. ඌ හොඳටම කරලා තියෙන්නේ 1 ඩවුන්. 2 ඩවුනුත් අවුලක් නෑ. 
ඇයි මූ 1 ඩවුන් එවලා සංගා 2 ඩවුන් ඇවිල්ලා මහේල 3 ඩවුන් එන්න බැරි. එතකොට මුල් ඕවර්ස් 10-15 ඩිල්ශාන්, කුසල්/තිරි ට සෙට් වෙලා දාලා දෙන ඕපනිං ස්ටෑන්ඩ් එකෙන්, සංගා, චන්දිට ඕවර්ස් 35 වගේ වෙනකන් ඇදලා දෙන්න පුලුවන්. මහේලට තියෙන්නේ මැතිව්ස්, තිසර, සචිත්ර එක්ක සෙට් වෙලා, බැටිං පවර්ප්ලේ එකයි අන්තිම ඕවර්ස් 10 අරගෙන 300 ට කිට්ටු හෝ ඊට වැඩි ටාගට් එකක් අරන් දෙන්න. ඇයි මේක කරන්න බැරි?? T20 වල ඕපනිං ගහන මහේලට ෆිනිශර් රෝල් එක කරන්න බැරිකමක් නෑ නේ. මෙහෙම නොකර නම් 2015 වර්ල්ඩ් කප් එක දිනන්න බෑ.

ඌට කරන්න පුලුවන් රෝල් එකක් තියෙනවා. ඒක ඌට කරන්න දෙන්නේ නැත්නම් මෙහෙම ටීම් එකේ චොර කරවන්නේ නැතුව ඌව දාන්න ස්ලොට් එකක් එනකන් අයින් කරලා තියන එක වැඩිය හොඳයි 

එහෙම කිව්වොත් උන් හැම එකාටම වඩා මුබාරක් ඇතුලට එන්න එපයි බං. හ්ම් උන් දෙන්නටම කියන්න බෑ ඒත් චන්දිමාල් ඇතුලට එන්න කලින් සංගල එහෙම ඌ ගැන කියපු හොඳ දැන් නෑ නෙ මචන්. උට කැපිල්ලක් තියනව. ටීම් මැනේජ්මන්ට් එකත් අවුලෙන් ඇත්තෙ. ඒත් චන්දිමාල් වටේ තමයි අනිව වර්ල්ඩ් කප් එක වෙනකොට ටීම් එක හැදෙන්න වෙන්නෙ.ඒක නිසා මිනිහ 3 හරි 4 හරි බැට් කරන තරමට අපිට හොඳයි. මහේල තව පස්සට ගියොත් මිනිහගෙ ප්ලේස් එකත් නැතිවෙනව . ඒත් ටීම් එකේ එක්ස්පීරීයන්ස් එක වැඩිම තියන එකා ඇතුලෙ ෆෝම් එකේ තියාගන්න ඕන නිසයි අරම කරන්නෙ මට හිතෙන්නෙ. ඒත් මචන් අර්ජුනල ඒකාලෙ කරා වගේ චන්දිමාල් ටත් හැදෙන්න දෙන්න ඕන හරි නම්. මහේලට එක්ස්පීරියන්ස් තියනවා සංග නම් මහේල තරම්වත් ලකුණු වලට එන එකක් නෑ 3න් පල්ලෙහාට ආවොත්. බන්ඩියා කොහොම ප්‍රෙෂර් එකක ඇද්ද ඉතින්. කෝලිගෙ වගේම ෂොට් රේන්ජ් එකක් තිබ්බ ඩයල් එකක් බං චන්දිමාල්. ඕන බෝලයක් 4කට යවන්න පුලුවන් ටැලන්ට් එක තියන එකෙක්. ඒත් මෙහෙම ගියොත් මූව කනව. ටීම් එක ගැන කැක්කුමක් තියේ නම් 4 ස්ලොට් එකේ ඉඩක් චන්දිමාල්ට දුන්න නම් හරි. නැත්නම් ඕපනිං ස්ලොට් එකක් අලුතින් හදන්න වෙනවා. එහෙම වත් කරල ගොඩ ගියොත් හරිubala nida ganne nadda ban,fail wena kota ain karala peak eke inna ekekwa daanawa.nikan balahan uge 100 gaanai averageui me para sesion eke profomace.
hamoma podda podda gahala match dinala naha.wadima unoth dennai gahanne.
chandimalta chance dena eke waraddak naha ban.aru chandimalge fail ekakata mahelatai sangatai blame eka daala gon part ekak methana daapu nisai mama comment kale.
