uge run up eka dakkama cricket epa wenawa![]()

okata denna one kusalawa dala puken yannauge run up eka dakkama cricket epa wenawa![]()

මෙ දැන් මැච් එකක් යනවාද බන්? ලින්ක් එකක් දාපන්.

okata denna one kusalawa dala puken yanna

Ow ban aya yo yo gaha gaha enawa wage uge ball karana atha run up eke.. bowling action ekath hirikithai.. kisi na athlec gathiyak ho energy ekak..
Habai u hondata ball kara.. balan inna epa unata![]()

Joke of the day![]()
![]()
Ow ban aya yo yo gaha gaha enawa wage uge ball karana atha run up eke.. bowling action ekath hirikithai.. kisi na athlec gathiyak ho energy ekak..
Habai u hondata ball kara.. balan inna epa unata![]()
oka mehe awanam denna thibba duwanna mehe bounce wenne nanesirawata..![]()

මෙන්න අපේ උන් මැච් එකට ප්රැක්ටිස් කරපු හැටි. අනේ හුකේ.
![]()

England unge plan ekak oka aniva 
, okun next nov wala lankawata awata passa unwa Elephants la balanna yawala apa un hodata practices karanna ona 
මෙන්න අපේ උන් මැච් එකට ප්රැක්ටිස් කරපු හැටි. අනේ හුකේ.
![]()

okun enawan nea next nov wala SL tour ekak , ethakota balaganna puluwan hoda hoda seen tikak![]()

ridenna denna oneදන්නෙ නැ බන්. මොකටද එහෙනම් මෙක බම්ප් කරන්නෙ. එ දවස්වල නම් මැච් එක ඉවර උනාම සෝඩා බෝතලෙ කැඩුවා වාගෙ බල්ලෙක්වත් නැති වෙනවා. කට්ටිය හිතෙ අමාරුවට වෙනම ත්රෙඩ් දාගන්නවා.

England unge plan ekak oka aniva
, okun next nov wala lankawata awata passa unwa Elephants la balanna yawala apa un hodata practices karanna ona
![]()

ඕක තමයි වෙන්නේ අපේ උන් මැච් එකක් දින්න ගමන් ඕනාවට වඩා මොරාල් අප් කරගන්නවා. හැබැයි ශුවර් ඊලඟ එක හොඳට ගහයි මචං. මට හිතෙන්නේ චන්දිමාල්, තිරිමාන්න දෙන්නම එලියට දාවි. කරන්න දෙයක් නෑ චන්දි අදවත් ගහයි කියලා හිතුවා ඒත් ඌත් ගැහුවේ නෑ. ඒ වෙනුවට කුසල්ටයි, චතුරංගටයි ඉන් එකක් ලැබෙයි. හැබැයි කුසල්ව තිරී තරම්වත් ශුවර් එකක් නෑ බං.මෙ දැන් මැච් එකක් යනවාද බන්? ලින්ක් එකක් දාපන්.
Arnoldyath innawanr side eken..![]()