.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bo89X8rCUAAvCNa.jpg:large
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ ස්කොඩ් එක අද
    තිරි, දිලා, සංගා, බන්ඩි, මැතිව්ස්, අශාන්, චතුරංග, කුලා, සචී, මාලි, තිසර :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bo8-ckEIcAAvApa.jpg:large

    England win the toss & bowl first

    England: 1 Alastair Cook (capt.), 2 Ian Bell, 3 Gary Ballance, 4 Eoin Morgan, 5 Joe Root, 6 Ravi Bopara, 7 Jos Buttler (wk), 8 Chris Jordan, 9 James Tredwell, 10 James Anderson, 11 Harry Gurney

    Mathews would also have bowled first, saying the wicket looks a little fresh. They've made two changes. Dinesh Chandimal and Rangana Herath are replaced by Kusal Perera and Ajantha Mendis.

    Sri Lanka: 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4 Mahela Jayawardene, 5 Lahiru Thirimanne, 6 Angelo Mathews (capt.), 7 Ashan Priyanjan, 8 Nuwan Kulasekara, 9 Sachithra Senanayake, 10 Ajantha Mendis, 11 Lasith Malinga
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බන්ඩියාව කපලා ඇයි බං මෙන්ඩිස්ව? අනේ මන්දා බං චතුරංගයා හොඳයි ඊට වඩා. චන්දි කපපු වෙලේ මයියව කපන්න තිබ්බේ. :angry::angry:

    mendiya series ekaka eka match ekak hari 60-70 kanna epai ne ban,tradion eka ne :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බන්ඩියාව කපලා ඇයි බං මෙන්ඩිස්ව? අනේ මන්දා බං චතුරංගයා හොඳයි ඊට වඩා. චන්දි කපපු වෙලේ මයියව කපන්න තිබ්බේ. :angry::angry:

    spinners lata pitch eka support ekak athi eki mediyawa gatha chathuwath patta anika all rounder kenak
     
    May 19, 2013
    1,864
    81
    0
    බන්ඩියාව කපලා ඇයි බං මෙන්ඩිස්ව? අනේ මන්දා බං චතුරංගයා හොඳයි ඊට වඩා. චන්දි කපපු වෙලේ මයියව කපන්න තිබ්බේ. :angry::angry:

    චන්දිගේ ක්‍රිකට් වල අවසානයක ඇරඹුමද දන්නේ නෑ අද

    Uwaisul: "Mahela Jayawardena has scored only one half-century (Asia cup final) in his last 17 ODI innings and averages just above 20. Is he becoming a liability in the Sri Lanka batting line up? Sincerely hope he'll prove me wrong soon!"
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    muge track record + condition ekka mata nam sure na ban :rolleyes:

    ඔව් බන් කමක් නෑ ඌගේ ක්‍රිකට් වලටත් අවසානේ උදා වෙන්න එපාය බං තරිඳු කෞශාල්, මලින්ද පුෂ්පකුමාරලට චාන්ස් එකක් එන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16725217 said:
    චන්දිගේ ක්‍රිකට් වල අවසානයක ඇරඹුමද දන්නේ නෑ අද

    Uwaisul: "Mahela Jayawardena has scored only one half-century (Asia cup final) in his last 17 ODI innings and averages just above 20. Is he becoming a liability in the Sri Lanka batting line up? Sincerely hope he'll prove me wrong soon!"

    ඇක්චුවලී සෝ කෝල්ඩ් සීනියර්ස්ලනේ මචං. වී කාන්ට් බ්ලේම් දෙම් බිකෝස් ඔෆ් ඉට්. :lol::lol::lol::lol: :rofl: