.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පොර නට්ටෙට බය වෙන්න ඇති බං අපේ උන් පරාද උනොත් ඌට හෙලුවෙන් දුවන්න වේවි කියලා. :lol::lol: :rofl::rofl: ආයේ මතක ඇති කාලෙකට කට අරින එකක් නෑ. :lol::lol:

    affata adath u heluwen duwanna tweet karala tibbada? :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    T20 witharak newei buwa Eng ta odi walath one down wage awa nam badu hari anik team ekata English conditions waladi.Sub continent eke nam kohoma gahai da manda :rolleyes:



    yako ape un gahanne na kiyala GT ayya mona karannada ban ? :P

    ඔය ඇමසින් බං. ගණන් ගන්න යන්න එපා. ඌව රිදෙනවා කට්ටිය ගණන් නොගන්න කොට. තව ටිකකින් මේ අයිඩී එකත් බෑන්. ඉවසලා හිටපන්. :lol::lol:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    sirawata bun ada uden idan antenawa ehe mehe genihilla csn allagana match eka baluwe me labbe csn dialog tv wala denneth nane
    ehew eke paradunanam idala wadak na

    ekane thawa podden iwarai :baffled: Malinga innakan baya wenna deyak ne!! :rofl::cool::cool:

    kule den gahanneth ne bowling nuth tikak awl den......

    Ehema kiyanna be ... Kulasekara me series ekema wage bat karanna awe hayyen gahanna oni hariyeda enisa gahanna gihilla out wenawa karanna deyak ne 60 ganata out une eke arenna.....
    Bowling uth waradak ne... first overs tika hondata damma ne eda ENG 99 all out karapu eke dapu widiha mathaka nadda :P :)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    kule den gahanneth ne bowling nuth tikak awl den......
    match ekaka awasan hariye ball karanna kohomath kulaya hariyanne na bun uta hariyanne mul over tama death bowling walata ithin malinga witharay inne hariyata
    ada mendiya wenuwata rangana herath gaththnam sahena wenasak wenna tibba england batala kora wenne straight wicket to wicket bawling walata newe turn ekatay un kora wenne mendiyage turn ekak nati taramne ekay awla
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    T20 witharak newei buwa Eng ta odi walath one down wage awa nam badu hari anik team ekata English conditions waladi.Sub continent eke nam kohoma gahai da manda :rolleyes:

    Ayy danne "Alex Hales" ta chance ekak denne natthe uth honda player kenek ne anith eka apitamane u gahanneth :rofl:
    Sub continent eke nam Butler ta oya wada danna hambenne ne :no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    u kollonta kamathi na bun wena athak bala ganin:(

    :growl::growl::growl::growl:

    වේ@


    දිල්ශානය පවර් ප්ලේ එකේ පලවෙනි ඕවරේම කෙල උනහම අවුට් ඔෆ් ෆෝරම් ඉන්න මහේලයව එව්වෙ මොකටද බන්.. බෝල 14 ලකුණු 7 සිංගල් වත් දාන්න එපෑ.. මැතිව් කාරය ආව නම් ඔයිට වඩා වෙනස් වෙන්න තිබුන.. පිච් එකේ හැටියට තුන්සීයත් මදි බන්.. ස්පිනර්ස් ල හින්ද ඔහොම කන්ට්‍රෝල් උනේ.. නැත්තම් ඉතින්

    2.gif

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hodatama ridilane ubata :shocked:

    ඔය ඇමසින් කියන හම්බයා බං. පහුගිය ටිකේ වලි දාගෙන මුගේ අයිඩී එක බෑන් කලා. පස්සේ ෆේක් 10 කින් විතර ආවා. ඔක්කොම බෑන් වෙලා හොඳටම රිදිලා ඉන්නේ මූට. ගණන් ගන්න කෝට් කරන්න යන්න එපා. බුරන්න දීපන්. තව ටිකකින් මේ අයිඩී එකටත් බඩු බනිස් වෙනවා. :lol::lol::lol: