.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    samahara un kiyanawa malingaya ipl eke salli waltalu play karanne:lol:,oya kiweni paratada u match eka beruwe malingaya giya dawasata chaa wenawa,habai kuleyath 49 over eka hodata demma:)
    aniwa machan :lol::lol: kochchara bannada okata
    kule ela machan gema eka beruwa 2nna ekkama eth meke un utath baninawa :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    antimata kalin over eka oya hodata damme :frown:
    ubata mataka nadda 99 out karapu eke kawda wkt gaththe kiyala :baffled:

    10 kata 1k karala wedak ne ban :(

    match ekaka awasan hariye ball karanna kohomath kulaya hariyanne na bun uta hariyanne mul over tama death bowling walata ithin malinga witharay inne hariyata
    ada mendiya wenuwata rangana herath gaththnam sahena wenasak wenna tibba england batala kora wenne straight wicket to wicket bawling walata newe turn ekatay un kora wenne mendiyage turn ekak nati taramne ekay awla

    ow ban. eth t20 wala u hodata demma.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    samahara un kiyanawa malingaya ipl eke salli waltalu play karanne:lol:,oya kiweni paratada u match eka beruwe malingaya giya dawasata chaa wenawa,habai kuleyath 49 over eka hodata demma:)

    Ow ayeth Malinga wage bowler kenek nam hadena ekak ne :dull:
    Dale steyn N1 bowler unata oya last over eka danna dunna nam uta gahanawa :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔය ඇමසින් කියන හම්බයා බං. පහුගිය ටිකේ වලි දාගෙන මුගේ අයිඩී එක බෑන් කලා. පස්සේ ෆේක් 10 කින් විතර ආවා. ඔක්කොම බෑන් වෙලා හොඳටම රිදිලා ඉන්නේ මූට. ගණන් ගන්න කෝට් කරන්න යන්න එපා. බුරන්න දීපන්. තව ටිකකින් මේ අයිඩී එකටත් බඩු බනිස් වෙනවා. :lol::lol::lol:
    :baffled: apo ehema seen ekak da. paw demala u ube athinuth rape unada :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :growl::growl::growl::growl:

    වේ@

    දිල්ශානය පවර් ප්ලේ එකේ පලවෙනි ඕවරේම කෙල උනහම අවුට් ඔෆ් ෆෝරම් ඉන්න මහේලයව එව්වෙ මොකටද බන්.. බෝල 14 ලකුණු 7 සිංගල් වත් දාන්න එපෑ.. මැතිව් කාරය ආව නම් ඔයිට වඩා වෙනස් වෙන්න තිබුන.. පිච් එකේ හැටියට තුන්සීයත් මදි බන්.. ස්පිනර්ස් ල හින්ද ඔහොම කන්ට්‍රෝල් උනේ.. නැත්තම් ඉතින්

    2.gif

    aniwa machan
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,529
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    One of the best ever ODI Innings from Butler...Not deserved to be in the loosing side.
    But should thank for the bulk of twos he received from the poor field placing...
    Malinga should've been the SL's Man Of The Match..!
    Wonderful match..Wonderful crowd..!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled: apo ehema seen ekak da. paw demala u ube athinuth rape unada :(

    මූ දෙමළ නෙමෙයි බං හසීන් කියලා තම්බියෙක්. මුගේ පරණ හදපු අකවුන්ට් ඔක්කොටම බඩු බනිස් උනා ෆේක් ටිකට. දැන් අලුතින් හද හද එනවා. :lol::lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Ow ayeth Malinga wage bowler kenek nam hadena ekak ne :dull:
    Dale steyn N1 bowler unata oya last over eka danna dunna nam uta gahanawa :lol:

    steyn karaya bawl kara nam yoker danna neme ban try eka. u hithanne wenama mind ekakin bawl karanakota.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    හම්මේ දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. අපේ උන් කොහොමත් මැච් වල පපුවේ අමාරුව හදන්න ඔන්න මෙන්න ගෙන්නලනේ දිනවන්නේ. මැච් එක පැරදුනත් ඌට පපුවේ අමාරුව හැදෙනවා දින්නත් හැදෙනවා සතුටට.

    :lol::lol::lol::lol: sirawata ape un play karaddi ehema thama
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය ඇමසින් බං. ගණන් ගන්න යන්න එපා. ඌව රිදෙනවා කට්ටිය ගණන් නොගන්න කොට. තව ටිකකින් මේ අයිඩී එකත් බෑන්. ඉවසලා හිටපන්. :lol::lol:
    ah porada oya :rofl: mata hituna post dakkama habai meke hitapu ban wechcha ekek thamai kiyala :rolleyes:

    http://i61.tinypic.com/dqfxu.png

    ඔය මෝර්ගන් කාරයා අවුට් උන වෙලේ දාපු එකක්. :lol::lol::lol:
    uta nam langadima duwanna wenawa ban mehema ottu hamadama danna giyot :rolleyes:

    samahara un kiyanawa malingaya ipl eke salli waltalu play karanne:lol:,oya kiweni paratada u match eka beruwe malingaya giya dawasata chaa wenawa,habai kuleyath 49 over eka hodata demma:)
    Malinga retire una dawasata ape bowling unit ekata badu packet thamai :dull:

    Ayy danne "Alex Hales" ta chance ekak denne natthe uth honda player kenek ne anith eka apitamane u gahanneth :rofl:
    Sub continent eke nam Butler ta oya wada danna hambenne ne :no:
    ilanga series ekema hales karayata chance dunna nam ela,ekek athi ban danata :rofl:
    ape team eket chance natuwa inne Kithruwan ehema mahela hinda e wage thamai itin hama team ekema politics I guess :rolleyes:

    :growl::growl::growl::growl:

    වේ@

    දිල්ශානය පවර් ප්ලේ එකේ පලවෙනි ඕවරේම කෙල උනහම අවුට් ඔෆ් ෆෝරම් ඉන්න මහේලයව එව්වෙ මොකටද බන්.. බෝල 14 ලකුණු 7 සිංගල් වත් දාන්න එපෑ.. මැතිව් කාරය ආව නම් ඔයිට වඩා වෙනස් වෙන්න තිබුන.. පිච් එකේ හැටියට තුන්සීයත් මදි බන්.. ස්පිනර්ස් ල හින්ද ඔහොම කන්ට්‍රෝල් උනේ.. නැත්තම් ඉතින්

    2.gif

    yup pitch eka 340 wage pitch ekak,ape unta lassanata gahanna tibba 330-340 Dila out une weleth but mahelaya momentum eka kawa ban :dull: kathakarala wadak na u ilanga match eket gahanawa :rolleyes:

    white house petition ekak gahawwa nam hari mahelata retire wenna kiyala :lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    maiyawa drop karanne na ban api kohoma kiwwath ekai aththa :(
    u 2015 gahankan aniwa u gahanawa odi :(
    form wenna kiyala thama kiyanna wenne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16726760 said:
    :rolleyes::rolleyes: මේ මොකද සුද්දෝ පරාද වුනාම එකෙක් ඇවිත් කෑ ගහන්නේ??

    ඇමසින්. මුගේ හදන් හදන් එන ෆේක් ටිකට මායි කිඹුලයි එකතු වෙලා ගේම දෙනවා මේ ටිකේ. ඒකට රිදිලා ඔය කෑගහන්නේ. :lol::lol::lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    aniwa machan :lol::lol: kochchara bannada okata
    kule ela machan gema eka beruwa 2nna ekkama eth meke un utath baninawa :lol:

    :yes::yes:

    Ow ayeth Malinga wage bowler kenek nam hadena ekak ne :dull:
    Dale steyn N1 bowler unata oya last over eka danna dunna nam uta gahanawa :lol:

    Dale steyn number one unata buttler KARAYA okata bowls 3 oka gahanawa :lol::lol:malingaya ge action ekai ,accuracy ekai nisa u wage digatama yorkers danna puluwaun bowler kenek ai enne ne,kohomath ODI,T20 N1 FAST BOWLER MALINGAYA THAMAI:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::lol: sirawata ape un play karaddi ehema thama

    ඔව් ඒකෙත් පොඩි ගතියක් තියෙනවා දින්න නිසා බං. නැත්නම් කිසිම ත්‍රිලර් එකක් නෑ මැච් එකේ. සුද්දොත් ආස ඔය වගේ මැච් වලට තමයි බං. :):)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16726663 said:
    :lol::lol::lol: ලමායි ඊලඟ මැච් එකේ ඩ්‍රොප් කරන්න ඕන ලිස්ට් එක හදන්න :lol::lol::lol:
    මාලි ටැංකූ මැච් එක ගොඩදාලා දුන්නට :love::love:

    1. mendis out ,herath in

    පොඩ්ඩක් බලහන් මයිකල් වෝගන් කාරයා පපුවේ අමාරුව හැදිලා කූරියා ගහලද කියලා.

    :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මූ දෙමළ නෙමෙයි බං හසීන් කියලා තම්බියෙක්. මුගේ පරණ හදපු අකවුන්ට් ඔක්කොටම බඩු බනිස් උනා ෆේක් ටිකට. දැන් අලුතින් හද හද එනවා. :lol::lol::lol::lol:
    :lol: paw ban
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් ඒකෙත් පොඩි ගතියක් තියෙනවා දින්න නිසා බං. නැත්නම් කිසිම ත්‍රිලර් එකක් නෑ මැච් එකේ. සුද්දොත් ආස ඔය වගේ මැච් වලට තමයි බං. :):)

    ow ow eka nm aththa.cricket wala gathiyak enne me wage ewa wala.
    suddanta epa wenna athi kalin match eke ape un 60 ganakata all out unama :lol::lol: