.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ‏@MichaelVaughan
    Time to put my undies back on..:lol::lol::rofl:. Malinga showed his class... But we have witnessed 2 very very special hundreds today....

    මුට මොලේ කියන එක පොඩ්ඩක් හරි තියනවා නම් ආය ඔය වගේ ගොන් twitte දාන එකක් නෑ:rofl:

    mn isselama vaugn kiyala dakkama hithuwe shane warne kiyala.uge nm oluwa komath kachal ne :lol::lol:
    dn okata aluth ganiyek inna nisa mn puduma une na oo ehema kiwwa kiyala hithuwe.
    balinm kalin hitapu ENGLAND team eke captain knk kiyala thiyenne.
    chaa wade....
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇමසින්. මුගේ හදන් හදන් එන ෆේක් ටිකට මායි කිඹුලයි එකතු වෙලා ගේම දෙනවා මේ ටිකේ. ඒකට රිදිලා ඔය කෑගහන්නේ. :lol::lol::lol:

    රිදිලා™ :P:P

    1. mendis out ,herath in

    :lol::lol:

    මහියා අවුට් බින්දු ඉන්??? :(:(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ‏@MichaelVaughan
    Time to put my undies back on..:lol::lol::rofl:. Malinga showed his class... But we have witnessed 2 very very special hundreds today....

    මුට මොලේ කියන එක පොඩ්ඩක් හරි තියනවා නම් ආය ඔය වගේ ගොන් twitte දාන එකක් නෑ:rofl:

    :lol::lol: muu cricketer kenek da joker kenekda,, :baffled:gonaa wage tweet dala thawa tiken redith galawa gannawa:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    u kollonta kamathi na bun wena athak bala ganin:(

    :lol::lol::lol::lol:

    Amme Malinga :cool:
    buttler kabbek newei ban,u gahapu shots walin kiyanna puluwan honda finisher kenek

    hmm shot tika maru uge
    thawa tiken kela wenawa apita.
    mathakane dhoni apu mul kale apita kela wenne 180.. ganak gahapu hati.
    mata eka mathak una ada.
    noolen beruna :baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ado anthimata match eka iwara wela arnold ian botham ekka karapu interview eke muta pajatha nondiyak demma neda modayek kiyala. :rofl: next match eka balanna ian botham towel eka pitin yanawa kiyala nondiyak demma neda :baffled:

    ඔව් බන් අද එංගලන්තේ පැරදුනත් පොරගේ රෙදි නම් ගැලවුනා:lol: හැමෝම චා කරනවා පොරව :lol: එත් මම එක දෙයක් දැක්ක පොරගේ twitter followers ලා නම් වැඩ් වෙනවා බලන්න ඉන්න ගමන් :rofl:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mn isselama vaugn kiyala dakkama hithuwe shane warne kiyala.uge nm oluwa komath kachal ne :lol::lol:
    dn okata aluth ganiyek inna nisa mn puduma une na oo ehema kiwwa kiyala hithuwe.
    balinm kalin hitapu ENGLAND team eke captain knk kiyala thiyenne.
    chaa wade....

    චා කියන්නේ ඉතින් හොදටම චා වෙලා ඉන්නේ

    :lol::lol: muu cricketer kenek da joker kenekda,, :baffled:gonaa wage tweet dala thawa tiken redith galawa gannawa:lol:

    twitter තරුවක් අර පුනාපාන්ඩ් වගේ :lol::lol:
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බන් අද එංගලන්තේ පැරදුනත් පොරගේ රෙදි නම් ගැලවුනා:lol: හැමෝම චා කරනවා පොරව :lol: එත් මම එක දෙයක් දැක්ක පොරගේ twitter followers ලා නම් වැඩ් වෙනවා බලන්න ගමන් :rofl:
    porath den tenisan kure wage vihilu sapayannek wela :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:
    okawa quote nokara reply nokara hitiya nam hari :P

    ඔව්. මම එකක් කෝට් කලේ නෑ. ඕකා ඇටෙන්ශන් සීකර් කෙනෙක් බං. මූව ගණන් නොගන්න තරමට තමයි මෙයාට රිදෙන්නේ. මෙයාට කො‍ටු 11 අකවුන්ට්ස් තුනකුත් තියෙනවලු. සාක්කි එක්ක ඔප්පු කරලා දෙන්න ඉන්නේ එපා වෙන්නම දත් කිඹුලත් එක්ක එකතු වෙලා. :lol::lol::lol::lol::lol: