.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    1525370_1379168685693217_1352886884_a.jpg

    :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?p=16731782#post16731782
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka name squad for England Tests

    000_Del6280351-250x336.jpg

    Angelo Mathews (Captain )
    Lahiru Thirimanne (Vice Captain)
    Dimuth Karunaratne
    Kaushal Silva
    Kumar Sangakkara
    Mahela Jayawardena
    Prasanna Jayawardena
    Dinesh Chandimal
    Rangana Herath
    Dilruwan Perera
    Shaminda Eranga
    Nuwan Kulasekara
    Nuwan Pradeep
    Chanaka Welagedara
    Dhammika Prasad
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එන්ගලන්තයෙන් සචිත්‍ර සේනානායකගේ පන්දු යෑවීමේ ඉරියව්ව පිලිබද අයි.සී.සී යට පැමිනිලි - පුවතක්
    කන්ඩායමට ක්‍රීඩකයන් 11 දෙනෙකු තම රටෙන් සොයාගත නොහැකිව පිට වෙනත් රටවල් වලින් සොරා ගත් ක්‍රීඩකයන්ගෙන් හා සදාචාර සම්පන්න නොවන ලෙස වෙනත් රටවල් සොරකම් කල පුහුනුකරුවන්ගෙන් සෑදුම් ලත් එන්ගලන්තය වැනි ක්‍රිකට් කන්ඩායමකින් මෙවැනි තුච්ච ගනයේ හෑසිරීම් විනා අන් හැසිරීමක් බලපොරොත්තු විය නොහැක.
    දගපන්දු යවන්නන්ට කවදත් බිය සුද්දන් ආසියානු දගපන්දු යවන්නන්ට එරෙහිව කල පලමු පහත් ක්‍රියාවද මෙය නොවේ. මීට පෙර මුරලි, අජ්මාල්, ශොහිබ් මලික් වැනි ක්‍රීඩකය්න්ටද මෙවැනි අධම ක්‍රියාවන්ට මුහුන දීමට සිදුවිය. තමන්ට එරෙහිව දස්කම් දක්වන ක්‍රීඩකයන් මානසිකව පහත් තත්වයකට ඇදදැමීම මෙහි අරමුනයිමෙවැනි චෝදනාවක් අභියස ක්‍රීඩකයෙකුගේ මානසික ශක්තිය බිද වැටීම සාමාන්‍ය තත්වයකි.ගැටලුව ඇත්තේ එහි නොවේ, අන්තර්ජාතික තරග 50ක් ක්‍රීඩාකරන තුරු නිවැරදි වූ ඔහුගේ ඉරියව්ව ඔහු එන්ගලන්තය ඉදිරියේ ඔහු හොදින් දස්කම් දැක්වීම අභියස වැරදි වූයේ කෙසේද යන්නයි.එයින්ම මෙය තුච්ච ක්‍රීඩා භාවිතයක් බව පැහැදිලිය.
    නමුත් නඩු මෙන්ම බඩුද උන්ගේය. එම නිසා කල යුතුව වන්නේ අර්ජුන මුරලි ආරක්ෂා කලා සේ රටම සචිත්‍ර වෙනුවෙන් පෙනීසිටීමයි.

    :angry::angry::angry: poor England
     
    :yes::yes::yes:

    10407290_1484264765144520_2205269550827605662_n.png