
Ow..Lankawa fast bowlersla hadapu ratak newei....Hamadama apita hitiya spinnerslath dan ne..Inne Patient nethi,Stock bolayak nethi bola 6,6 widihata danta dagalana paja T20 bowlersla....මට හිතෙන්නේ අපිට මේ වගේ විකට් එකක හොඳින් බොල් කරන්න පුලූවන් වේගපන්දු යවන්නෙක් හදාගන්න ඒක එතරම් පහසු කටයුක්තක් නෙමේ, ඒත් අපි ටෙස්ට් ක්රිකට් තරඟ අවුරුද්දකට ගහන්නේ කීයද එක් දින තරඟ තමයි වැඩිය සෙල්ලම් කරන්නේ ඒක නිසා හොඳ ටෙස්ට් කණ්ඩායමක් හදන්න කල්පනාවක් නෑ.
හැබැයි මට මෙහෙම හිතෙනෙවා වේග පන්දු යවන්නෙක් හදාගන්න එක අපහසු වුනත් අපිට හොඳ පා දඟ පන්දු යවන්නෙක් ටෙස්ට් වලට හදාගන්න පුලූවන් වුනොත් අපිට ගොඩක් වටිනවා. මේ වගේ විකට් වලදි හොඳ පා දඟ පන්දු යවන්නෙක් ඉන්නවා නම් ලොකු තර්ජනයක් කරන්න පුලූවන් පිතිකරුවන්ට


Bumble's Bob Willis Impressionara sky sports wala yana bob willisge program eka gena bublaya dunna intro eka patta...![]()


Bumble's Bob Willis Impression
mekada...Aluth ekakda..!![]()


Bumble's Bob Willis Impression
mekada...Aluth ekakda..!![]()

oya giyapara Ashes eke..Suddo kanakota..,Bob Willis thada wela dena talk walata neda mu denne...Mekath balapanko bumbalaya bob williswa imitate karanne... hinakala marenawa...![]()










Aa..Ow commentries wala neda...Warne porata kiwwa giyapara Aus Ashes wala wage..Elvis Prisely impression ganta kiyalath..U ba..kiwwe...na ban den match eka yana asse demma sky sports wala ada ra 9tada koheada "the verdict" program eka yanawa kiyala eka bob willis karanne. U ithin dan nedda aruwa nathi kara...![]()


oya giyapara Ashes eke..Suddo kanakota..,Bob Willis thada wela dena talk walata neda mu denne...
Okun okkoma plane eke economy class eke dala ewanta kiyala..,Barinan wings wala hari churu karala gennamu kiyala....
Bumbalaya pissu lokayak...
Shane warne apahu genu passe yanta patan gena neda..ganu gasna commentaries denta aye patan gena....




Ela..Ela..
Ohoma thibbata 1k gihama polimata yanne..Eka hinda partneship digatama danta one....Dan awwa watena hinda lesiy gahanta..Pitch eka flat...![]()