.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මට හිතෙන්නේ අපිට මේ වගේ විකට් එකක හොඳින් බොල් කරන්න පුලූවන් වේගපන්දු යවන්නෙක් හදාගන්න ඒක එතරම් පහසු කටයුක්තක් නෙමේ, ඒත් අපි ටෙස්ට් ක‍්‍රිකට් තරඟ අවුරුද්දකට ගහන්නේ කීයද එක් දින තරඟ තමයි වැඩිය සෙල්ලම් කරන්නේ ඒක නිසා හොඳ ටෙස්ට් කණ්ඩායමක් හදන්න කල්පනාවක් නෑ.

හැබැයි මට මෙහෙම හිතෙනෙවා වේග පන්දු යවන්නෙක් හදාගන්න එක අපහසු වුනත් අපිට හොඳ පා දඟ පන්දු යවන්නෙක් ටෙස්ට් වලට හදාගන්න පුලූවන් වුනොත් අපිට ගොඩක් වටිනවා. මේ වගේ විකට් වලදි හොඳ පා දඟ පන්දු යවන්නෙක් ඉන්නවා නම් ලොකු තර්ජනයක් කරන්න පුලූවන් පිතිකරුවන්ට
 
  • Like
Reactions: kmc madushan

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!

    Ow..Lankawa fast bowlersla hadapu ratak newei....Hamadama apita hitiya spinnerslath dan ne..Inne Patient nethi,Stock bolayak nethi bola 6,6 widihata danta dagalana paja T20 bowlersla....
    Legek hitiyoyh maru...Eth aluth finger spineryekwath ne..Tharidu Kawshal hadai wage..Eth test gahala,padham wenakan sure ne....:dull::dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ara sky sports wala yana bob willisge program eka gena bubmlaya dunna intro eka patta...:lol::lol:
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Mekath balapanko bumbalaya bob williswa imitate karanne... hinakala marenawa...:lol::lol:
    oya giyapara Ashes eke..Suddo kanakota..,Bob Willis thada wela dena talk walata neda mu denne...
    Okun okkoma plane eke economy class eke dala ewanta kiyala..,Barinan wings wala hari churu karala gennamu kiyala....:rofl::rofl::rofl::P:P:P
    Bumbalaya pissu lokayak...

    Shane warne apahu genu passe yanta patan gena neda..ganu gasna commentaries denta aye patan gena....:rofl::P:P:P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    oya giyapara Ashes eke..Suddo kanakota..,Bob Willis thada wela dena talk walata neda mu denne...
    Okun okkoma plane eke economy class eke dala ewanta kiyala..,Barinan wings wala hari churu karala gennamu kiyala....:rofl::rofl::rofl::P:P:P
    Bumbalaya pissu lokayak...

    Shane warne apahu genu passe yanta patan gena neda..ganu gasna commentaries denta aye patan gena....:rofl::P:P:P

    Sira sira... :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Yantham athi ara dimuthuwa ta 40 ta udin gahanna ba mind eka relax karanawa ekata kaushal 200 k gahuwath full focus eka adu karane na:)