.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මට හිතෙන්නේ අපිට මේ වගේ විකට් එකක හොඳින් බොල් කරන්න පුලූවන් වේගපන්දු යවන්නෙක් හදාගන්න ඒක එතරම් පහසු කටයුක්තක් නෙමේ, ඒත් අපි ටෙස්ට් ක‍්‍රිකට් තරඟ අවුරුද්දකට ගහන්නේ කීයද එක් දින තරඟ තමයි වැඩිය සෙල්ලම් කරන්නේ ඒක නිසා හොඳ ටෙස්ට් කණ්ඩායමක් හදන්න කල්පනාවක් නෑ.

    හැබැයි මට මෙහෙම හිතෙනෙවා වේග පන්දු යවන්නෙක් හදාගන්න එක අපහසු වුනත් අපිට හොඳ පා දඟ පන්දු යවන්නෙක් ටෙස්ට් වලට හදාගන්න පුලූවන් වුනොත් අපිට ගොඩක් වටිනවා. මේ වගේ විකට් වලදි හොඳ පා දඟ පන්දු යවන්නෙක් ඉන්නවා නම් ලොකු තර්ජනයක් කරන්න පුලූවන් පිතිකරුවන්ට

    :yes::yes:

    ada dawasa nam hodata sellam kara. heta dawase me wicket eka tiyagena 1st hour eka gahaganna puluwan unoth hodai

    :yes::yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    E series eka lankawe broadcast kare ne...Lankawe cricket etharamma wage kattiyata epa wela thibbe....:(:(:baffled:
    Lankawa Indiyawata 6-1 ODI series eka kala..,test series eka kala 2-0,watila iddi VB series eke final awathn Bangaliyonta ODI ekak pradila,Pakkonta Kandy test eka jarama widihata kala wale wal nethuwa iddi Mahela hariyata captain karapu palaweni series eka thama eka....:):)
    Series eka patan gaddi BBC eke Geofry Boycott kiwwalu SL team eka pajama team ekak ilagata thiyana Pakistan test series eka thama test series eka kiyala...:rofl::rofl::P
    Ohoma thiyeddi Lords test eka patan gaththe....England gahuwa pansiya ganak...Peterson issellama Muralita switch hit gahuwe e innings eke....
    Lankawa first innings eke 180ta withara all out...
    Ita passe thama gema patan gaththe...Lakunu 356k first innings behind idala follow on dunne.....
    50he 7k gahuwa Lankawa...Mahela Captain kenek Lankawata play karapu hodama innings eka gahuwa...Eka lagatama thiyanawa 2011di Dilshan gahuwa 192 Lords waladi...

    Mahela Jayawardene Century (119) vs ENG at Lords 2006



    Tillakaratne Dilshan 193 v England, Lord's, 2011



    Mahelata henama jara decision ekak denne...Eth Vass gahanawa marama inings ekak..Bola 200ta withara 50k..Kulaya kethama 64k gahanawa...
    2nd innings eke Lankawa 530k wage gahanwa...Marama berillak eka..
    scorecard..
    http://www.espncricinfo.com/ci/engine/match/225264.html

    Me wisden eke match eka gana report eka patan ganna hati......
    Sri Lanka's batsmen pulled off one of the finest acts of escapology since Clint Eastwood bust out of Alcatraz.

    Eka thama Lankawa beruwa hodama,Watinama match eka...Eka thama ape eunta hayya dunne mulu series ekama konda kelin thiyan inta...:):):)
    Ilagata Edgibaston test eka aparade kela wenawa..3rd innings target eka ape eun denne 74i..E pitch eke 150k thibbanan ape eun dinum...:):):)

    Nottingham test eka api dinnanwa muraliya hinda...:):)

    Muttiah Muralitharan 8-70 Vs England 3rd Test 2006 HD



    Ita passe T20 match eka.., ODI series eka 5-0 gahanawa..Ewa thama Derane dunna palaweni series eka...:)

    SLBC eka England gihilla live commentries dunna...Kalum Srimal,Roshan Abesinghe thama wadi pura commentries dunne...Psse unta SLBC ekenma gema adda England gihilla salli kewa kiyala boruwata...:baffled::baffled:
    Mahelaya Athapththuta gema dunne e..series eken...:P:P:P:P

    මටත් මේ සිරිස් එක මතකයි test match ටික විතරයි broadcast කලේ නැත්තේ ODI T20 පෙන්නුව මතක විදිහට සිරාව ඒ දවස් වලට කට්ටියට ක්‍රිකට් එපාම වෙලා තිබ්බේ ගහන ගහන එක පැරදි නේ

    මේ විස්තර නැවත අපිට මතක් කලාට ගොඩක් ස්තූතියි සහෝ :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :P

    bohoma amaruwen wage 4000ta agaththa ne... Test match walata kattiyage e hati unanduwak na wage..

    :yes::yes:්‍

    අපේ උන්ට T20 ODI උණ ගහල තියෙන්නේ ටෙස් මැච් බලන්නේ නෑ පොඩ්ඩක්වත් ( දTrue Cricket Fans ලා විතරයි දැන් Test match බලන්නේ:) )
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Cricket Fans :D

    10462490_1490106961226967_1592090635114850128_n.jpg


    Cricket Forever :love::love:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපෙ උන් ටික නියමෙට ගහනව වගෙ
    සන්ගා අයියා තමා ඉතින් අපිව බෙරගන්න ඉන්නෙ
    අර ලන්කට් කාරය හරියට දැම්මෙ නෑ නෙද බොලව්
    උ මාර දැමිල්ලක් දාන්නෙ