.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Uwaisul Karnain: "Sangakkara has scored 571 runs now in his last 3 consecutive test innings, which equals the SL record and Sanath Jayasuriya also had scored 571 runs (340, 32, 199) against India. Wondering what is the world record for highest aggregate made by a batsman in 3 consecutive test innings?"
    Daniel Alexande: "Moeen Ali will remember his test debut for Sangakkara's wicket, not a bad first test wicket"

    sanga gana munta me series eka purama kiyawanna wei wage :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැඩිය ඔන නැහැ තව 75ක් ගැහුවානම් ඇති 100ක් ලිඩ් තිබුනාට අවුලක් නැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16777630 said:
    ඇස් වහක් කටවහක් නෑ ( තුඃ තුඃ ) මැතිව්සා 100ක් ගහවිද
    ගහන්නම ඔන සංගා වගෙම මැතුවුස් අපිව ගොඩ දාන බුවා:):dull::)
    100ක් ගැහුවොත් බත් පාර්සල් 20ක් හදලා බංගලින්ට දේනවා:rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,734
    3,332
    113
    බින්දු;16777630 said:
    ඇස් වහක් කටවහක් නෑ ( තුඃ තුඃ ) මැතිව්සා 100ක් ගහවිද

    gahanawa nam niya chance eka :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මැතිව් කාරයා 100 ගහන එකත් ගහනවා මෙක ඩ්‍ර්ව් වෙයි බන් සුද්දො අනිත් එකෙ පිච් එක හදයි අපිට අඩෙන්න