.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    ටිටී කියන්නෙත් ඕකා කැ@ පුතා කියන්නෙත් ඕකා.. තව හෙන පුත්තු ගොඩක් ඉන්නව ඕකට ලගදීම දෙන්නම් කො වැඩේ..
    මේකෙ වැඩියෙන්ම ෆේක් තියෙන්නෙත් ඕකට..
    මාස්ටර් මයින්ඩ් වේසි ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගේ..

    :rofl::rofl:

    1555317_803068659705980_6464051824703628518_n.jpg

    2.gif
    2.gif
    2.gif

    binduwata chance denna one thama :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ටිටී කියන්නෙත් ඕකා කැ@ පුතා කියන්නෙත් ඕකා.. තව හෙන පුත්තු ගොඩක් ඉන්නව ඕකට ලගදීම දෙන්නම් කො වැඩේ..
    මේකෙ වැඩියෙන්ම ෆේක් තියෙන්නෙත් ඕකට..
    මාස්ටර් මයින්ඩ් වේසි ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගේ..

    :rofl::rofl:

    හෙ හෙ ටිටී කියන්නේ මිගාර නෙමෙයිද බං? ගයානයා ලිඳේද මන්දා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    me asia cup 1st eka api gahapu. meke u ena tana balapan

    me ape un gahapu dewani eka ban u enne 3 down.

    eeta passe uwa kapanawaa kelinma ituru match nodii

    Me England tour eka lagadi anthimata thibba.

    1st match eke u enne 4 down

    2nd match eke u enne 5 down

    3rd match eke u enne 3 down

    ඊට පස්සේ ඉතිරි මැච් දෙක ඌව කපලා දැම්මා.

    මට දැන් මෙහෙම කියපන්කෝ බං? ඇයි හැම මැච් එකකම මූට ඔය බලු වැඩේ කරන්නේ කියලා. ඔය හැම ස්කෝ කාර්ඩ් එකකම මහේලගේ ලකුණුත් බලපන්කෝ බං. පොඩ්ඩක් හිතලා කල්පනා කරලා බලපන් ඔලුවෙන් ඌට වෙන අසාධාරණේ. උඹට මොලයක් තියෙන එකෙක්නේ බං මෙතන ඉන්න බහුතරයක් හරක් වගේ ඌට හේතුවක් නැතුව බනින එකෙක් නෙමෙයිනේ කියලා හිතනවා උඹ මේවා ඔලුවෙන් කල්පනා කරලා බැලුවොතින්. මට කියපන් ඌව බඩුව වගේ මැච් එකෙන් එකට තැන් තැන් වලින් එවද්දි ගහන්න ඌ ජෙනරේටරයක්ද බං? මේකේ කමෙන්ට් කරන බහුතරය හරක් ඌට බනින්නේ. මොකද උන්ට ඔය දේ දකින්න ඔලුවක් නෑ. දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා.

    sirawata.
    mn nm e kale idan bindumal hoda batek kiwwa,
    eth meke bahutharayak oota kamathi na.
    ara indian un wage.fail unama gewal gini thiyanna hadanawa wage malakin inne bindumal gana.
    dakkane ada aluth profile ekakin ekek awith thirimannata banna hati :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    එ ඉතින් ඌ එක තැනකවත් නොගහන නිසා කොතන හරි ගහයිද කියලා බලන්න මාරු කරනවා
    උබලා කියනව උඩින් ආවොත් ගහනවා කියලා ඉතින් උඩින් එවලාත් ගහලා නැහැණේ
    උට මැච් කියක් ඔනද එක තැනක උගෙ හැකියාව පෙන්නන්න :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    chandimal kiyane ubala monawa kiuwath uta benath lankawe inna best young batman :rolleyes:uge karumekata koheda thama team place ekak hada ganna beri wela thiyanawa,uta kohomath ena match eke chance eka dei,uba kiyala thiyenawa wage mehelayath apu kale iddan 100 ewa gahana patan gathe nene :no:chances dena one ethokota u hedila ei :)kohomath match 2,3 kapala thiyena eka hodai uta therenath akka:)

    ඔව් බං. උඹලා වගේ ක්‍රිකට් ගැන අතීතය මතක උන් තවම ඉන්න එක සතු‍ටුයි මචං. අනිවා දවසක් එනවා ඌ ටීම් එකේ ඉන්න වටිනාම ක්‍රීඩකයා වෙන. එදාට ඌට බනින උන්ට කටයි, පු#යි වහන් ඉන්න වෙන්නේ. :):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    sirawata.
    mn nm e kale idan bindumal hoda batek kiwwa,
    eth meke bahutharayak oota kamathi na.
    ara indian un wage.fail unama gewal gini thiyanna hadanawa wage malakin inne bindumal gana.
    dakkane ada aluth profile ekakin ekek awith thirimannata banna hati :lol::lol:

    හොද බැටෙක් වෙන්නෙ ගහන හැටියටනේ ගහලාත් නැත්නම් හොද බැටෙක් කියලා උබලා
    කියන්නෙ මොන කරුණ උඩද 19/17 වලදි ගහපු එවා බලලද?:lol: අපි බනින්නෙ තරහකටද පලි ගන්නද? නැ හැ ඔයි අපෙ රටෙ ක්‍රිකට් ගැන හිතලා :P චන්දිමාල් ඇරුනාම වෙන හොද බැටාල ඇත්තෙම නැද්ද ලංකාවෙ ඔය තරම් අසාර්තක වෙනකොටත් ඌ හොද බැටෙක් කියලා ටිම් එකෙ තියා ගන්න තරම්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට වෙන එකවුන්ට් නැහැ ඔයි :(:lol::( ටිටි කියන්නෙ සිදුවෙ බඩුවක්
    51. නම් තියෙනවා එත් මැතකදි ගහපුවා නෙමෙ ආපු ගමන් ගහපුවා ඔය :P

    අන්න රිදුන

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හරි සතුටුයි මට

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එ ඉතින් ඌ එක තැනකවත් නොගහන නිසා කොතන හරි ගහයිද කියලා බලන්න මාරු කරනවා
    උබලා කියනව උඩින් ආවොත් ගහනවා කියලා ඉතින් උඩින් එවලාත් ගහලා නැහැණේ
    උට මැච් කියක් ඔනද එක තැනක උගෙ හැකියාව පෙන්නන්න :nerd:

    ඒක තමයි කිව්වේ බං. ඌට එකම තැන අන්තිමට එක දිගට ගහන්න දුන්නේ පකිස්ථාන් ‍ටුවර් එකේ. එතන උගේ ඇවරේජ් එක 48.7. පස්සේ එක ‍ටුවර් එකක ඌට හරි හමන් තැනක් දුන්නේ නෑ එක දිගට. ඌට එහෙම දුන්නොත් ඌ නොගහා ඉන්නේ නෑ.:):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං. උඹලා වගේ ක්‍රිකට් ගැන අතීතය මතක උන් තවම ඉන්න එක සතු‍ටුයි මචං. අනිවා දවසක් එනවා ඌ ටීම් එකේ ඉන්න වටිනාම ක්‍රීඩකයා වෙන. එදාට ඌට බනින උන්ට කටයි, පු#යි වහන් ඉන්න වෙන්නේ. :):)
    ගහනවානම් උබලා වගෙම අපිත් සතුටු වෙනවා බන් ගහන්නෙ කවද්ද මැච් 150ක් විතර සෙල්ලම් කරාට පස්සෙද?:dull: ඌ ගහනවානම් අපිට බැනුම් අහන්න උනත් කොයි තරම් සතුටුද අපි
    උබ හිතන්නෙ ඌ බැට් කරන්න ගියාහම් අපි ඌ අදත් අසාඑතක වෙවා කියලා ප්‍රාර්තනා කරනවා කියලද නැහැ හුට්ටො ඌ බැට් කරන්න ගියාහම් අපි හිතන්නෙ අදවත් චන්දියා ගැහුවොත් හොදයි කියලා:P:oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගහනවානම් උබලා වගෙම අපිත් සතුටු වෙනවා බන් ගහන්නෙ කවද්ද මැච් 150ක් විතර සෙල්ලම් කරාට පස්සෙද?:dull: ඌ ගහනවානම් අපිට බැනුම් අහන්න උනත් කොයි තරම් සතුටුද අපි
    උබ හිතන්නෙ ඌ බැට් කරන්න ගියාහම් අපි ඌ අදත් අසාඑතක වෙවා කියලා ප්‍රාර්තනා කරනවා කියලද නැහැ හුට්ටො ඌ බැට් කරන්න ගියාහම් අපි හිතන්නෙ අදවත් චන්දියා ගැහුවොත් හොදයි කියලා:P:oo::oo:

    උඹට කිව්වේ නෑ බං. උඹ මේ ක්‍රිකට් ගැන නොදන්න එකානේ. මේකේ ඉන්නවා සමහර එකාලා චන්දිමාල් උන්ට නිකන් නයාට අඳු කොළ වගේ උන්. අන්න උන්ට කිව්වේ බං.:):):):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්න රිදුන

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හරි සතුටුයි මට

    :lol::lol::lol:

    බලු කතා හදන්න එපා වෙශියෙ ටිටි කියන්නෙ මගෙ ෆෙක් එකක් කියලා :angry::angry:
    ඒක තමයි කිව්වේ බං. ඌට එකම තැන අන්තිමට එක දිගට ගහන්න දුන්නේ පකිස්ථාන් ‍ටුවර් එකේ. එතන උගේ ඇවරේජ් එක 48.7. පස්සේ එක ‍ටුවර් එකක ඌට හරි හමන් තැනක් දුන්නේ නෑ එක දිගට. ඌට එහෙම දුන්නොත් ඌ නොගහා ඉන්නේ නෑ.:):)

    හරි මචන් බලමු sa/eg ටුවර් දෙකෙ ලංකාවෙ තියෙන අනිවා මහෙලව රෙස්ට් කරවයි

    :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගහනවානම් උබලා වගෙම අපිත් සතුටු වෙනවා බන් ගහන්නෙ කවද්ද මැච් 150ක් විතර සෙල්ලම් කරාට පස්සෙද?:dull: ඌ ගහනවානම් අපිට බැනුම් අහන්න උනත් කොයි තරම් සතුටුද අපි
    උබ හිතන්නෙ ඌ බැට් කරන්න ගියාහම් අපි ඌ අදත් අසාඑතක වෙවා කියලා ප්‍රාර්තනා කරනවා කියලද නැහැ හුට්ටො ඌ බැට් කරන්න ගියාහම් අපි හිතන්නෙ අදවත් චන්දියා ගැහුවොත් හොදයි කියලා:P:oo::oo:

    කෙහෙළියගෙ පුතා ආවත් අපි බලං ඉන්නෙ.. අඩේ මූ අද වත් හොදට ගහයි නේද බන් කියල තමයි බන්... අනේ කැ@ය අවුට් වෙය ඕකා කියල හිතෙන්නෙ නැහැනෙ බන් මොකා ආවත්..

    2.gif
    2.gif
    2.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි මචන් බලමු sa/eg ටුවර් දෙකෙ ලංකාවෙ තියෙන අනිවා මහෙලව රෙස්ට් කරවයි

    නෑ බං වර්ල්ඩ් කප් එක ලඟ නිසා ඌව රෙස්ට් කරවන්නේ නෑ බං. දිගටම ගස්සනවා. චන්දිමාල්ට අඹ සරණයි.:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බලු කතා හදන්න එපා වෙශියෙ ටිටි කියන්නෙ මගෙ ෆෙක් එකක් කියලා :angry::angry:

    සිරිපාල exposed පාර්ට් II
    ඔට්ටුපාල
    exposed
    ලගදීම රිදී තිරයට

    EAP මණ්ඩලයේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක්..

    2.gif
    2.gif
    2.gif

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙහෙළියගෙ පුතා ආවත් අපි බලං ඉන්නෙ.. අඩේ මූ අද වත් හොදට ගහයි නේද බන් කියල තමයි බන්... අනේ කැ@ය අවුට් වෙය ඕකා කියල හිතෙන්නෙ නැහැනෙ බන් මොකා ආවත්..

    2.gif
    2.gif
    2.gif

    මේකට නම් රිදෙයි රට ඉඳි බේසමක් කන්න. :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹට කිව්වේ නෑ බං. උඹ මේ ක්‍රිකට් ගැන නොදන්න එකානේ. මේකේ ඉන්නවා සමහර එකාලා චන්දිමාල් උන්ට නිකන් නයාට අඳු කොළ වගේ උන්. අන්න උන්ට කිව්වේ බං.:):):):)
    හා:lol:
    කෙහෙළියගෙ පුතා ආවත් අපි බලං ඉන්නෙ.. අඩේ මූ අද වත් හොදට ගහයි නේද බන් කියල තමයි බන්... අනේ කැ@ය අවුට් වෙය ඕකා කියල හිතෙන්නෙ නැහැනෙ බන් මොකා ආවත්..

    2.gif
    2.gif
    2.gif

    hm
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    නෑ බං වර්ල්ඩ් කප් එක ලඟ නිසා ඌව රෙස්ට් කරවන්නේ නෑ බං. දිගටම ගස්සනවා. චන්දිමාල්ට අඹ සරණයි.:)

    නැ බන් වන් ඬේ ටික රෙස්ට් කරවයි අනිවා නැත්නම් දෙකක් විතර ගස්සවයි :)
    බලමු චන්දිට තව චාන්ස් කියක් දෙයිද කියලා
    සිරිපාල exposed පාර්ට් II
    ඔට්ටුපාල
    exposed
    ලගදීම රිදී තිරයට

    EAP මණ්ඩලයේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක්..

    2.gif
    2.gif
    2.gif

    බොරු අදලා දැම්මොත් තම්යි එහෙම උනොත් ගනෙමුල්ලෙට ඇවිත් පුක්@ ඇරලා යන්නේ:lol::rofl::rofl::rofl: