.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Twitter...
    Mohandas Menon ‏@mohanstatsman 2m

    Successful chases at Headingley
    404/3 Aus 1948
    315/4 Eng 2001 v Aus
    219/7 Eng 1982 v Pak
    186/5 Eng 1929 v SA
    180/7 Pak 2010 v Aus

    අඩේ තටමලා තටමලා 250 ක ලීඩ් එකක් දුන්නොත් සුද්දට රිදේවි අම්බානෙට බං. :D:D:D:lol:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    Twitter...
    Mohandas Menon ‏@mohanstatsman 2m

    Successful chases at Headingley
    404/3 Aus 1948
    315/4 Eng 2001 v Aus
    219/7 Eng 1982 v Pak
    186/5 Eng 1929 v SA
    180/7 Pak 2010 v Aus
    අන්තිම දවස් වල පිච් එක ක්‍රැක් වෙන නිසා අපිටත් චාන්ස් එකක් තියනවා වගේ. දිමුත් අද නම් එළට අල්ලන් යනවා:D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ape tail eka nam machan melo raahak na... top 7 gahana lakunu tukak thama. Anthima un 4 dena gen nam lakunu20k wath sure na ban. eka thama worry eka...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    අඩේ තටමලා තටමලා 250 ක ලීඩ් එකක් දුන්නොත් සුද්දට රිදේවි අම්බානෙට බං. :D:D:D:lol:
    Ow....
    Spinuth unoth baduma thama...
    Eth thatamantanan wenawa pissu kora wenta....
    Thawa marama mara durak yanta thiyenne...!
    Balamu Ridilo...!
    Meka overs 2n thunen wicket 5k 6k yana jathiye මඤ්ඤං:shocked:pitch ekak...!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16810131 said:
    අන්තිම දවස් වල පිච් එක ක්‍රැක් වෙන නිසා අපිටත් චාන්ස් එකක් තියනවා වගේ. දිමුත් අද නම් එළට අල්ලන් යනවා:D

    තුහ් තුහ් තුහ්. කට කට. උඹ නම් අවුල නෑ ඒත් අර ඔ‍ටු සොන්නයා කට වහගෙන ඉන්න තරමට තමයි හොඳ. ඌ එදා කෞශාල්ට හොඳ කිව්වා කිව්ව ගමන් ඌ අවුට් උනා, සංගට හොඳ කිව්වා එතකොට ඌ අවුට් උනා, චන්දි හොඳට ගහනවා කිව්වා ඌට කෙළ උනා. :growl::growl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තුහ් තුහ් තුහ්. කට කට. උඹ නම් අවුල නෑ ඒත් අර ඔ‍ටු සොන්නයා කට වහගෙන ඉන්න තරමට තමයි හොඳ. ඌ එදා කෞශාල්ට හොඳ කිව්වා කිව්ව ගමන් ඌ අවුට් උනා, සංගට හොඳ කිව්වා එතකොට ඌ අවුට් උනා, චන්දි හොඳට ගහනවා කිව්වා ඌට කෙළ උනා. :growl::growl:

    ඔ‍ටු පකාට ඊයේ ගේමක් දුන්නා:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wena pitch wala bole awahama,tikak crase eke idala in unahama boler drive bola eka digata danne ne...
    Eth Hedingley wala drive karana length eken bowl karana eka ugulak...Bole swing wena hinda kochchara hoda batek unath ekadigata drive karanta giyoth ekak hari nick wenawa...Slip la 4k wath dalane inne..Gullyth ekka..
    kohomat mahelaapu gaman foot movement awul nisa off eke outswing ekata awul mun modayo wage short danawa . ugeback eke awula nisa duck karanawa adui kiyla ath mahelata drive eka tama awul outswig weddi:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ow....
    Spinuth unoth baduma thama...
    Eth thatamantanan wenawa pissu kora wenta....
    Thawa marama mara durak yanta thiyenne...!
    Balamu Ridilo...!
    Meka overs 2n thunen wicket 5k 6k yana jathiye මඤ්ඤං:shocked:pitch ekak...!

    මන් නම් කියන්නේ බං අල්ල අල්ල ඉඳලා හරි යන්නේනෑ ගහන්ට ඕනේ ඇටෑක් කරන්ට ඕනේ. අපේ උන් ඩිෆෙන්සිව් ගිය ගමන් උන් කිසි ප්‍රේශර් එකක් නැතිව බෝල් කරන්ට අරගෙන අපේ උන්ට නියමෙට ප්‍රෙශර් දෙනවා. ඇටෑක් කලානම් තමයි ලේසි. තව මම හිතනවා මයියා ආව ගමන් ඊට පහලින් මැතිව්ස් සහ තිරියට කලියෙන් චන්දිව එව්වනම් හොඳයි කියලා බං. :D:D:yes::yes:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ape tail eka nam machan melo raahak na... top 7 gahana lakunu tukak thama. Anthima un 4 dena gen nam lakunu20k wath sure na ban. eka thama worry eka...
    6 වෙනි විකට් එක ගිය ගමන් බඩු බනිස් අපිට. :no:හේරත්ගෙත් බැටිං අම්බානකට බැහැලා. :(එංගලන්ත කාරයොන්ගෙත් ටේල් එක හොඳයි කිව්වට උන්ගෙ තියන හොඳට වඩා අපේ ඇටෑක් එක ඇග්‍රසිව් මදි කියල මට හිතෙන්නෙ:(