uba oka kiwwoth wicket ekak yanne ne ban. kiyapan anith peththa.![]()

sonnayawa kalekin dakke napathi renawa genna ganna wei da![]()

රන්ගන හේරත්ව බෝල් කරන්න දාපියව්. ජංගියාවයි තිරියවයි කපලා ස්පිනර්ස්ලා දෙන්නෙක් දැම්ම නම් මේ මැච් එක දිනන්න තිබුනා.
ෂමින්ද එරංග බැටින් සංගටත් වඩා හොදයි


ස්පෑම් චෙකා අයියට වැරදිලාවත්ද එකපාර බෑන් නොකර වෝන් කලේ?![]()




බින්දු;16814943 said:checka kawada indala da warnings denne
![]()



බින්දු;16814950 said:ade matath hithune mekamai![]()


